Sunday , September 20 2020
Breaking News

Tag Archives: Damian Kindler

Krypton [S02 : E10] Sinhala Subtitles | ගැලවුම්කරුවා සහ දෙවියා..! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න අරගෙන ආව, ක්‍රිප්ටොන් දෙවනි කතාංගයේ අවසාන කතාංගය. කියන්න සංතෝසයි, සුබ ආරංචියකුත් අරගෙන තමයි අවසාන කතාංගය ඔබේ අතට පත් කරන්නෙ. ඔන්න එහෙනම් දැනගන්න, “ක්‍රිප්ටොන් දෙවනි කතා සමයෙන් පස්සෙ කතා මාලාව අවලංගු කරන්න Syfy ආයතනය තීරණය කරල තියෙනව. ඒ අනුව තුන්වැනි කතා මාලාවකට මූල බීජ සපයල තිබුණ වුණත්, තුන්වැනි …

Read More »

Krypton [S02 : E09] Sinhala Subtitles | ලෙයින් තෙත් වූ චන්ද්‍රයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ 9 වැනි කතාංගය. අවසානයට කලින් තමයි මේ හමුවෙන්නෙ. ඉතිං කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කළොත් එහෙම, අපි මේ වෙනකල් හිතාගෙන හිටියෙ ලයිටා මැරුණ කියල වුණත්, අපි දැක්ක සොඩ්, ලයිට්ව බ්ලැක් මර්සි කියන පිටසක්වල පරපෝෂිතයා ලවා ඇයගෙම මනසේ හිරකාරයෙක් කරල තිබුණ. ඇත්තම ලයිටා …

Read More »

Krypton [S02 : E08] Sinhala Subtitles | අහඹුවක්… [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් පරක්කු උනා මේ කොටස නම්. කලින් කොටස මතක ඇති නේ? ගොඩක් දේවල් සිද්ධ උනා. මුලින්ම අපි දැක්කා ලයිටා මැරෙනවා. හැමෝටම හිතාගන්න බැරි දෙයක් ඒක. මොකද කතාවේ ප්‍රධාන චරිතයක් එහෙම මරල දාන එක තරමක් ප්‍රෙහෙලිකාවක්. එහෙනම් අද කොටස ඒ ප්‍රෙහෙලිකාව විසඳලා දෙයි. ඒ වගේම අපි දැක්කා සෙග් ගේ ඇඟේ තිබුන …

Read More »

Krypton [S02 : E07] Sinhala Subtitles | එල් වංශයේ රුධිරය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්…! සමාවෙන්න ඕනෙ හිතුවට වඩා ටිකක් ප්‍රමාද වුණා සබ් එක අරගෙන එන්න. වැඩ රාජකාරි එක්ක ටිකක් අමාරු වුණා වෙලාව වෙන් කර ගන්න. කොහොමහරි ඔන්න ඉතිං අරගෙන ආව,ක්‍රිප්ටොන් හත්වැනි කතාංගයත්. කොහොමහරි පහුගිය කතාංගයේදි අපි දැක්ක වැල් එල් අසීරු තීරණයක් ගන්නව, ජන සංහාරයක් නතර කරන්න, ජීවිත කීපයක් බිලි දෙන්න. ඒ කරල සෝපාන …

Read More »

Krypton [S02 : E06] Sinhala Subtitles | සටනට පෙර සූදානම [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනි අපේ බයිස්කෝප් හිතවතුන්ගෙන් මේ සිද්ද උන ප්‍රමාද දෝශයට. ඉතින් කලින් එපියේ ලයිටාගේ ඒ දුක්බර නික්මයෑමෙන් පස්සේ අද කතාවෙදි නම් හැමෝම වගේ මානසිකව වැටුනු සොබාවයක් පෙන්නුම් කරනවා. ඒකත් වැඩියෙන්ම පෙන්නන්නේ සෙග් සහ ජේනා. කොහොම උනත් අද කතාවෙදී ජැක්ස්ට මේ නිදහස් කැරැල්ලේ නායකත්වය අහිමි වෙනවා. ඒ වගේම ඒ …

Read More »

Krypton [S02 : E05] Sinhala Subtitles | මරණීය දණ්ඩනය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ පස්වැනි කතාංගය. හරි ඉතිං දැන් කට්ටිය දන්නවනෙ වෙග්තෝර් වල ඉඳල ජැක්ස්, වැල් ඇතුළු කැරලිකරුවන් යුද්ධයට සූදානම් වෙන අතරෙ, සොඩ්, ලයිට එක්ක කැන්ඩෝර් වල ඉඳල යුද්ධය සඳහා පිඹුරුපත් සකසනව. ඒ අතරෙ නීසා ඉන්නෙ වෙනම මෙහෙයුමක. ඒ තමයි කෝඩෙක්ස් එක හොයාගෙන ඒක, සොඩ්ගෙ …

Read More »

Krypton [S02 : E04] Sinhala Subtitles | යුධ සැලසුම්! [සිංහල උපසිරැසි සමඟ]

නැවත ක්‍රිප්ටන් කතාමාලාවේ කොටසක් සමගයි මේ මුණ ගැහෙන්නේ. කලින් කොටස තුල අපි දැක්කේ ලොබෝගෙන් සහ බ්‍රෙනියැක් දෙන්නගෙන් බේරිලා නැවත සෙග් සහ ස්ට්‍රේන්ජ් දෙන්නා ක්‍රිප්ටන් වලට පැනගන්න ගහපු සැලසුම ගැනයි. බ්‍රෙනියැක් සෙග් තුල හිටියට  බ්‍රෙනියැක් සෙග්ගේ මතකයන් දකිනවා වගේම සෙග් බ්‍රෙනියැක්ගේ මතකයන් වලටත් ඇතුල් වෙලා නැවත බ්‍රෙනියැක් ඔහුගේම  ලෝකයේම දමා යන්න …

Read More »

Krypton [S02 : E03] Sinhala Subtitles | බල අරගල..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්…! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවනි කතා සමයේ තුන්වැනි කතාංගය. ඉතිං මේ වෙනකොට පේනවනෙ කට්ටිය තැන් තැන් වලට බෙදිල විසිරිලා ඉන්නෙ. ඒ වගේම නිදහස් වෙලා ඉන්න ඩූම්ස්ඩේ ස්කිමර් දෙකකට පහර දෙන හැටිත් අපි දැක්ක. පහුගිය කතාංගයේදි අපි දැක්ක, ඩෲ-සොඩ් නීසව අල්ලගෙන, කෝර්-වෙක්ස් නීසාගෙන් වෙන් කළා. එහෙම කළේ යටි අරමුණක් ඇතුව. …

Read More »

Krypton [S02 : E02] Sinhala Subtitles | අනතුර අත ලඟ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ක්‍රිප්ටෝන් දෙවනි කතා සමයෙ දෙවනි කොටසෙ උපසිරැසිය අරගන ආවා. මතක ඇතිනෙ පැන්තම් සෝන් එක හිරවෙලා හිටපු බ්‍රෙනියැක් සහා සෙග් එතනින් පැනගන්නවා. මේකට උදව් වෙන්නෙ බ්‍රෙනියැක්, ඒ කොහොමද කියලා දකින්න ඇතිනෙ. ඉතිං මෙහෙම පැනගත්ත සෙග් සහා බ්‍රෙනියැක් වෙනම පැත්තකට තමයි වැටෙන්නෙ. හැබැයි මෙහෙදි සෙග් බ්‍රෙනියැක්ව මරලා දානවා. අපි හිතපු …

Read More »

Krypton [S02 : E01] Sinhala Subtitles | ලොබෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි දෙවෙනි කතාමාලාව එක්ක නැවත එකතු වෙනවා. පොඩ්ඩක් ප්‍රමාද උනේ මේ වෙනුවෙන් කිසිම ඉල්ලීමක් ආවේ නැති නිසා උපසිරසි දීම නතර කරනවාදෝ කියන දෙගිඩියාව නිසා. පසුව ලැබුන ඉල්ලීම් එක්ක ඒ අදහස වෙනස් කරගෙන දෙවන කතා මාලාවට උපසිරසි දෙන්න ආරම්භ කරනවා. එහෙනම් අපි කෙලින්ම කතාවට එකතු වෙමු. කලින් කතාමාලාව අවසානයේ …

Read More »

Krypton [S01 : E10] Sinhala Subtitles | නිමක් නැති තර්ජන! [සිංහල උපසිරැසි සමඟ]

දැනටමත් පරක්කුවෙලා තියෙන එකේ වැඩි දෙයක් කියන්න නම් බලාපොරොත්තුවක් නෑ, මතක ඇති කලින් කොටසෙ අපි දැක්කා අන්තිමේදි බ්‍රෙනියැක් කැන්ඩෝර් එනවා. මතක ඇති ජෙනරල් සොඩ් තැනකදි කියනවා කැන්ඩෝර් බේරගන්න තියෙන එකම විදිහ ඩූම්ස්ඩේ නිදහස් කරන එකම නෙවෙයි කියලා. හැබැයි කොහොමත් මේ අයට ඩූම්ස්ඩේව නිදහස් කරන්න වෙන්නෙ නැ. මොකද ඒ වෙනකොටත් එයාව …

Read More »

Krypton [S01 : E09] Sinhala Subtitles | බලාපොරොත්තුව! [සිංහල උපසිරැසි සමඟ]

හිතවත් ක්‍රිප්ටොන් රසික රසිකාවියනි. ලියෝ සොහොයුරා දැඩිලෙස රෝගාතුරවීම නිසා අන්තිම කොටස් ටික ඔයාලාට ලැබෙන්න පරක්කු උනා. ඉතින් කොහොමහරි ඔහු වෙනුවෙන් මේ කොටස කරලා දෙන්න මම පොරොන්දු උනා. පොරොන්දු උන විදියටම නමවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. අපි හැමෝම ලියෝ සොහොයුරාට ඉක්මණ් සුවය පතමු. ඉතින් නගරයේ ප්‍රධාන පාලක වොයිස් ඔෆ් රාඕ …

Read More »

Krypton [S01 : E08] Sinhala Subtitles | අග්නිය තුළින්, අපි නැවත උපන්නෙමු! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු කතා සමයේ අටවන දිගහැරුම… සෑහෙන කාලයක් ගත වුණා නේද..? මෙහෙමයි කට්ටිය ටිකක් කාර්‍යබහුල වෙලා නිසා තමයි මේ කොටස මඟ හැරිල තිබුණෙ. සිදුවුණු ප්‍රමාදයට බයිස්කෝප් වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනව. ඉතිං ඊයෙ හදිස්සියේම විමා මගෙන් ඇහුව අටවෙනි එපිය කරල දෙන්න පුළුවන්ද කියල. ඔන්න …

Read More »

Krypton [S01 : E07] Sinhala Subtitles | පරිණාමය. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ හත්වන කොටසයි. මේ කොටස විකාශය වුනේනම් පසුගිය සතියේ. එනමුත් අධික කාර්යබහුලත්වය නිසාවෙන් උපසිරස සුදානම් කරන්න දීර්ඝ කාලයක් ගත වුනා. ඒ සම්බන්ධයෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. එසේනම් අපි පසුගිය සතිය ගැන කෙටියෙන් මතක් කර ගනිමු. පසුගිය සතියෙන්… ලයිටා,ජෙනරල් සෝඩ්,සෙග් හා ඇඩම් …

Read More »

Krypton [S01 : E06] Sinhala Subtitles | සිවිල් යුද්ධය. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා.මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ හයවන කොටසයි.විවිධ පුද්ගලික හේතුන් නිසා මේ සැරේ කොටසනම් සෑහෙන්න පරක්කු වුනා.ඒ ගැන සමාව ඉල්ලන ගමන් පසුගිය සතිය ගැන මතක් කර ගමු. පසුගිය සතියෙන්… පසුගිය සතියේ කොටස පදනම් වුනේ සෝඩ් වංශය ගැනයි. ඔවුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය,ඔවුන්ගේ රාජකාරිය ආදිය පිළිබිඹු කරන්න යෙදුනා. මන්ද තමන්ගේ …

Read More »

Krypton [S01 : E05] Sinhala Subtitles | සෝඩ් වංශය. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු සමයේ පස්වන කොටසයි.  පසුගිය සතියෙන්…. රෑන්ක්ලස් මෙහෙයුම අසාර්ථක වීම හා රෑන්ක්ලස් මිනිසුන්ගේ ඇති වුන ප්‍රතිචාරයට පිළිතුරක් ලෙසින් වොයිස් ඔෆ් රාඕ ඉහල නිලයක සිටින කෙනෙක්ට එහි වරද පටවා දඬුවම් කරන ලෙස ඩැරන් වෙක්ස්හට නියෝග කර සිටිනවා. ඒ අනුව ක්‍රියාත්ම වෙන …

Read More »

Krypton [S01 : E04] Sinhala Subtitles | රාඕට ප්‍රශංසා වේවා! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු සමයේ සිව්වන කොටසයි. පසුගිය සතියේ විකාශය වුන තුන්වන කොටසේ උපසිරස අපේ ජෙරොම් සහෝ ගෙන ආවනේ. ඒ වෙනුවෙන් ජෙරොම් සහෝට කෘතඥතා පුර්ව ස්තුතිය පුදකරමින් පසුගිය සතිය ගැන කෙටියෙන් මතක් කර ගනිමු. පසුගිය සතියෙන්… බ්‍රේනියැක්ගේ යානයෙන් දියත් කළ නිරීක්ෂණ යානයක සිටි …

Read More »

Krypton [S01 : E03] Sinhala Subtitles | සෙන්ට්‍රි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දවස් දෙකකට විතර පස්සෙ ආයෙමත් සබ් එකක් අරගෙන ආවා. මේකත් මං කරන සීරියස් එකක් නෙවෙයි. මේකත් කරන්නෙ අපේ ලියෝ සහෝදරයාම තමා. එයාට මළ ගෙදරක් වෙලා නිසා අපේ හසා කොල්ලා කිවුවා මේකත් මටම කරලා දාන්න කියලා. හසත් වැඩේට උදව් වුණා. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. ගිය සතියෙ මතකයිනෙ මෙයාලට පිටස්තර …

Read More »

Krypton [S01 : E02] Sinhala Subtitles | පවුලද? නම්බුවද? [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ දෙවන කොටසයි. ගිය සතියේ චාමර සහෝ ලියපු සවිස්තරාත්මක ලිපිය කියෙව්වනම් දන්නවා ඇතිනේ මේ කතා මාලවේ මුලික තේමාව මොකක්ද කියලා. නොකියවපු අය ඒක කියවලාම මේක බලන්න පටන් ගත්තොත් හොඳයි. වැඩිය කතා ඕනේ නෑ. අපි ගිය සතියේ කොටස දෙසට හැරෙමු. පසුගිය සතියෙන්… …

Read More »

Krypton [S01 : E01] Sinhala Subtitles | මේ එල් වංශයේ කතාවයි. [සිංහල උපසිරැසි සමඟ]

ලිපිය: චාමර සම්පත් ගෝතම් හැරුනම CW ලගේ ලෝ බජට් සීරිස් ටිකට එහා ගිය දෙයක් දකින්න සැහෙන දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ඇත්තෙ. බොරු කියන්න ඕන නැහැ මම නම් එහෙමයි. අන්න එහෙම දවසක් තමයි අද මේ උදාවෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් ලැස්ති වෙන්න එහෙනම් SYFY නාලිකාවේ අලුත්ම අලුත් පලවෙනි කොමික් කතාමාලාව Krypton රසවිදින්න. මොකද …

Read More »
error: Alert: Content is protected !!