Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Christopher Heyerdahl

Togo (2019) Sinhala Subtitles | සූර වීර ටෝගෝ… [සිංහල උපසිරැසි සමඟ]

2020 වසරේ ඔන්න එහෙනම් පළමු චිත්‍රපට උපසිරස මගෙන්. ඒ සේරටමත් කලින් අද දවසත් සමඟින් ආරම්භ උන මේ අලුත් දශකයේ පළමු දිනය පටන් උදා වන සෑම තප්පරයක් විනාඩියක් පැයක් දවසක් මාසයක් වසරක් ඔයාලට ඒ වගේම ඔයාලගේ පවුලේ අයට ආදරය කරන හැමෝටම හිතාගෙන ඉන්න සියලු ඉටුවෙන තව වසර දහයක් යනකොට ඔයාල මේ …

Read More »

Van Helsing [S02 : E10] Sinhala Subtitles | පදනම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් අරන් ආවා වෑන් හෙල්සින් කතා මාලාවේ දසවන කොටහ. හුගක් හුගාගාගාක් පරක්කු වෙලා තියෙන්නේ කියලා දන්නවා ඒත් මොනා කරන්නද පාඩම් වැඩ එක්ක උපසිරස හදන්න ටිකක් අමාරුයි. කෝම හරි මං ඔයාලට කතාවේ ඉතුරු ටිකත් අරන් එනවා. භාර ගත්ත වැඩ ඉවර කරන්ඩ එපැයෑ. අපි බලමු කලින් කොටස ගැන ටිකක්. කට්ටියට මතකද …

Read More »

Van Helsing [S02 : E09] Sinhala Subtitles | නැගිටින්න නැගිටින්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මනට අරගෙන ආවා නවවන කොටහත්. වැඩ රාජකාරී අස්සේ කරන නිසා වෙලාවක් නෑ සබ ගහන්න. අනික සති අන්තේ පන්ති යන නිසා දැන් කෝමත් නෑ වෙලාවක්.පරක්කු වෙලා තියෙන එකේ අපි යමු ගිය සතියේ කතාව පැත්තට.මතකනේ වැනේසව කව්දෝ මන්දා කට්ටියක් පැහැරගෙන ගියා කියලා. ගෑස් එකක් ගහලා කට්ටියව සිහි නැති …

Read More »

Van Helsing [S02 : E08] Sinhala Subtitles | බිග් මාමා! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසී සියළු දෙනාටම සුභ දවසක් වේවායි කියලා පතන ගමන් ඔන්න එහෙනම් ගෙනාවා වෑන් හෙල්සින් අටවන කොටහත්. හොදටම පරක්කු වෙලා තියෙන්නේ කියලත් දන්නවා. මොනා කරන්නද වැඩ රාජකාරි වැටුන හින්දා කොරගන්ඩ බැරි උනානේ.සමහර අය මේ වෙද්දි බලලත් ඇති කියලා හිතනවා. එහෙනම් අපි බලමු ගිය සතියේ කතාව ගැන, මතකනේ ඇක්සෙල්වයි ඩොක්වයි වැනේසා …

Read More »

Van Helsing [S02 : E07] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙයි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් අරන් ආවා වෑන් හෙල්සින් කතාමාලාව. අද නම් ටිකක් කලින් වගේ නේ. ⁣හරි අපි එහෙනම් මුලින්ම ගිය සතියේ වෙච්ච දේවල් මතක් කර ගමු. වැනේසට හීන පේන්න ගන්නවා මතකනේ. ඒවා හීන කිව්වට හීනම නෙවේ, ඒවා ඇවිත් දෘෂ්ඨි. මේ හීන වැනේසා හොද කරපු අයට සහ ඩිමිත්රීටත් පේනවා. මෙයාලා හැමෝටම පේන්නේ …

Read More »

Van Helsing [S02 : E06] with Sinhala Subtitles | සත්‍ය ජය ගනී! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් අරගෙන ආවා වැන් හෙල්සින් කතා මාලාවේ හය වෙනි දිගහැරුමට. අදත් කතාව ගේන්න පරක්කු උනා. සෙනසුරාදා සහ ඉරිදා විදුලි කපා හැරීම නිසා තමා ගේන්න පරක්කු උනේ. සදුදා ඉදන් වැඩට යන නිසා කරන්න උනේ චුට්ට චුට්ට තමා. හරි අපි බලමු පසුගිය කතා කොටසේ මොකද උනේ කියලා. කට්ටියට මතකනේ සැම් …

Read More »

Van Helsing [S02 : E05] with Sinhala Subtitles | ඔයාගේ ජිවිතය බේරනවා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් අරන් ආවා වෑන් හෙල්සින් කතාමාලාව. ටිකක් පරක්කුයි තමා.. ඒත් කෝම හරි අරන් ආවා ඉක්මනට. අපි බලමු කලින් කතාවෙදි මොකද වෙන්නේ කියලා.. සැම් ෆෙලික්ස්ව අල්ලගෙන මොහාමඩ් කියලා හිතන් වද දෙනවා. ඒ අතර ෆෙලික්ස් ගේ යාළුවන්ව එකින් එක මරනවා. ඒකත් ෆෙලික්ස් ලවා කරවනවා. අන්තිමේදි ⁣⁣ෆෙලික්ස්ගේ දිව කපලා කතා කරන්න …

Read More »

Van Helsing [S02 : E04] with Sinhala Subtitles | ගෙදර [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ඔන්න අද ගෙනාවා වැන් හෙල්සින් කතාමාලාවේ හතර වෙනි කොටස. මුලින් කියන්න ඕනා මේ සති දෙකේ සබ ගේන්න පරක්කු උනේ පුද්ගලික වැඩ සහ ගෙදර වැඩ වලට හිර උන හින්දා කියලා. හුගක් පරක්කු උන එකට සමා වෙන්න කියලා කියනවා. ඊලඟ කොටස ඉදන් වෙලාවට දෙන්න උත්සහ කරනවා. අපි බලමු පසුගිය කතාව මොකද …

Read More »

Van Helsing [S02 : E03] with Sinhala Subtitles | ආදර සපා කෑම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් අරගෙන ආවා වෑන් හෙල්සින් කතා මාලාව. අද නම් හොදටම පරක්කුයි. පුද්ගලික හේතුවක් නිසා තමා පරක්කු උනේ. උපසිරස 90% විතර ඉරිදා රෑ වෙද්දි හදලා තිබ්⁣බේ. ඒත් සදුදා ඉදන් ගෙදර නෑ.. වැඩ රාජ කාරී බහුලයි. හරි ඒවයින් වැඩක් නෑ. අපි බලමු ගිය සතියේ කතාව. ඔයාලට මතක ඇති නේ වැනේසා ඩියිලන්ව …

Read More »

Van Helsing [S02 : E02] with Sinhala Subtitles | යක්ෂයින්ගෙන් බේරීම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් අරන් ආවා වැන් හෙල්සින් කතාමාලාව. කට්ටිය මතකනේ ගිය සතියේ උන දේවල්. වැනේසා තමන්ගේ දුවව බේර ගන්න උත්සහ කරනවා. ඩිමිත්රී සහ ටාකා ගේ පටලැවිල්ලත් මතකනේ. රෙබේකට වැඩ වැරදුන හැටිත් මතකනේ. වැඩි කතා නැතුව බලමු අද මොකද වෙන්නේ කියලා. ඩියිලන්ව අරන් වැනේසායි මොහාමඩුයි සීටඩෙල් වලින් පැන ගන්නවා අද. ඒත් …

Read More »

Van Helsing [S02 : E01] with Sinhala Subtitles | ආරම්භය නැවතත් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආයේ ආවා උපසිරසක් අරන්. මතක ඇති නේ කට්ටියට වෑන් හෙල්සින් කතාමාලාව. එහෙනම් ඔන්න දෙවෙනි කතා සමය පටන් ගත්තා එහෙනම්. අපි මුලින් කලින් කතා සමය ගැන පුංචි මතක් කිරීමක් කරමු. වැනේසා තමා කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නේ. එයාට මතක තමන්ගෙ දුව ගැන විතරයි. මෙයා නින්දෙන් එක පාර ඇහැරෙනවා. …

Read More »

Van Helsing [S01 : E13] with Sinhala Subtitles | ඒක පටන් ගත්තා [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කොටසේදී වැනීසව මොහොමඩ් කොටු කරලා දෙනවා. ඉතින් අද කතාව පටන් ගන්නේ එතන ඉදන්,ඒ අය වැනීසව ලැබ් එකක් වගේ එකක හිර කරලා පරීක්ශනයක් කරන්න තමයි හදන්නේ ඉතින් අද කොටසින් දැනගන්න පුලුවන් වෙනවා වෑන් හෙල්සින්ග් කියන්නේ කවුද, මොහොමඩ්ට පුලුවන් වෙයිද ශීමව බේරගන්න, වැනීසට එයාගේ නැතිවෙච්ච කෙනෙක් අද එයට හම්බවෙනවා අද …

Read More »

Van Helsing [S01 : E12] with Sinhala Subtitles | වැනීශා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මටත් උපැසිරසි හදන්න අසාවක් ඇති උනා මගේ පලවෙනි උපැසිරසි ගැන්වීම තමයි මේ, වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න හොදේ, ශාන් අයියට ස්තුතියි මට මේ අවස්තාව දුන්නට. ඉතින් කතාව ගැන නම් දැනට වැඩි දෙයක් දන්නේ නෑ, අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. සෑම් තාමත් වැනේශා,මොහොමඩ් පස්සේ පන්නනවා, වැනේශා ගේ ලගින්ම හිටපු විස්වාසවන්ත …

Read More »

Van Helsing [S01 : E11] with Sinhala Subtitles | ඈත් වෙලා ඉන්න [සිංහල උපසිරසි සමඟ]

මේ සතියේ මම සාමන්යෙන් දෙන කතා මාලා දෙකම විකාශය නොවන නිසාත් චමල් මල්ලි මේක කරගන්න විදිහක් නැ  විභාග වලට හිරවෙලා පුලුවන්ද කරලා දෙන්න කිව නිසා කතාව කරන්නම් කියලා කිවා. අගහරුවාදා වෙනකොට පහුගිය ඒවා ටික කරලා දෙන්න කිව උනත් අදම මේක දෙන්න පුළුවන් වෙනවා. ඇත්තටම මම මේ විදිහේ කතා වලට නම් …

Read More »

Van Helsing [S01 : E10] with Sinhala Subtitles | ඈත් වෙලා ඉන්න [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න පුළුවන් තරම් ඉක්මනට දහවන පරිච්චේදෙත් අරන් ආවා. මේ සතියේ ඉදන් නියමිත වෙලවට උපසිරස ලැබෙයි ඔයාලට. කෙහොමත් තම පරිච්චේද 3ක් විතරයි තියෙන්නේ. වෑන් හෙල්සින් දෙවන සීසන් එකක් එනවා කියලා සයිෆයි ටිවී එකෙන් ප්‍රචාරය කරලා තියෙනවා. ඒ කියන්නේ ලබන අව්රුද්දෙත් අපිට වැන් හෙල්සින් එකෙන් හමු වෙන්න පුළුවන්. කට්ටිය බලනවා …

Read More »

Van Helsing [S01 : E09] with Sinhala Subtitles | උදව්… [සිංහල උපසිරසි සමඟ]

කොහෙමද යාළුවනේ.. මුලින්ම කියන්න ඕනා සමාවෙන්න කියලා මේ පරිච්චේදේ මෙච්චර කල් ගියාට ගෙනත් දෙන්න ඔයාලට.. ඒකට හේතු උනේ ම‍ගේ වැරදි වැටහීමක් සහ අධ්‍යාපන කටයුතු වලින් බාධා එල්ල වීම. වැරදි වැටහීම් කිව්වේ.. මේ එපිය එන දවස කලින් වෙනස් වෙලා තිබ්බා ඒක නිසා මම මේක ගැන හොයලා බැලුවේ නෑ.. ඒකයි.. කොම හරි …

Read More »

Van Helsing [S01 : E08] with Sinhala Subtitles | පුංචි දෙයක්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ!! අද නම් ටිකක් වෙලා ගියා දෙන්න. ගෙදර දානමය පිංකමක් තිබ්බා… ඒ අස්සේ අසනීපත් උනා.. කොමෙන් කෝම හරි ඔන්න කරලා ගෙනාවා. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා, ඇක්සෙල් එලවපු කට්ටිය, බ්‍රැන්ඩන් සහ කට්ටිය ඉන්නේ. ඒකේ කැතරින් මැරෙනවා වැම්පයර් ප්‍රහාරයක් නිසා. ඒ අස්සේ ජුලියස් සහ එයාගේ සගයෝ ටික රෝහල …

Read More »

Van Helsing [S01 : E07] with Sinhala Subtitles | මම වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

යාලුවනේ සතියකට පස්සේ අද තමා ඔන්න ආයෙ ආවෙ. මේ දවස් ටික ටිකක් කර්‍යය බහුලයි. ඉතින් කෝම හරි ඔන්න ඔයාලට වැන් හෙල්සින් හත් වන පරිච්චේදෙත් අරගෙන ආවා. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා… කට්ටියට මතක ඇතිනේ වැනේසට වෙච්ච දේවල්, ඇයට උමං මර්ගයකදි අමුතු සතෙක් ඇයිත් පහර දුන්නා ඇය එකෙන් හුගක් …

Read More »

Van Helsing [S01 : E06] with Sinhala Subtitles | කිසිවක් වැදගත් නෑ [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට.. අද මං එන්නේ වැන් හෙල්සින් කතා මාලාවේ, හය වන පරිච්චේදේ අරගෙන.. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා.. මොහොමඩ් අළුතෙන් කට්ටියක් එක්කගෙන ඇවිත් එයාලා නිසා ලොකු අකර තැබ්බ වගේකට මුහුන දෙන්න සිද්ද වෙනවා ඇක්සෙල් සහ පිරිසට.. තව වැනේසව වැම්පයර්ලා අල්ලගෙන යනවා.. එතනිදි ඇගේ යාළුවා වන සුසෑන්ව …

Read More »

Van Helsing [S01 : E05] with Sinhala Subtitles | ඇගේ බිය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යළුවනේ. ඔන්න අදත් කලට වෙලාවට දෙන්න පුළුවන් උනා. ගිය සතියේ වෙච්ච දෙවල් කට්ටියට මතක ඇතිනේ!! මං යාන්තමට මතක් කිරීමක්  කරන්නම්, ගිය සතියේ උනේ සයින්ටා අභිරහස් ලෙස ඝාතනය උනා. ඒ වගේම ඒ මිනීමරුවා ඇයගේ ඇගිල්ලක් අරගෙනත් තිබුනා. ඒක නිසා ඒක මිනීමැරුමක් කියලා තමා ඇක්සෙල් හිතන්නේ. තව වැනේසා සහ මොහොමඩ් …

Read More »
error: Alert: Content is protected !!