Saturday , November 28 2020
Breaking News

Tag Archives: Chris Marquette

Broken Horses (2015) with Sinhala Subtitles | අසුන් නොව සොහොයුරන් වෙමු. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැම දෙනාටම! ආයෙත් ආවා අලුත් චිත්‍රපටික් අරගෙන. මේ සැරේ වැඩේ ක්‍රියාදාම ගනයේ එකක්. හසන්ත අයියා තමයි මේක තෝරලා දුන්නෙ මට. 2015 අවුරුද්දෙ නිකුත් වුනු මේ චිත්‍රපටිය කාටත් එකට ඉඳගෙන බලන්න පුළුවන් එකක්. කියන්නම් කතාව ගැන. මේක ඇත්තටම ගොඩක් හොඳ ආදර්ශයක් දෙන ෆිල්ම් එකක් අපේ මල්ලිලා ඉන්න අයියලට ඒවගේම අයියලා …

Read More »

The Invisible (2007) Sinhala Subtitles | මරණයට පෙර..[සිංහල උපසිරැසි සමඟ]

කලින් මේක සිංහල උපසිරැසි නැතුව පළ කරලා තියෙනවා. අලුත් ඒවා දාන්න අලුත් ෆිල්ම් හම්බුනේ නෑ. තියෙන අලුත් ඒවා ඔක්කොටම උපසිරැසි දීලා තියෙනවා. ඒක නිසා සමාවෙන්න ඕනා ඒ ගැන. මේ මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන තුන්වෙනි උපසිරැසි නිර්මාණය. මේක ඇත්තටම Horror, Crime, Fantasy වලට වැටෙන ෆිල්ම් එකක්. IMDb වල 6.1ට මේ rate …

Read More »
error: Alert: Content is protected !!