Monday , September 28 2020
Breaking News

Tag Archives: Colin Firth

1917 (2019) Sinhala Subtitles | ජිවිත 1600ක ඉරණම රැගෙන! [සිංහල උපසිරැසි]

අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ලෝක සිනමාව තුලින් ලක්ෂ ගණනක සිනමාපට බිහිවෙලා ඇති මේ වෙනකොට, ඉදිරි අනාගතයේත් සිනමාපට ලක්ෂ කෝටි ගණන් නිර්මාණය වෙයි. හැබැයි මේ වගේ සිනමාපටයක් ආයේ බිහිවෙන්නෙ නැතිවෙයි. මේ තමයි 2019 වසරට අදාලව මම බලපු හොඳම සිනමාපටය. මේකේ මොලේ අවුල් වෙන ප්ලොට් ට්විස්ට් කිසිම දෙයක් නැහැ තනිකරම හැඟීම් මත …

Read More »

Kingsman : The Golden Circle (2017) Sinhala Subtitles | ඇරඹුමක අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]

  “සිරිත් විරිත්… හොද මිනිහෙක්ව… නිර්මාණය කරනවා…” ඔය වාක්‍ය කැල්ල ඇහුනත් ඇති ඕනෙම කෙනෙක් දන්නවා. නොදන්නා කෙනෙක් ඉන්න විදිහක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවනම් ඔත්තු කරුවන්ගේ රජ දැක්ම නොහොත් Kingsman: The Secret Service (2014) මුලින් බලලම ඉන්නකෝ. මං දන්නවා ඉතින් මුල් චිත්‍රපටය බලපු කෙනෙක් මේකේ අලුත්ම චිත්‍රපටය නිකුත් වෙනකන් නොඉවසිල්ලෙන් ඉන්න …

Read More »

The Last Legion (2007) with Sinhala Subtitle |අවසන් සේනාව [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් දෙවැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2007 වසරෙදි තිරගත වුනු Action, Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 102 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Doug Lefler නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේ චිත්‍රපටියෙ …

Read More »

What a Girl Wants (2003) | ගෑනු ළමයෙකුට අවශ්‍ය දේ. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළමු උපසිරසයි. වැරදී තියනවනම් සමාවෙන්න කියල දැන්මම කියනව. මේක ටිකක් පරණ කතාවක් වුණත් මම මේ කතාවට ගොඩක් ආසනිසා තමයි මේකට උපසිරැසි දෙන්න හිතුවේ. ඉතින් චිත්‍රපටය ගැන කියනව නම් මේක Comedy, Drama, Teen film, Romance Film, Romantic comedy, Family, Comedy of manners, Coming of age වගේ ගොඩක් වර්ගවලට අයත් …

Read More »

Kingsman: The Secret Service (2014)|ඔත්තු කරුවන්ගේ රජ දැක්ම [සිංහල උපසිරැසි සමඟ]

බොහොම කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් කලා, පොඩ්ඩක් පරක්කු උන එක ගැන සමාවෙන්න ඕන, දුර රටකට වෙලා ජීවිතේ  හරි හමන් විදියට උපසිරැසි දාගන්න උත්සහ කරන ගමන් තමා මේක කලේ, ඒක නිසා අඩු පාඩු දැක්කොත් මතක ඇතුව කියන්න හොඳේ, මේ චිත්‍රපටයේ කතාව ගැන කියන්නම්කො පොඩ්ඩක්, එග්සි කියන්නේ අයාලේ යන තරුණයෙක් එයාගේ තාත්තා …

Read More »

Before I Go to Sleep (2014) | මට නින්ද යන්න කලින්… [සිංහල උපසිරසි සමඟ]

පළමුවෙන්ම මම ස්තූතිවන්ත වෙනවා හසන්ත වික්‍රමරත්න සොහොයුරාට මගේ පස්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට මේ සිනමා සිත්තමට, උපසිරැසි යෙදීමට මට භාරදීමට තීරණය කිරීම ගැන. ඇත්තටම මේක වෙනස්ම විදිහක හොඳ කතාවක්. මට නම් හොඳටම හිතට ඇල්ලුව. අභිරහස් හා ත්‍රාසජනක කියන වර්ගීකරණයට අයත් මේ සිනමා සිත්තම 2014 ඔක්තොම්බර් 31 වෙනිද තමයි නිකුත් කරල තියෙන්නෙ. …

Read More »

Magic in the Moonlight (2014) | සැබෑ විජ්ජාකාරයා එක්ක බොරු විජ්ජා කාරයින්ට ඉඩක් නෑ [සිංහල උපසිරසි සමඟ]

පලමුව මා කලගුණ සැලකීමක් වශයෙන් සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද මේ චිත්‍රපටය සබ් කරන්න බාර ගද්දී මේකට ඔරිජිනල් සබ් එකක් (ඉංග්‍රීසි වර්ෂන්) තිබුණේ නෑ. නමුත් මා වෙනත් භාෂාවක සබ් එකක් අරගෙන මගක් දුර සබ් කරද්දී (ලයින් 400ක් පමණ) මට ඔහු මේ සබ් ෆයිල් එක සොයා දුන්නා. එවිට මට …

Read More »

Nanny McPhee (2005) | මායාකාර ආයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය. ඔන්න මමත් අද ඉදන් දිගටම ඔයාලත් එක්ක එකතු වෙන්නයි හදන්නේ. කාලෙක ඉදන් ආශාවක් තිබුණා මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙන්න. උසස් පෙළත් ඉවර නිසා ඒ ආශාවත් ඉෂ්ට උණා. මට ඉදිරියටත් සම්බන්ධ වෙන්න ලැබෙයි කියලා මම හිතනවා. ඇත්තටම මේක පරිවර්තනය කරන එක ගොඩක් අමාරු උණා. මේකේ ගොඩාක් සාම්ප්‍රදායික වචන තියෙනවා. …

Read More »

The Railway Man (2013) | සංග්‍රාමයක් ඉතිරි කළ කැළලක්… [සිංහල උපසිරසි සමඟ]

යුද්ධය ගැන අපි දන්නේ මොනවාද?…… නොයෙක් දෙනා නොයෙක් දේවල් කීවත් අවසානයේ උරුම වන්නේ මහා විනාශයක් පමණක් බව යුද්ධය අත්වින්ද රටක පුරවැසියන් විදියට අපි දන්නවා. යුද්ධය නිසා ජීවිත අහිමි වුන සොල්දාදුවන් සාමාන්‍යය වැසියන් අති මහත්. ඊට නොදෙවෙනියි ආබාධිත වූ පුද්ගලයින් ගණනත්. ඒත් ඊට සාපේක්ෂව වද දීම්, පහර දීම් වසර ගණනක් බලෙන් …

Read More »

Tinker Tailor Soldier Spy (2011) with Sinhala Subtitles | උපාය දන්නෝ … [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න මම ආව සිංහල උප සිරැසියකුත් අරගෙන මේ පැත්තේ. මේ දවස් වල ඉතිං බයිස්කෝප් උප සිරැසි යුද්ධයක් නොවැ තියෙන්නේ. හොරකම් කරන්නේ නැති විදිහයට උප සිරැසි දෙන්නේ කොහොමද? සිංහල යුනිකේත හැමෝම අතර පතල කරන්න නොවැ මේ මහන්සිය. ඒ නිසා මම අනුවර්තනය කරනු ලබන මේ උප සිරැසි නම් ඕනෑ කෙනෙක් …

Read More »
error: Alert: Content is protected !!