Friday , September 25 2020
Breaking News

Tag Archives: Christina Applegate

The Big Hit (1998) with Sinhala subtitles | පැහැර ගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් හැමෝමට තෙරුවන් සරණයි! කට්ටියම හොඳින් කියලත් හිතනවා, ඒ වගේම ඔයාල ආස තවත් සුපිරි චරිත දෙකක් ඉන්න ෆිල්ම් එකක් තමයි මේ වතාවෙ අරගෙන ආවෙ, ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක්, ඇත්තටම කිව්වොත් මං මේ ෆිල්ම් එක ඉස්සර වෙලාම බැලුවෙ වීසීඩී ප්ලේයර් තියෙන කාලෙ, දෙපාරක් වුනත් බලන්න පුළුවන් ෆිල්ම් එකක්, ප්‍රධාන චරිත …

Read More »

Vacation (2015) with Sinhala Subtitles | අපොයි!! යන යන තැන ජරමර… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම දෙන්ට යන්නේ පට්ට පට පට කොමඩියක්. හොදට හිනා වේවි බලන්න පුළුවන් ෆිලුමක්. 2015 ජුලි මාසේ 29 වෙනිදා රිලීස් වුන මේ ෆිලුම Adventure | Comedy ගණයට වැටෙන අතරම IMDb අගය 6.2 වගේ හොද අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් ආයේ ෆිලුම ගැන අහන්න දෙයක් නැනේ. ඉතින් අපි කවුරුත් දන්න The …

Read More »

Anchorman 2: The Legend Continues (2013) | මෙන්න ප්‍රවෘත්ති. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ මේක තමයි මගෙ පළවෙනි සබ් එක. මේ ෆිල්ම් එක කොමඩි ජාතියෙ එකක්. මේක කරලා තියෙන්නෙ ඇඩම් මැකේ. මේක ටිකක් ප්‍රසිද්ධ වෙච්ච කතාවක්. මේක 2013 තිරගත වෙලා තියෙන්නෙ. මේකෙ will ferrell තමයි ප්‍රධාන චරිතෙ රගපාන්නෙ. මේකට IMDB වල 6.5 ක් හම්බ වෙලා තියෙනව. මේකෙ කතාව යන්නෙ රොන් බර්ගන්ඩි කියන ප්‍රවෘත්ති …

Read More »
error: Alert: Content is protected !!