Sunday , September 20 2020
Breaking News

Tag Archives: Claire Foy

The Girl in the Spider’s Web (2018) with Sinhala Subtitles | මකුළු දැලක සිරවූ යුවතිය…. [සිංහල උපසිරැසි සමඟ]

ස්වීඩන් ජාතික Stieg Larsson විසින් රචිත නවකතා මාලාවක තවත් කොටසක චිත්‍රපට ආගමනය සමගින් තමයි අද අපි මේ මුණ ගැහෙන්නේ. ඇත්තටම 2005 වසර තුල ස්වීඩනය තුල ඔහුගේ මේ කෘතිය ඉතාමත් සීඝ්‍රයෙන් අලෙවි වාර්තා තබමින් විකුණුන නවකතාවක් උනා. ඔහු මුලින්ම රචිත පොත උනේ Män som hatar kvinnor හෙවත් Men Who Hate Women …

Read More »

First Man (2018) Sinhala Subtitle | මිනිස් සංහතියම වෙනුවෙන් යෝධ පියවර තැබූ මිනිසා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් කට්ටියව මුණගැහෙන්න ආවේ මම සැහෙන්න කැමති විෂයක් සම්බන්ධව වගේම ඒ විෂය සම්බන්ධව සත්‍ය කතාවක් ඇසුරින් නිමවුණ පට්ට ෆිල්ම් එකක්. The Martian (2015) ෆිල්ම් එකෙන් පස්සේ ආයේ අභ්‍යවකාශ ගමන් සම්බන්ධව ෆිල්ම් එකක් අරගෙන එන්න ලැබුනේ නැහැ. කොහොම හරි ලද අවස්ථාවෙන් මාශියන් එකට නොදෙවනි එකක් අරගෙන එන්න අවස්තාව ලැබුනා මේ විදියට. …

Read More »

Breathe (2017) Sinhala Subtitles | නොමියෙන ආදරය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ නව වසරක් වේවා කියලා පාර්ථනා කරනවා. මේ පෝස්ට් එක කියවන හැමෝම වගේ අපේ විමා සබ දීපු Hacksaw Ridge බලලා ඇති කියලා හිතනවා. අන්න ඒ කථාවේ සිටින 2017 වසරේ හොදම නළුවාට ඔස්කාර් සම්මාන නිර්දේශිත Andrew Garfield නම් අග්‍රගන්‍ය නළුවා රංගනයෙන් දායක වන තවත් විශිෂ්ට චරිතාපදානයක් තමයි අද මේ ගෙන …

Read More »
error: Alert: Content is protected !!