Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Charlize Theron

The Old Guard (2020) Sinhala Subtitle | අමරණිය රණශුරයින්… [සිංහල උපසිරැසි] (300)

කොහොමද හැමෝටම. අද මේ අරගෙන එන්නෙ විශේෂ චිත්‍රපටයක් සමඟයි. චිත්‍රපටය විශේෂ වෙනවා වගේම මටත් මේක විශේෂ අවස්ථාවක් වෙනවා. මොකද කිව්වොත් මේ මගේ උපසිරැසකරණ ජිවිතෙ 300 වෙනි කඩයිම. කෙටියෙන් කියනවා නම් සයවෙනි කඩයිම. ඉතිං මේ ”Netflix” විශේෂ චිත්‍රපටය වෙන් කරලා දීපු හසන්ත අයියව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. එහෙනම් වෙනදා වගේම මගේ …

Read More »

The Addams Family (2019) Sinhala Subtitles | ඇඩම්ස් පවුල [සිංහල උපසිරසි සමඟ]

ඇඩම්ස් පවුල, 2019 අග භාගයේදී තිරගත වුනු කොන්රඩ් වර්නන් අතින් අධ්‍යක්ෂණය වුනු වෙනස්ම ආකාරයක ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක්. වෙනස් නැතහොත් සාමාන්‍යයෙන් කියන ආකාරයට විකාර පුද්ගලයෝ, නැත්නම් අස්වාභාවික මනුෂ්‍ය පවුලක් වටා මේ කතාන්දරය ගෙතිලා තියෙන්නේ. ගෝමස් සහ මෝටීසියා කියන දෙදෙනාගේ විවාහ උත්සවයෙන් කතාන්දරය පටන්ගන්නේ. නමුත් ඒක ලස්සනට කරගන්න නම් වෙන්නේ නෑ, මොකද …

Read More »

Gringo (2018) Sinhala Subtitles | ඇමරිකන්කාරයාගේ මෙක්සිකන් ගේම [සිංහල උපසිරැසි සමඟ]

Biscopelk වෙතට එන යන හැමෝම සාදරයෙන් පිලිගන්නවා Gringo උපසිරැසි නිර්මාණයට. හැමෝම වගේ මාත් මුලින්ම චිත්‍රපටය ගැන පොඩි විස්තර ටිකක් කියලා ඉන්නම්! Gringo කියන්නේ Dark comedy, Action ගනයට අයත් අපූරු සිනමා නිර්මාණයක්. තිරගත වීම ආරම්භ වුණේ 2018 මාර්තු 09 වෙනිදා. Nash Edgerton තමයි Gringo හි අධ්‍යක්ෂකවරයා. තිර පිටපත් ලියලා තියන්නේ Anthony …

Read More »

Men of Honor (2000) Sinhala Subtitles | සිහිනය ජීවිතය කරගත් මිනිසකුගේ සත්‍ය කතාවක් [සිංහල උපසිරැසි සමග]

සුරංග ජයසේකර සොහොයුරාගේ ලිපිය මේකේ ප්‍රධාන චරිතය වෙන්නෙ,කලු ජාතිකයෙක් වුණු කාල් බ්‍රශියර්. ඉපදුනේ 1931 ජනවාරි 19. ඇමරිකාවෙ කෙන්ටකී කියන ප්‍රාන්තයෙ.ඉතින් මේ කාලෙ කලු ජාතිකයන්ට සමාජෙ තිබුණ පිළිගැනීම ගැනනම් ඔයාලට හිතාගන්න පුලුවන් ඇති. වහලුන් විදියට තමා සැලකුවෙ.කොහොම උනත් කාල්ට පුලුවන් වෙනව 1948 පෙබරවාරි 25 ඇමරිකානු රාජකීය හමුදාවට බැඳෙන්න.කලු ජාතිකයන්ටනාවික හමුදාවේ කරන්න …

Read More »

Atomic Blonde (2017) with Sinhala Subtitles | රහසිගත ලැයිස්තුව සොයා බර්නලියට දියත් කල මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ](18+)

ඔන්න එහෙනම් යාලුවනේ තවත් පට්ටම, පට්ට කිව්වෙ පට්ටම පට්ට දරුණු සටන් වලින් පිරී ගිය පට්ටම පට්ට බයිස්කොප් එකක් අරගෙන තමයි මේ එන්නෙ. මේක Action, Mystery, Thriller යන ගණයන් තුනටම අයත් වන්නක්. මේ පට්ට පතුරු බයිස්කෝප් එකේ අධ්‍යක්ෂවරයා වෙන්නෙ David Leitch. මෙම බයිස්කෝප් එකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා, ඒ …

Read More »

Sweet November (2001) with Sinhala Subtitles | ආදරනීය නොවැම්බරය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවො ඔක්කොටම..මුලින්ම කියන්න ඕන මේක මගේ පළවෙනි උපසිරැසිය.මීට කලින් baiscopelk අඩවියේ මේ චිත්‍රපටියට තිබුනෙ තිබුනෙ ලිපියක් විතරයි.. ඉතින් මට හිතුන මේ ලස්සන ආදර කතාවට සිංහල උපසිරැසියක් එක් කරන්න. මේ චිත්‍රපටිය මම Notebook(2004) පස්සෙ නරඹපු ලස්සනම ආදර කථාවක් තියෙන චිත්‍රපටිය. ඉතින් ඒ චිත්‍රපටියට සිංහල උපසිරැසියක් නොතිබූ අඩුපාඩුව මම අද සපුරනව.. …

Read More »

The Fate of the Furious (2017) with Sinhala Subtitles | දෙලොවකට මැදිවූ මාරක ධාවනයේ ඉරණම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩ දෙනෙක් බලාපොරොත්තු උන තවත් චිත්‍රපටයක අටවෙනි සම්ප්‍රාප්තිය තමයි මේ සනිටුහන් කරන්නේ. මේ චිත්‍රපටය ගැන අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැහැ කියල හිතනවා. හැමෝම දන්නවා ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කියන්නේ මොකද්ද කියල. ඉතින් 2001 වසරේ ආරම්භ උන මේ චිත්‍රපට මාලාවට එකතු වෙන අටවැන්න තමයි The Fate of the Furious (2017) කියන්නේ. …

Read More »

Kubo and the Two Strings (2016) with Sinhala Subtitles | කුබෝගේ වීරගමන… [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම කුබෝ. මම ජිවත් වෙන්නේ මගේ අම්මත් එක්ක. මගේ එක ඇහැක් පොඩි කාලේදී උන අනතුරක් නිසා නැති වෙලා. අනතුරක් නිසා කියනවට වඩා යම් අයෙක් කල අනතුරක් නිසා කිව්වොත් තමා හරි. ඒ වෙන කවුරුත් නෙමේ ඒ තමයි මගේ සීයා.  එයා ගොඩක් බලවත් කෙනෙක්. එයාගේ නම චන්ද්‍ර රජු. හැමෝම එයාගේ බලයට …

Read More »

Hancock (2008) with Sinhala Subtitles | නොසන්ඩාල සුපිරි වීරයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට පස් වන උපසිරසි නිර්මාණය අරගෙන ආවා. චිත්‍රපට ලෝකයේ තවත් සුපිරි වීරයෙක්. අත්ත්ටමට කියනවා නම් හික්මීමක් නැති සුපිරි වීරයෙක්. විල් ස්මිත් ප්‍රධාන චරිතය රඟපාන මේ චිත්‍රපටය VFX තාක්ෂනය උපරිම වශයෙන් යොදාගන නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් කිවුවොත් හරි. Action, Crime, Drama ගණයට අයිති වෙන IMDb අගය 6.4 …

Read More »

The Huntsman: Winter’s War (2016) with Sinhala Subtitles | දඩයම්කරු :ශීත සෘතුවේ යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි චිත්‍රපටියක් අරන් ආවා එහෙනම්! මේක මොකක්ද කියලා ගොඩක් අය දන්නවා ඇති. කොහොමවුනත් චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කියන්නම්කෝ. මේක අයිතිවෙන්නේ Action, Adventure, Drama, Fantasyයන කාණ්ඩවලට. අප්‍රේල් 22වෙනිදා තමයි ෆිලුම නිකුත්වුනේ. imdb 6.2ක අගයක්අරන් තියනවා. රංගනයෙන් දායක වෙන්නේ දන්න කියන කට්ටියක් තමා.  ඒ අය වෙන්නේ, The Huntsman(එරික්)  – Chris …

Read More »

Astro Boy (2009) with Sinhala Subtitles | පුංචි සුපිරි රොබෝ වීරයා. [සිංහල උපසිරැසි සමඟ]

“ටෝබි තෙන්ම” කියන මැදි වයසේ ළමයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ.එයා ජිවත් වෙන්නේ මෙට්‍රෝ කියන නගරයේ. ඒකතියෙන්නේ පෘතුවියෙන් ඉහල හරියට පාරාදීසයක් වගේ,ඒ වගේම කට්ටියක් පෘතුවියෙත් ජිවත් වෙනවා,පහල කොටසේ.. ටෝබිගේ තාත්තා හොද ප්‍රසිද්ධ විද්ඥයෙක් සහ විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපති ලෙස කටයුතු කරනවා.එත් එයා එයාගේ පුතා එක්ක සම්භන්ධකම් දුරස් කරගන්නවා එයාගේ වැඩත් එක්ක. Dr. තෙන්ම …

Read More »

Dark Places (2015)|ඝාතකයා සොයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් ෆිල්ම් එකක් අරං ආව. ලිපිය නම් ගොඩක් කියන්නත් වෙලාව මදි වගේ. හදිසි වැඩක්. කොහොමහරි මේකට IMDB අගය 6.3ක් අරං තියනව. කතාවෙ වෙන්නෙ අභිරහසක් වගේ තමයි. ඩේ පවුලෙ 3න් දෙනෙක් මිනීමරුවෙක් විසින් ඝාතනය කරනව. ඒ පවුලෙ බාලම කෙනා තමයි ලිබී. මේ පවුලෙ එකම පිරිමි දරුව මේ ඝාතන කළා …

Read More »

Mad Max: Fury Road (2015) | වියරු මාර්ගයෙහි: උමතු මැක්ස්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, දැන් නම් කට්ටිය මාව දන්නවද දන්නෙත් නැහැ, එහෙමටම කියල මතක තියාගන්න කෙන්ක්යැ ඉතින් 😉 කාලෙකට පස්සේ උපසිරසක් කරන්න හිතුන ඉතින්, මේක “IMDB 8.6 ක් වගේ ඉහලම අගයක් අරගෙන ඉහළතම අගයන් ලබාගත් සිනමාපට 250 අතුරින් 43වෙනි තැන” ලබාගන්න සමත් වෙච්ච එකක්. පඳුර වටේ තලාගෙන යමුකෝ එහෙනම් මුලින්, මෑඩ් …

Read More »

Mighty Joe Young (1998) | ජෝ සහ යන්ග් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ තවත් ලස්සනම ලස්සන චිත්‍රපටයක් අරගෙනයි මේ ඔයාලව හම්බවෙන්න ආවේ. ඉතින් මේ උපසිරැසිය නම් මට ටිකක් ඉක්මනට ගේන්න පුළුවන් වුණා මමත් පෞද්ගලිකවම මේකට ගොඩක් කැමති නිසා ඉක්මනට ගේන්න පුළුවන් වුණා. වැඩි කතා මොකටද නේ අපි ඉතින් චිත්‍රපටය දිහාවට යමු නේ. මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 1998 වසරේදීයි. ජෝ …

Read More »

The Road (2009) | අරමුණ කරා…… [සිංහල උපසිරසි සමඟ]

කලින් පළවූ ලිපිය  එන්න එන්නම ලෝකයේ ස්වභාවික විපත් වැඩි වේගන යන කාලෙක මෙන්න තවත් විනාශයක් ගැන ඉඟි කරන චිත්‍රපටයක්. හැබැයි මේ චිත්‍රපටයට පාදක වුණු නවකතාවනම් එසේ මෙසේ පොතක් වුණේ නැහැ. කෘතියකට ලැබෙන ඉහලම සම්මානයක් වන Pulitzer සම්මානය හොඳම ප්‍රබන්ධ කෘතිය වෙනුවෙන් වර්ෂ 2007 දී මෙන්ම වර්ෂ 2006 දී James Tait …

Read More »

A Million Ways to Die in the West (2014) | බටහිරදී මැරෙන ක්‍රම ගොඩයි…. [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ.., මේ මගේ පලවෙනි සබ් එක.., මේක පට්ට කොමඩියක්…, ටිකක් කොමිටල්.., මේක Seth MacFarlane ලොක්කාගේ චිත්‍රපටයක්, ඒ නම දන්නේ නැති හැමෝම දන්නවා ඇති අර තමුන්ට නොගැලපෙන වැඩම කරන ටේඩියාගේ කතාව… Ted (2012) ඉතින් ඕක කල කෙනා තමයි මේකත් ගේන්නේ. මේ වතාවේ ප්‍රධාන නළුවත් එයාම තමයි. එයා එකක් තව Charlize Theron, Amanda Seyfried, Liam Neeson, Giovanni Ribisi, Neil …

Read More »

Prometheus (2012) Sinhala Subtitles | ඇරඹුමක සෙවුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙමත් සුපර් හිට් එකක් අරගෙන ආවා බයිස්කෝප් රසිකයන්ට….. මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන ෆිල්ම් එකක් IMDB වල රේටින් 7.5 ක් ලබාගෙන තියෙනවා. මේක ඉස්සරලම තිරගත වෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ යුරෝපාකරයේ රටවල් වල ජුනි පළවෙනිදා. ඊට පස්සේ තමයි ඇමරිකාවට ආවේ. ඒ මොනවා වුනත් බයිස්කෝප් එක්ක ඉන්න කට්ටිය …

Read More »
error: Alert: Content is protected !!