මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Nobody Knows (2004) අම්මාවරු නැති දරුවන්නේ…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම …
Read More »Oldboy (2003) Sinhala Subtitles | දෙවැනි පළිගැනිම [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මන් 12 වෙනි නිර්මාණයත් අරන් ඔයගොල්ලො හමුවෙන්න ආවා. The Vengeance Trilogy කියලා හඳුන්වන චිත්රපට ත්රිත්වයෙ පළමු එක මන් කලින් දුන්නනෙ. ඒක මෙතනින් බලන්නකො. අද ගෙනාවෙ ඒකෙ දෙවැනි එක. මේක කලින් එකට කිසි සම්බන්ධයක් නෑ. නමුත් මේකෙත් තියෙන්නෙ පළිගැනිමක් සම්බන්ධ කතාවක්. මුලින්ම කියන්න ඔනි, ඒ තමා මාව මේ ෆිල්ම්ස් 3 …
Read More »