Saturday , November 28 2020
Breaking News

Tag Archives: Chloë Grace Moretz

The Miseducation of Cameron Post (2018) Sinhala Subtitles | වැරදි ලිංගික අධ්‍යාපනයක් [සිංහල උපසිරසි] (18+)

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර …

Read More »

The Addams Family (2019) Sinhala Subtitles | ඇඩම්ස් පවුල [සිංහල උපසිරසි සමඟ]

ඇඩම්ස් පවුල, 2019 අග භාගයේදී තිරගත වුනු කොන්රඩ් වර්නන් අතින් අධ්‍යක්ෂණය වුනු වෙනස්ම ආකාරයක ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටයක්. වෙනස් නැතහොත් සාමාන්‍යයෙන් කියන ආකාරයට විකාර පුද්ගලයෝ, නැත්නම් අස්වාභාවික මනුෂ්‍ය පවුලක් වටා මේ කතාන්දරය ගෙතිලා තියෙන්නේ. ගෝමස් සහ මෝටීසියා කියන දෙදෙනාගේ විවාහ උත්සවයෙන් කතාන්දරය පටන්ගන්නේ. නමුත් ඒක ලස්සනට කරගන්න නම් වෙන්නේ නෑ, මොකද …

Read More »

Never Grow Old (2019) Sinhala Subtitles | අයිරිෂ් ටේට්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉක්මනටම තවත් එකක් අරගෙන මේ පැත්තට ආවා. මේ දවස්වල ලැබිලා තියෙන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා එක දිගටම ෆිල්ම් දෙක තුනකට හරි සබ් කරන්න හිතාගෙන ඉන්නෙ.. මේකත් දුන්නෙ හසන්ත අයියම තමා. මුලින්ම මම කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්.කතාවෙ ප්‍රධාන චරිතය ⁣පැට්‍රික් ටේට් කියන්නෙ බොහොම සාමකාමී ඇමරිකානු නගරයක ජීවත් …

Read More »

Greta (2019) Sinhala Subtitles | මනෝ ව්‍යාධික ග්‍රේටා! [සිංහල උපසිරසි සමඟ]

Original Sin එක කරලා වැඩි දවසක් යන්න කලින් ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා. වෙනදා වගේම මේකත් කරන්න කියලා බාර දුන්නෙ හසන්න අයියා තමයි. මුලදි පෝස්ටර් එක දැක්කම හිතුවෙ කම්මැලි ෆිල්ම් එකක් වෙන්න ඇති. ඒත් ෆිල්ම් එක බාගෙන බලද්දි තමයි තේරුනේ මම කැමතිම Thriller කැටගරි එකට වැටෙන පට්ට …

Read More »

November Criminals (2017) Sinhala Subtitles | මිත්‍රත්වය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ ඔන්න ආපහු සබ් එකක් කරන්න නිදහසක් ලැබුන නිසා. කරන්න ෆිල්ම් එකක් හිතාගන්න බැරුව ඉන්නකොට හසා අයියා චැට් එකක් දාලා ඇහුවා මල්ලි මේක කරමුද කියලා. හැබයි පොඩ්ඩක් සමාවෙන්න ඕන මොකද මේ සබ් එක භාර අරගෙන සතියක් විතර උනා ඉවර කරන්න හම්බ උනේ දැන් තමයි. හරි තවත් වැල් වටාරම් ඕන …

Read More »

Brain on Fire (2016) With Sinhala Subtitles | ගිනිගත් හිස [සිංහල උපසිරසි සමඟ]

ඔයා කවදාහරි හිර වෙලා තියෙනවද.? ඔයාට ඔයාගේම ශරීරය නැති වුණාද? ඔයාගේ සිහිය නැති වුණාද.? කාලය නැති වුණාද.? ඉතින් ඒකෙන් ගැලවෙන්න අමාරුයි නේ, හරියටම.. එළියට යන්න. ලස්සනට ජිවිතේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙද්දී ඒ ඔක්කොම කඩාගෙන වැටුණාම මොකද හිතෙන්නේ.? හිතුව නැති දෙකින් ජිවිතේ ඔක්කොම දේවල් නැති වෙද්දී මොකද හිතෙන්නේ.? අසනීප අපි හැමෝටම …

Read More »

Neighbors 2: Sorority Rising (2016) with Sinhala Subtitles | මෙහෙමත් අසලවැසියෝ නැවතත් [සිංහල උපසිරසි සමඟ] *50*

ඔන්න යාලුවනේ දිර්ඝ කාලයකට පස්සෙ පට්ටම කොමඩියකුත් එක්ක මගේ හාෆ් සෙන්චරියත් අරගෙන මම ඇවිල්ලා ඉන්නෙ. ඔයාල ගේ ඉල ඇට කුඩු කුඩුවෙන කම් හිනස්සවලා යන්න. මේක පට්ටම පට්ට කොමඩියක් මේක ගැන ඔයාලට අලුතින් කියන්න ඕන වෙන එකක් නැහැ මොකද කිව්වොත් මෙකේ පලමු වැන්න ඔයාලා අනිවාර්යෙන්ම නරබලා ඇති බලපු අයට නම් මේක …

Read More »

The 5th Wave (2016) with Sinhala Subtitles | පිටසක්වලින් ආක්‍රමණයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලෙකින් බාරගෙන තිබ්බ ෆිල්ම් එකක් කරන්න හම්බුණා. මොකද ඉතින් මේ ටිකේම කරන්නෙ ටීවී සීරියස්මනේ. අද ඉතින් ටිකක් නිදි මරාගෙන මේ ෆිලුම කළා. IMDb අගය 5.5 ක් අරගෙන තියෙන මේ The 5th wave සිනමාපටය ගෙතීගෙන යන්නෙ පිටසක්වලින් පෘතුවියට එල්ල වෙන ආක්‍රමණයක් ගැන. මේ සිනමාපටයට පාදක වෙන්නෙ රික් යැන්සි කියන …

Read More »

The Equalizer (2014) with Sinhala Subtitles | පොඩි දෙයක් ගිය දුරක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තව චිත්‍රපටයක් අරගෙන ආවා. මේකත් මේ වසරේ පැමිණි ක්‍රියදාම චිත්‍රපට වලින් ඉහල IMDbඅගයක් වාර්තා කරපු චිත්‍රපටයක්.  ඒ වගේම මෙහි රංගන දායකත්වය සපයන්නේ මගේ නම් ප්‍රියතම නළුවා. Denzel Washington වගේම මෙහි  Chloë Grace Moretz නිළියත් රංගනයෙන් දායක වෙනවා. පසුගිය සැප්තැම්බර් 26 ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කල මේ චිත්‍රපටය මේ වන …

Read More »

If I Stay (2014) | ඔබ නැතිව මම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න රටේ ලෝකෙ මේ දවස් වල අමුතු අමුතු දේවල් වෙන අතරෙ, ඒවා අහල බලල ඔළුව විකාර කරගෙන ඉන්න අපේ බයිස්කෝප් සෙට් එකට බලන්න ගෙනාව එකක්. අද ගෙනාවෙ ලත්තන දුක හිතෙන ආදල කතාවක්.. අද මුලින් ම කතාව ගැන ටිකක් කියන්නම්කො. ඉන්නවා මියා කියල ලත්තන ගෑනු ළමයෙක්. යන්තං 17 යි වයස. මෙයාගෙ ලෝකෙම චෙලෝ කියන …

Read More »

Muppets Most Wanted (2014) | මපට්ස්ලා (රූකඩයො) ආයෙත්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. මම අද අළුත් චිත්‍රපටියක් අරන් ආවා. මම හැමදාම කරනවා වගේ කාර්ටුන් එකක් නම් නෙවෙයි. ඒත් මේක අපේ පුංචි යාළුවන් කැමති වෙන විදියෙ එකක්. එත් ලොකු යාළුවන්ටත් නිමයි. Muppets Most Wanted තමයි film එක. මේ අවුරුද්දෙ මාර්තු මාසෙ තමයි තිරගත වෙන්න පටන් අරන් තියෙන්නෙ. නමුත් අන්තර්ජාලයට හොද කොපියක් නිකුත් …

Read More »

Hugo (2011) with Sinhala Subtitles | පුංචි වැඩකාරයා…[සිංහල උපසිරැසි සමඟ]

“මට හිතුනා මේ මුළු ලෝකෙම එකම ලොකු යන්ත්‍රයක් කියලා. ඔයා දන්නවද? යන්ත්‍ර කවදාවත් වැඩිපුර කෑලි එක්ක එන්නේ නෑ. ඒවා හැම වෙලාවේම එන්නේ ඒකට නියමිත වුන කොටස් ප්‍රමාණයක් එක්ක විතරයි. ඉතින් මේ මුළු ලෝකෙම එකම ලොකු යන්ත්‍රයක් නම්… මම මේ ලෝකෙට අමතර කෑල්ලක් වෙන්න බැහැ” මේ “හියුගෝ” චිත්‍රපටියේ එක දෙබසක් විතරයි.. ඔස්කාර් සම්මාන එකොළහකට නිර්දේශවී …

Read More »
error: Alert: Content is protected !!