Tuesday , December 1 2020
Breaking News

Tag Archives: Christina Marie Moses

Containment [S01 : E13] with Sinhala Subtitles | පාරාදීසයට මඟ [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් Containment එහෙම නැත්තම් සිමාව කියන කතා මාලාවේ අවසානයට ආවා. අද කොටස ගැන කියන ගමන් මුල ඉදන්ම කියාගෙන එන්න. ඔයාලට මතක ඇතිනේ මිට දවස් 15කට කලින් අත්ලන්තා වට කරලා වයිරසයක් පැතිරුනා කියලා. ඒක වාතයෙන් බෝ වෙන එකක් නෙවේ. ඇල්ලීමෙන්, කැස්සෙන් ඒ වගේ දේවල් වලින් හැදෙන එකක්. කතාවේ මුල ඉදලම …

Read More »

Containment [S01 : E12] with Sinhala Subtitles | ජිවත් වීමට උත්සාහය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මේ දවස් ටිකේ දිල්ෂාන් සචින්ත මල්ලිට විභාග නිසා මේක මට කරන්න වුණා. ගිය කොටසේ දුක හිතෙන දෙයක් සිද්ධ වුණා. කවුරුත් හිතපු නැති දෙයක්. කතාවේ ප්‍රධාන චරිතයක් කියලා හිතපු කේටි ෆ්‍රෑන්ක් මැරුණා. මේකෙන් ගොඩක්ම අවුල් ගියේ ජෙක්ට. මොනවා කරන්නද. හරි එහෙනම් අද කොටසේ වෙන්නේ ලෙක්ස් තව කරුණු හොයාගන්නවා වයිරසය …

Read More »

Containment [S01 : E11] with Sinhala Subtitles | ලෝමස්ගේ හෙලිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න එහෙනම් අපි 11වෙනි කොටසත් අරන් ආවා. ඇත්තටම කිවුවොත් මේක ගොඩාක් සන්වේදී කොටසක්. කතා මාලාව මුල ඉදන් බලාගෙන ආපු කට්ටියගේ ඇස්වලට කදුළු උනන සිදුවීම් පෙලක්ම මේ කොටස තුල අන්තර්ගතයි. කලින් කොටස අන්තිමේදි බලන අයට ලොකු කුතුහලයක් දීලා තමයි ඉවර කරන්නේ. ඉතින් අපි බලමු ඩොක්ට කැනට්ගේ බෙහෙත් වලින් කේටිට හොදවෙනවද …

Read More »

Containment [S01 : E10] with Sinhala Subtitles | නැවත ඉපදීමට කාලයයි [සිංහල උපසිරසි සමඟ]

හායි කට්ටියට කොහොමද. අද කොටස ගොඩක් සතුටු වගේම දුකක් හිතෙන කොටසක් වෙයි හැමෝටම වගේ. කලින් කොටසේ මතක ඇති නේද කතාවේ ප්‍රධාන චරිතයක් කියලා හිතපු කේටි ලෙඩ වෙනවා. මොකද එයා අර පොඩි ගෑනු ලමයව අල්ලපු නිසා. ඊට පස්සේ එයාව රෝහලේ කාමරයක තනි කරනවා. ජේක් උත්සහ කරනවා  හොද කරන්න ක්‍රමයක් හොයා ගන්න. …

Read More »

Containment [S01 : E09] with Sinhala Subtitles | නොසිතු දෙයක් සිද්ධ වෙයිද? [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ ඔන්න මේ කොටසත් මම අරගෙන ආවා. ටිකක් කාර්යබහුලයි එත් ඉක්මනින් මේ කොටසත් ගෙනාවා. කලින් කතාවේ මතක ඇති නේද මොකද වුනේ කියලා. ලොමස් සහ ලේක්ස්ව අර කන්ටේනර් එක ඇතුලේ හිර කරලා තියෙනවා මොකද ඓත් අය හිතෙනවා එයා තොම්ස්  ඇල්ලුවා කියලා. ඔය අතරේ කට්ටිය හොයාගන්නවා තෝමස් කියන්න වයිරසය ගෙනියන වාහකයෙක් …

Read More »

Containment [S01 : E08] with Sinhala Subtitles | කවුද ඇත්තටම Patient Zero [සිංහල උපසිරසි සමඟ]

ඔයාලට කලින් කොටස මතක ඇති නේද. කලින් කොටසේ වුනේ බිට්ස්කෑන් දත්ත මද්‍යස්ථානය ආරවුලක් ඇති වෙලා ඒක විනාශ වෙනවා. ඊට පස්සේ ජැනා සහ සෙට් එක එතනින් යන්න යනවා. අහ තව දෙයක් ගිය සතියේ වෙනවා. තෝමස්ව හොයාගන්නවා. තෝමස්ට ඒ වයිරසය හැදෙන්නෙ නෑ බෝ වෙන්නෙත් නෑ කියලා හිතනවා. හැමෝම හිතනවා තෝමස් තමයි අපේ …

Read More »

Containment [S01 : E07] with Sinhala Subtitles | බිට්ස්කෑන් දත්ත මද්‍යස්ථානයේ ආරවුල [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද යාලුවනේ දිල්ෂාන් මල්ලිට විභාගේ තියෙන නිසා මේ ලිපිය සහ සබ් එක මට කරන්න වුණා. ඔයාලට පේනවා ඇති මේක තමයි සිතියම මේ සිමාව ඉදි කරපු එකේ. මේ කොටසේ ඉදන් තමයි ඇත්තටම කිව්වොත් කතාව නියම හරිය වෙන්නේ. ඒ කිව්වේ,ජේක් සහ කැති එකතු වෙලා මේ වයිරසය කොහොමද හැදුනේ සහ කොහොමද ආවේ …

Read More »

Containment [S01 : E06] with Sinhala Subtitles | වයිරසයෙන් බේරීමට අවස්ථාවක් [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා කට්ටියටම ඔන්න අපි මේ කතාමාලාවේ හයවෙනි කොටසත් අරන් ආවා. හැමදාම මන්සිල් අයියටම ලිපිය ලියන්න කරදර කරන්න බැහැනේ කොල්ලත්. මේ දවස්වල එක්සෑම් එකක හිරවෙලා ඉන්නව කියන්නේ. ඉතින් එහෙනම් මුලින්ම කලින් කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. කට්ටියටම මතක ඇතිනේ. ඩොක්ට ලෝමස්. සුයි ලෙක්ස්ගේ කන්ඩායමයි එකතුවෙලා සීමාව ඇතුලට ආහාර …

Read More »

Containment [S01 : E05] with Sinhala Subtitles | වයිරසය ගැන හෝඩුවාවක් [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද කට්ටියට අපි අද ගේන්නේ කතාවේ 5 වෙනි කොටස. වෙනදා වගේම මේ උපසිරසියටත් දිල්ෂාන් සචින්ත මල්ලි උදවු කරනවා. එයා තමයි මුල් උපසිරසි ටික ලියන්නේ මැද ඉදන් ඉවර වෙනකන් මම කරනවා. හරි කතාව පැත්තට හැරෙමු. මේ කොටසේ ඉදන් තමයි පටන් ගන්නේ වයිරසය ගැන හොයන්න. ඒ කියන්නේ වයිරසය ගැන ඇත්ත කතාව. …

Read More »

Containment [S01 : E04] with Sinhala Subtitles | මුනිවත සහ කඳුළු සමග [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මම 4 වෙනි කොටසත් ගෙනාවා මේකෙත් මට ගොඩක් උදවු කරනවා උපසිරසි වලට දිල්ෂාන් සචින්ත මල්ලි. හරි 4 වෙනි කොටසට කලින් මෙතෙක් සිද්ද වෙච්ච දේවල් ගැන මුල ඉදන් පැහැදිළි කරන්න මම තීරණය කරා. කතාව පටන් ගන්නේ සිරියානු කෙනෙකුට ගොඩක් භයානක වයිරසයක් හැදුණා කියන තැන ඉදලා. ඔහු ඊට පස්සේ ගොඩක් …

Read More »

Containment [S01 : E03] with Sinhala Subtitles | සීමාවෙන් මෙහා [සිංහල උපසිරසි සමඟ]

හෙලෝ කොහොමද කස්ටිය. ඔන්න අපි Containment එකේ 3න්වෙනි කොටසත් අරන් ආවා. එක්සෑම් එකක් අත ලග තියාගෙන බොහොම අමාරැවෙන් තමයි මේ එපිය කරන්න පටන් ගත්තේ. කොහොම හරි වෙලාවට මේක ඉවර කරගන්න බැරිවුන නිසා රෂීන් සහෝට තමයි මේකේ ඉතිරැ ටික සම්පූර්ණ කරන්න වුනේ. ඒවගේම රශින් සහෝට ගොඩක් ස්තූති කරන්න ඔනි මාව මේ …

Read More »

Containment [S01 : E02] with Sinhala Subtitles | මම මැරෙන්නේ ඔයාට ජිවත් වෙන්න… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ කලින් කතාවේ මතක ඇතිනේ මොකද වුනේ කියලා. සිරියානු ළමයෙක් ඇමරිකාවට වයිරසක් ගේනවා. ඒ වයිරසය ව්‍යාප්ත වෙන්නේ ස්පර්ශයෙන්. තව දහදියෙන්, ලේ වලින් වගේ දේවල් වලින්. ඊට පස්සේ රජය තීරණය කරනවා වයිරසය ඇති වුණා ප්‍රදේශය වට කරන්න. එකට ඒගොල්ලන් විදුලි වැටක් වෙන් කරනවා. නගර කොටස් දෙකකට කැඩෙනවා සිමාවෙන් එළියේ සහ …

Read More »

Containment [S01 : E01] with Sinhala Subtitles | වයිරසයකට කොටු වූ ප්‍රදේශය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට මේ දවස් වල වයිරස් කතා ගොඩක් යන නිසා මම තීරණය කරා වයිරස් කතාවක් ගෙන්න ඕනේ කියලා. මේකට උපසිරසි කරලා තියෙන්නේ දිල්ෂාන් සචින්ත සහෝදරයා සහ තරිදු රැක්ෂාන් කියන සහෝදරයන් දෙන්නා, මට මේකට ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බවුනා. මේ කතාව  ඇත්තටම ඇමරිකාවේ වෙච්ච දෙයක්, ඇත්ලාන්තා ප්‍රදේශ පදනම් කරගෙන ගොඩනැගෙන කතාවක් කෙටියෙන්ම …

Read More »
error: Alert: Content is protected !!