Saturday , September 19 2020
Breaking News

Tag Archives: Chazz Palminteri

Lady and the Tramp 2: Scamp’s Adventure (2001) Sinhala Subtitle | පවුලක වටිනාකම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම Lady and the Tramp පළමු චිත්‍රපටය බලන්න ඇතියි කියලා හිතනවා. බැලුවේ නැත්නම්, යන්න යන්න ගිහින් බලන්න. ඇනිමේශන් චිත්‍රපටවල ලස්සනම එකක් තමයි ඒ ඔයාට මග ඇරිලා තිබිල තියෙන්නේ. පුලුවන්නම් ඒක බලලාම මේක බලමු. නොබැලුවත් මේක බලන්න පුලුවන් කියලත් මතක් කරනවා. මේ චිත්‍රපටයට 5.9ක ලකුණු ප්‍රමාණයක් හිමි වෙලා තියෙනවා IMDb මීටරයේ. …

Read More »

Running Scared (2006) with Sinhala Subtitles | තුවක්කුවේ පටලැවිල්ල [සිංහල උපසිරසි සමඟ] (18+)

ජෝ ගසෙල් (Paul Walker)කියන්නේ අපරාධ කල්ලියකට එකතු වෙලා වැඩ කරන කෙනෙක්. මේ කල්ලියේ ලොක්කා ෆ්‍රැන්කි ගේ උවමනාව මත කෙරෙන ගනුදෙනුවකදී දූෂිත පොලිස් භටයන් දෙන්නෙක් මරා දමනවා. මොවුන් ඝාතනය කළ තුවක්කුව ඉවත් කරන්න, එහෙම නැත්නම් විසි කරලා දාන්න පැවරෙන්නේ ජෝ ගසෙල් ටයි. මොකද ඒ තුවක්කුව පොලිසියෙන් හොයාගත්තොත් මුලු කල්ලියම විනාශයි. ඒ …

Read More »

Littleman (2006) with sinhala subtitles | පොඩිඑකා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඔන්න අද මම ඔයාලට ගෙනාව සුපිරි කොමඩි චිත්‍රපටියක්.පටන්ගත්ත වෙලාවෙ ඉඳන් අවසාන වෙනකන්ම බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි Little man කියන්නේ. මේ චිත්‍රපටිය එලිදක්වල තියෙන්නේ 2006 වර්ෂයේ.සමහරවිට ගොඩක් අය මේක බලලත් ඇති, චිත්‍රපටිය නම් ටිකක් පරන වුනාට මේකෙ තියන ගුනාත්මක තත්වය නිසා කොච්චර බැළුවත් එපා වෙන්නෙ නම් …

Read More »

The Usual Suspects (1995) | ඇස් බැන්දුම… [සිංහල උපසිරැසි සමඟ]

​හරි ඔන්න එහෙනම් මාස දෙකකට විතර පස්සේ ආයෙත් හොද ෆිල්ම් එකක් අරන් මාත් මේ පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවා. Sin City, Apocalypse now, The Godfather III වලින් පස්සේ මේ මම කරපු හතර වෙනි උපසිරැසිය.අපේ සමීර කරුණාරත්න මල්ලි තමා ඉතින් මේකට උපසිරසියක් කරමු කියලා යෝජනා කලේ. ඒ ගමන් සමීර මල්ලි කියනවා “මේකේ අන්තිමට වෙන …

Read More »

Stuart Little 2 (2002) with Sinhala Subtitles | අමුතු සහෝදරයා 2 [සිංහල උපසිරසි සමඟ]

මාර්තු මාසේ සබ් එකක් දුන්නට පස්සෙ අදයි ඔන්න ආයෙ සබ් එකක් දෙන්න පුළුවන් වුණේ. අද මම අරගෙන ආවේ මම අන්තිමට දුන්න ස්ටුවර්ට් ලිට්ල් චිත්‍රපටයේ දෙවන කොටස. සලරුව අධ්‍යක්ෂණය කරන්නෙ Stuart Little පළමු චිත්‍රපටය, Lion King පළමු චිත්‍රපටිය, Forbidden Kingdom සහ Mr. Peabody & Sherman වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වෙන Rob Minkoff …

Read More »

Stuart Little (1999) with Sinhala Subtitles | අමුතු සහෝදරයා…[සිංහල උපසිරසි සමඟ]

නිවාඩුවක් නම් නෑ. ඒත් ඉතින් Baiscope කස්ටිය අමතක කරල කොහොමෙයි. ඒ නිසා ඉතින් ඔන්න තියෙන වැඩ කටයුතුත් අස්සෙ සබ් එකක් අරගෙන ආවා. සලරුව තම ස්ටුවර්ට් ලිට්ල් (Stuart Little). මං මේක මුලින්ම බැලුවෙ මම තුන වසරෙ වගේ ඉන්නකොට. ඒ කාලෙ මේ සලරුවට මම කිවුවෙ මීයගෙයි, පූසගෙයි කතාව කියලා. ඒ කාලෙ ඉතින් …

Read More »
error: Alert: Content is protected !!