Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Christopher Lambert

Sobibor (2018) Sinhala Subtitles | වධ කඳවුර [සිංහල උපසිරැසි]

දෙවැනි ලෝක යුද්ධ සමයේ නාසි හමුදා විසින් මිලියන ගනන් යුදෙව්වන් සංහාරය කලා. එහිදි ජර්මානු පාලනයෙ යටතෙ පවතින ප්‍රදේශවල වධකඳවුරු ඉදිකරල යුදෙව්වන්ට අමානුශික ආකාරයෙන් වද දුන් අතර බොහෝ දෙනෙක් ගෑස් කාමරවල දමා ඝාතනය කලා. මේ කඳවුරු වල සිටි අයට ආහාර පාන හරියට නොලැබුනු අතර විවිධ රැකියාවල දිවා රෑ නොබලා වැඩකරන්න සිදුවුනා. …

Read More »

Kickboxer: Retaliation (2018) Sinhala Subtitles | වීරත්වයේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

උදා වූ 2018 නව වසර බයිස්කෝප් ඇඩ්මින් එකටත්, බයිස්කෝප් රසික රසිකාවියන්ටත්, ශ්‍රී ලාංකීය සහ ලෝකවාසී සියලුම ජනතාවටත් සතුට, සැනසුම ගෙන එන සුබම සුබ නව වසරක් වේවා කියා මං මුලින්ම ප්‍රාර්ථනා කරනවා. පහුගිය 2017 අවුරුද්ද නම් මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තු වගේම දුක, වේදනාව කියන මේ හැමදේමත් එකතු කලා. දවසින් දවස අපි …

Read More »

Highlander (1986) with Sinhala Subtitles | කඳුකර වැසියා 1 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හත් වන උපසිරැසිය අරන් ආවා. අමුතුම ආකාරයේ චිත්‍රපට මාලාවක පලවෙනි එක. ඇත්තටම මම මේ චිත්‍රපට මාලාව ගැන දැනගෙන හිටියේ නැ. මගේ උපසිරසි සඳහා නිතරම කමෙන්ට් කරන අසිත කියල යාලුවෙක් තමා මේ චිත්‍රපටය සඳහා උපසිරසි කරන්න කියල මාව දැනුවත් කලේ. ඉතින් හොයල බලනකොට සුපිරි චිත්‍රපටයක්. …

Read More »

Greystoke: The Legend of Tarzan, Lord of the Apes (1984) with Sinhala Subtitles | වානරයන්ගේ ටාර්සන් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. ඔන්න ඉතින් හතලිස් නවවන උපසිරසියටත් ආව.  නමින් දකින්න ඇතිනේ. තවත් ටාර්සන් චිත්‍රපටියක්. පහුගිය සති දෙක තුල ඔයාලට ලැබුන තුන්වන ටාර්සන් චිත්‍රපටිය. එත් කියන්න තියෙන්නේ ඒ තුන, තුන් විදියක චිත්‍රපට කියල. මම එහෙම කියන්නේ මම සති දෙකකට කලින් දුන්න Tarzan, the Ape Man (1981) කියන චිත්‍රපටය තමා විචාරකයන්ට අනුව මේ …

Read More »
error: Alert: Content is protected !!