Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Crystal Reed

Swamp Thing (2019-) [S01: E10] Sinhala Subtitles | අතපසුවීම්….. [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ අවසානය අරගෙන ආව. මේ කොටසින් පස්සේ මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙනවා. HBO එකෙන්වත් මේක බාරගනිවී කියල පොඩි බලාපොරොත්තුවක් තියාගෙන බලං ඉන්නයි වෙලා තියෙන්නේ දැන්. DC කොමික් රසිකයින්ට හැමදාම වෙන්නේ බලා ඉන්න එක තමා. ඉතිං තවත් බලා නොයිඳ එන්න මාවල් දෑත් සවිමත් කරන්න, රසිකයින්ට කවදාවත් බලා ඉන්න සලස්වන්නේ …

Read More »

Swamp Thing (2019-) [S01: E09] Sinhala Subtitles | ස්වාම්ප් තින්ග්ද? ඇලෙක් හෝලන්ඩ්ද? [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ අවසානය දක්වා අපි ඔන්න ලංවෙලා ඉන්නේ. තව එක කොටසකින් මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙන්න තීරණය වෙලා ඉවරයි. මේ කතා මාලාව වෙනත් නාලිකාවකින් අරගෙන මේ විදිහටම කරගෙන යයි කියල බලාපොරොත්තු වෙන ගමන් අද කොටසට යොමුවෙමු.  කලින් කොටස මතක නම් ඔයාලට මතක ඇති ස්වාම්ප් තින්ග් ඒව්රි තුවාල වෙලා ඉන්නකොට …

Read More »

Swamp Thing (2019) [S01: E08] Sinhala Subtitles | දෙපිටකාට්ටු ඒව්රි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Swamp Thing කතාමාලාවේ අටවන කොටසයි මේ අරගෙන එන්නෙ. පොඩ්ඩක් විතර පමා වුණා. හරි එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමුකෝ. කලින් දකින්න ඇතිනෙ මරියාගෙ සම්පුර්ණ සැළැස්ම. එයා මුල ඉඳලම සැළසුම් කරගෙන හිටියෙ ඒව්රිව පන්නගන්න. අන්තිමේදී කොහොමහරි ආයෝජකයව හම්බවෙන්නෙ මරිය. ඒවගේම තමයි ඒව්රිට ලුසිලියා වෙඩි තියනවා. හැබැයි ඉතින් එවෙලේ වාසනාවට …

Read More »

Swamp Thing (2019) [S01: E07] Sinhala Subtitles | කුමන්ත්‍රණය සහ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

හොදයි ඊයේ රැ10.30 ට තමා උපසිරැසිය කොටන්න ගත්තේ කොමෙන් කොම හරි දෙන්න ඕනි නිසා ඉක්මනට නිදි මරාගෙන කොටන්න ගත්තත් කොම හරි ඇගේ තිබ්බ අමාරුවට නින්ද ගිහින් ලැප ඕන් එකේ තියෙද්දීම. කමක් නැ කියලා කොටන්න ගත්තා පහුවද උදේ ඒ කියන්නේ අද උදේ. කොහේ කරනවද ඒත් කරන්න හම්බුනේ පැයක වගේ වෙලාවක් කරන්න. …

Read More »

Swamp Thing (2019) [S01: E06] Sinhala Subtitles | පැටළුම් ජාලයක්… [සිංහල උපසිරැසි සමඟ]

පොඩි ප්‍රමාදයකුත් එක්ක 06 වෙනි කොටසත් අරගෙන ආවා. ලබන සතියෙනම් මම නෙවෙයි මේක ගේන්නේ. කලින් කොටසෙදි වගේම ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් එකතුකර ගත්තට. Justice League කතාමාලාවේ ඉතුරු ටිකත් හැකි ඉක්මනින්ම අරගෙන එන්නම් කියල මතක් කරන ගමන්ම අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු. Swamp Thing ට Phantom Stranger ව මුණ ගැහෙනවා. …

Read More »

Swamp Thing (2019) [S01: E05] Sinhala Subtitles | ඇබීගේ රහස් හෙලිවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ඔන්න මමත් මේ කතාමාලාවට එකතු වුනා. ලබන සතියෙත් මම තමා කොටස අරගෙන එන්නෙ. ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් එකතුකර ගත්තට වගේම ඊයේ දෙන්න බැරි වුනාට සමාවෙන්න කියලත් ඉල්ලනවා. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු එහෙනම්. ටොඩ්ට හා එයාගේ තාත්තට මළ මිනියෙන් ආව ශාපය නගරේ කට්ටියට ආපහු බයක් අරගෙන ආවා. …

Read More »

Swamp Thing (2019-) [S01: E04] Sinhala Subtitles | සැඟවුන අන්ධකාරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතරවන කොටසටත් අපි ආවා. පොඩ්ඩක් විතර ප්‍රමාද උනා වෙනදට වඩා. බනින්න ඕන නම් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට බනින්න.  එහෙනම් කලින් කොටස මතක් කරගෙන අපි මේ කොටස බලන්න පටන් ගම්මු. මේ කතාවේ කොටසින් කොටස අපිට ස්වාම්ප් තින්ග්ට එයාගේ හැකියාවන් මොනවද කියන දේ පැහැදිලි කරනවා. කලින් කොටසේදීත් අපිට දකින්න ලැබුනා …

Read More »

Swamp Thing (2019-) [S01: E03] Sinhala Subtitles | ඔහු කතා කරයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Swamp Thing කතා මාලාවෙ තෙවන කොටසත් අරගෙන ආවා. කලින් කොටස ගැන කියනවා නම් ඇලෙක්  ස්වාම්ප් තින්ග් බවට පත් උනාට පස්සේ තවමත් ඉන්නේ ලෝක දෙකක. මතකයන් හරියට නැති නිසා තමන් කවුද කියන එක එයාට ගැටළුවක්. ඒ වගේම සුසී කොයිල් එක්ක ස්වාම්ප් තින්ග්ට එක්තරා විදිහට මනෝමය වගේ සම්බන්ධයක් තියෙනවා. මොකද …

Read More »

Swamp Thing (2019-) [S01: E02] Sinhala Subtitles | කලකම් පලදීම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Swamp Thing කතා මාලාවෙ දෙවන කොටසත් අරගෙන ආවා. වැඩිය පරක්කු නැතුව ඇති කියලා හිතනවා, මොකද කට්ටිය ආසාවෙන් බලන පාටක් තියෙන්නෙ. ඔව් DC Universe එකෙන් Titans වලට පස්සෙ මටත් හිතට අල්ලලා ගිය කතාවක්. Doom Patrol නම් එහෙමට සෙට් වුනේ නෑ ඩ්‍රාමා ගතිය වැඩි නිසා වෙන්න ඇති. ඒ වගේම තමා …

Read More »

Swamp Thing (2019-) [S01: E01] Sinhala Subtitles | වගුරු බිමේ රහස…. [සිංහල උපසිරැසි සමඟ]

DC යුනිවර්ස් එකෙන් අපවෙත ලැබෙන තුන්වන රූපවාහිනී කතාමාලාව තමයි අද මේ සිංහල උපසිරැසි සමඟ ඔබට ලබා දෙන්නේ.  මීට පෙර Titans සහ Doom Patrol කතාමාල දෙක හැමෝම බලන්න ඇති.  ඩූම් පැට්‍රොල් කතා මාලාවේ අවසානයත් සමඟ ඒ හිඩැස පුරවන්න අපවෙතට ලැබෙන ස්වැම්ප් තින්ග් කියන්නේ ටිකක් හොරර් ගතිය මිශ්‍ර වූ කතාවක් කියල ඔයාල …

Read More »

Ghostland (2018) Sinhala Subtitles | අන්ධකාර මිටියාවතේ සජීවී කෙලිබඩු…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

අද අපේ වෙබ් පිටුවේ ඔබ දකින්න ඇති මාතෘකාවක් Gostland (2018) Sinhala Subtitles | අන්ධකාර මිටියාවතේ සජීවී කෙලිබඩු…. හැටියට, අපේ වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරසක් නිර්මාණය කරපු හැමෝම දන්නා දෙයක් ඒ උපසිරසට අදාළ කතාව වෙනුවෙන් සිංහල නමක් යෝජනා කල යුතු බව. ඉතින් මේ වෙනුවෙන් මම යෝජනා කරන සිංහල නම වුනේ “අන්ධකාර මිටියාවතේ …

Read More »

Teen Wolf [S06 : E20] with Sinhala Subtitles | වෘකයන්ගේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

1985 වර්ෂයේ විකාශය වූ Teen Wolf චිත්‍රපටය ඇසුරු කරගනිමින් MTV වෙනුවෙන් Jeff Davisගේ සුරතින් නිර්මාණය වූ Teen Wolf කතාමාලාවේ අවසානයි මෙසේ සනිටුහන් කරන්නේ.2011-ජූනි-05 වන දින විකාශනය ආරම්භ කරමින් පුරා වසර හයක් පුරාවට රසික හදවත් අමන්දානන්දයට පත් කළ මේ කතා මාලාව 2017-සැප්තැම්බර්-24 දින මෙසේ නිමාව දකින මොහොතේ මේ කතා මාලාව පිලිබඳ …

Read More »

Teen Wolf [S06 : E19] with Sinhala Subtitles | මිතුරන් හා සතුරන් [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 19 වන කොටසයි.එසේ නොමැතිනම් අර්ධ අවසාන කොටසයි.එළෙඹෙන සතියේ සඳුදා දවසින් 2011 ජූනි මස 05 වන දින විකාශන ආරම්භය ඇරඹු මේ කතා මාලාවේ නිමාව සනිටුහන් වෙනවා.අපි ආසාවෙන් බලපු තවත් කතා මාලාවක් එසේ අවසානය සනිටුහන් කරද්දී දැනෙන දුක ආයේ අමුතුවෙන්කි යන්න ඕනේ නෑනේ.  කෙසේ හෝ වේවා …

Read More »

Teen Wolf [S06 : E18] with Sinhala Subtitles | එකතු විම.! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම ආයෙත් ටින් වුල්ෆ් කතා මාලාවේ මම කරන අවසන් උපසිරසි ගැන්විමත් අරන් ආවා ඔන්න සැහෙන්න දුකයි මොකද මම ආසාවෙන් බලපු ආසාවෙන් එක දිගට උපසිරසියක් කරන්න හිත දුපු එකම කතා මාලාව තමා මේ. උපසිරසිය කරන්න බලපොරොත් උනේ නම් අවසාන කොටසට පෙර කොටසට එත් කරන්නේ මේ කොටස මොකද අද උදේ මේ …

Read More »

Teen Wolf [S06 : E17] with Sinhala Subtitles | සටනට සුදානම [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 17 වන කොටසයි.මේ කතාවේ තවත් කොටස් තුනක් පමණයි ඉතිරිව තියෙන්නේ.ඒ නිසාම කතාවේ උද්වේගීබව දිනෙන් දින වැඩි වෙනවා. පසුගිය සතිය දෙස බලන විට…ජෙරාඩ් සතු විශාල වෙඩි බලය විනාශ කිරීම සඳහා සැලැස්මක් දියත් කළා.නමුත් සැලැස්ම සාර්ථක කරගන්න නම් වෙන්නේ නෑ.මොකද ජෙරාඩ් කියන්නේ …

Read More »

Teen Wolf [S06 : E16] with Sinhala Subtitles | අවි ගබඩාව.! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම ආයෙත් ටින් වුල්ෆ් කතා මාලාව සමග උපසිරසියක් කරන්න ලැබුනා ලියො සහොදරයාට අකරතැබ්බියක් වෙලා නිසා. පුළුවන් ඉක්මනට උපසිරසිය අරන් ආවා මම පරක්කු නැ කියලා හිතනවා. ඉතින් කතාමාලාව අවසානයට දැන් ලග ලගම එනවා දුක හිතෙන සිද්දියක් තමා මොනවා කරන්නද. අන්තිම වරට කාතා මාලාවේ කොටසක් නිකුත් උනේ සති දෙකකට කලින් එවර …

Read More »

Teen Wolf [S06 : E15] with Sinhala Subtitles | පීඩනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඊයේ කිව්වා වගේම 15 වෙනි කොටසත් අරගෙන ආවා.ඊයේ කොටස ගැන මතක් කරන්න අවශ්‍යය නෑනේ.අද කොටස ගැන කෙටියෙන්ම කියනවම දඩයක්කාරයෝ සටෝමිගේ රංචුවේ අවසන් සාමාජිකයෝ දෙන්නා ඉල්ලලා ෂෙරිෆ් මුලස්ථානය වටලනවා.ඉතින් මේ අතර වාරයේ ස්කොට් ඇතුළු පිරිසත් ඉන්නේ මුලස්ථානය ඇතුලේමයි.ඉතින් සටෝමිගේ අවසන් සාමාජිකයෝ දෙන්නා දඩයක්කාරයන්ට භාර දීලා ස්කොට් ඇතුළු පිරිස දිවි …

Read More »

Teen Wolf [S06 : E14] with Sinhala Subtitles | සාම සාකච්ඡාව [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 14 වන කොටසයි.ඉතින් මේ කතා මාලාවේ තව කොටස් කිහිපයයි ඉතිරිව පවතින්නේ.ඒ වගේම තමා මේ කොටසත් එක්කම 15 වෙනි කොටසත් අද නිකුත් කළා.එහි උපසිරස හෙට දිනයේ දී ලබා දෙන්නම්. පසුගිය කොටසින් :- උපදේශිකාවගේ හා ජෙරාඩ්ගේ ප්‍රහාරහාරයට ලක්වුණ බ්‍රෙට් කෙසේ හො පලා …

Read More »

Teen Wolf [S06 : E13] with Sinhala Subtitles | භීතිකාවෙන් උපන් විනාශය [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 6වන සමයේ 13 වන කොටසයි.පසුගිය කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් කරනවානම් අපි දැක්කා පාසලට අලුතෙන් ආපු උපදේශිකාවගේ සැබෑ පරමාර්ථය මොකක්ද කියලා. ඇය අස්වාභාවික ජීවින් සොයාගෙන් ඔවුන්ව ඝාතනය කරනවා. එහෙම කරගෙන යද්දී තමා ජෙරාඩ්ගේ පුනරාගමනය සිද්ධ වෙන්නේ. දැන් ඉතින් තකට තක තමා.දෙන්නගෙම අරමුණ …

Read More »

Teen Wolf [S06 : E12] with Sinhala Subtitles | බිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම කාලෙකින් සබ් එකක් අරන් එන්න ලැබුනා අනුරුද්ධ ලියො සහොට පින් සිද්ධ වෙන්න. ඉතින් මම ආසම කතා මාලාවක අවසානයත් කෙමෙන් කෙමෙන් ලං වෙනවා. අවසානයට කලින් තවත් එපියක උපසිරසි කිරිමට ලැබිම ගැන මම සතුටු වෙනවා. තවත් එක එපියකට කොහොම හරි කරන්න ඔනා ඉතින්. හරි වැඩිය කතාව නැතුව කතාව පැත්තට හැරුනොත් …

Read More »
error: Alert: Content is protected !!