Thursday , October 1 2020
Breaking News

Tag Archives: Colm Feore

Bon Cop Bad Cop 2 (2017) Sinhala Subtitles | හොඳ පොලිස් නරක පොලිස් [සිංහල උපසිරැසි]

ගොඩ කාලෙකට පස්සේ උපසිරසක් අරගෙනවා මේ ෆිල්ම් එක කරන්න බාර ගෙන සැහෙන්න කාලයක් උනා එක එක වැඩ නිසා මග නතර වෙලා තිබ්බේ අනික මේකේ සබ් ලයින් 1900 කට කිට්ටු වෙන්නත් තිබ්බ ඒක නිසා ලොකු ගේමක් දුන්න. අනික මේ ෆිල්ම් ඒක ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම සමන් විත නිසා ප්‍රංශ …

Read More »

Changeling (2008) Sinhala Subtitles | නොමියෙන බලාපොරොත්තු… [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන්න කාලයක ඉඳලා බයිස්කෝප් වෙබ් අඩවියට ආවට ඇත්තටම ආශාවක් තිබ්බා ,ෆිල්ම් එකකට උපසිරසි කරන්න… ඇත්තටම ඒකට ලොකු සහයෝගයක් උනේ සිසිල ප්‍රසාද් සහෝදරයා.. ඔහු තමයි, චිත්‍රපටය තෝරා දුන්නේ.. අනෙක් සියලුම උපදෙසුත් ඔහුගෙන් තමා ලැබුනේ.. imdb දර්ශකයේ 7.8 අගයක් ලැබී තිබෙනවා.. ඒ වගේම ඔස්කාර් සම්මාන 3 කට නිර්දේශ වී තිබෙන අතර, තවත් …

Read More »

Paycheck (2003) with Sinhala Subtitles | ඔබ ඔබේ අනාගතේ දැක්කොත්? [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක සොහොයුරා විසින් ලියන ලද ලිපිය එන්.විජිත අසංක වන මගේ හතලිස් හතරවැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2003 වසරෙදි තිරගත වුනු Action, Mystery, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 119 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය …

Read More »

National Security (2003) with Sinhala Subtitles | ජාතික ආරක්ෂාව. [සිංහල උපසිරසි සමඟ]

හායි.කොහොමද ඔයාලට? මම මේ සයිට් එකට අලුත් කෙනෙක්. මටත් හිතුණා ඉතින් උපසිරැසියක් දැම්මොත් හොඳයි කියල. මේ මගේ පළවෙනි උපසිරැසියයි. ඔයාල අහල ඇතිනෙ “මාර්ටීන් ලෝරන්ස්” ගැන. එයාගෙ කතාවක් තමයි මේක. එයා පණපොවන්නෙ”අර්ල් මොන්ට්ගොමරි” චරිතයට. හිනාවෙන්න කියාපු භාණ්ඩෙ. කතාව ගැන විස්තරයක් කරනවනම්, අර්ල් හරිම ජාතිවාදීකාරයා. මෙයා කැමතියි පොලිසියට බැඳෙන්න. ඉතින් ඔහොම යනකොට …

Read More »

The Amazing Spider Man 2 (2014) | මකුළු වීරයා නැවතත් කරළියට… [50][සිංහල උපසිරැසි සමඟ]

අද මගේ ජිවිතයේ යම් කඩඉමක් වෙත ලඟා වෙච්ච දවසක්. ඔබට මේ ලබා දෙන උපසිරැසියත් එක්කම මගේ උපසිරැසි 50 සම්පුර්ණ වෙනවා. මම හිතන්නේ අඩවියේ මේ කණිසම පහු කරපු මම 13 වැනියා වෙන්න ඕනේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔක්කොටොම කලින් කියන්න ඕනේ කවදාකවත් මුණ ගැහිලා නැති මේ …

Read More »
error: Alert: Content is protected !!