කොහොමද යාළුවනේ ඉතින් අද මං මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ 2021 වර්ෂයේ ජනවාරි 29 වෙනිදා නිකුත් වූ සුපිරිම ත්රාසජනක ගණයට වැටෙන ෆිලුමකට සිංහල උපසිරැසිය.මේ චිත්රපටය ගැන මුලින්ම කිව්වොත්, මේ චිත්රපටයේ තියෙන ඇතැම් සිදුවීම් අපරාධ,මිනී මැරුම් වලට වැඩි නැඹුරුවක් දැක්වීම හේතුවෙන් චිත්රපට විචාරකයන්ගේ අඩු පැසසුමට ලක් වූවක්.නමුත් චිත්රපටය තුළ එම සිදුවීම් ඉතාමත්ම …
Read More »