Monday , September 28 2020
Breaking News

Tag Archives: Charlotte Rampling

Red Sparrow (2018) Sinhala Subtitles | රහස් පතා පහස බෙදන රතු කිරිල්ලිය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

යුද්ධය කියන්නේ මුළු  ලෝකයම අකමැත්තෙන් බොහොම හොඳින් හඳුනන දෙයක්. ලෝකයම හොඳින් දන්නා යුද්ධ දෙකක් මේ වෙනකොට සිද්ධ වෙන්න තරම් මිනිස් සංහතිය අවාසනාවන්ත වෙලා තියනවා. මේ කලින් කිව්ව ලෝක යුද්ධ දෙකෙන් දෙවැන්න අවසාන වීමත් එක්ක තමයි ලෝකයේ සාමය හා බැඳුන අමුතුම විදිහේ යුද්ධයක් ආරම්භ වෙන්නේ. ඒ ඇමරිකාව ඇතුළු මිත්‍ර පක්ෂය හා රුසියාව ඇතුළු …

Read More »

Assassin’s Creed (2016) with Sinhala Subtitles | මරණයේ සෙවනැල්ල! [සිංහල උපසිරැසි සමඟ]

බොහෝදෙනෙක් මේ දවස්වල පිස්සුවෙන් වගේ ඇඩ්මින් මණ්ඩලයට වද දිදී ඉල්ලන චිත්‍රපටයක් අරන් තමයි මේ අරන් ආවේ. මේ කරන්න ගත්තට අවංකවම මං නම් මේක කරන්න හිටියේ නැහැ. මොකද මං මේකේ කලින් ලිපිය විමාට ලියලා දුන්නා විතරමයි. ඔව් ඔව්. මේකේ අයිතිය විමාගේ. මොකක් වෙලාදෝ මන්දා ඊයේ මට මේක දුන්නා කරහන් කියලා. නැත්තම් …

Read More »

45 Years (2015) with Sinhala subtitles | නොමියෙන බැඳීම්! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ, මෙන්න මගේ පළමු උපසිරැසි නිර්මාණය. මුලින්ම මට මේ වැඩේ බාරගන්න දුන්නට බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම උපසිරැසි හදන යාලුවෝ හැමෝටමත් ස්තූති කරන්න ඕනි. මොකද උපසිරැසි හදනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. අනිත් එක ඒක ලොකු සේවයක්. ඉතිං.. මමත් හිතුවා ඔයාලට උපසිරැසියක් දෙන්න ඕනි කියලා. මට මේ …

Read More »

Cleanskin (2012) Sinhala Subtitles | රහස් පරීක්ෂණයක්…[සිංහල උපසිරැසි සමඟ]

පළමුවෙන්ම විකියා සොයුරාට ස්තූති කරනවා. ඔහු තමා මට පහුගිය බ්‍රහස්පතින්දා මේ බයිස්කෝප් එක ගැන කිව්වෙ. මේක ඉතින් මම අරගෙන බැලුවා, බලද්දිම තේරුණා මේකට නම් අනිවාර්යෙන් උපසිරැසි දාන්න ඕන කියල.මොකද මේ කථාව අද කාලෙ වෙන සිද්ධි වලට ගොඩක් සම්බන්ධයි. අපේ රටටනම් ඒ තරම් නෑ…තරමක් විතර සංකීර්ණ කථාවක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ රේටින් …

Read More »
error: Alert: Content is protected !!