Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Danny Huston

Angel Has Fallen (2019) Sinhala Subtitles | ජනපති ආරක්ෂක ඝාතකයෙකු වූ කල. [සිංහල උපසිරැසි සමඟ]

වසර ගණනාවක පරතරයක් ඇතුලත නිර්මාණය වුනු චිත්‍රපට පෙලක තුන්වැනි දිගහැරුම සමගයි අද ඔයාලව මුණගැහෙන්න එන්නෙ. මේ චිත්‍රපට පෙල ගැන මං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මොකද ක්‍රියාදාම හා ත්‍රාසජනක චිත්‍රපට පිස්සෙක් වගේ නරඹපු කෙනෙක් නම් වෙච්ච හැමදේම හුගක් හොදින් දන්නවා ඇතිනේ. ඒත් ඉතින් නොබලපු අයට, කලින් නිකුත් වුන චිත්‍රපට දිවිත්වය නරඹලත් …

Read More »

IO (2019) Sinhala Subtitles | පෘථිවියෙ අවසන් බලාපොරොත්තුව.. [සිංහල උපසිරැසි සමඟ]

අපගෙ නිවහනයි කියා හිතන මේ පෘථිවිය දවසක විනාශ වී ගියොත් කොහොමද තියෙයිද? ඒකත් මනුශ්‍යයින් වන අපි අතින්ම. මුලදී නම් එය කොහෙත්ම වැටහෙන එකක් නැතිවෙයි. මොකද කියනවා නම් හැමදෙයක්ම සිද්ධ උනාට පස්සෙනෙ තේරෙන්නෙ. හැබැයි ඉතිං එතකොටත් පරක්කු වැඩියි. පරිසර දූෂණය, අද කාලෙ බෙහෙවින්ම අසන්න ලැබෙන වචනයක්. සමහරු එය හොඳින් වටහාගෙන මෙම …

Read More »

Tigers (2018) Aka White Lies Sinhala Subtitles | ළඳරු මාරකය සමඟ සටන් වැදී පුංචි වෙළෙන්දා [සිංහල උපසිරැසි සමග]

“පොඩ්ඩක් ඇතුලට එන්නකෝ. ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා” ෆෛස් එහෙම කියාගෙන දොර ඇරියා. ඒ ගමේ ඉස්පිරිතාලේ. ෆෛස් කියන්නේ දොස්තර කෙනෙක්. මගේ හිතවතෙක්. මම ඇතුළට ආවා. ඒක ළඳරු වාට්ටුවක්. ඒත් ඒක ළඳරු වාට්ටුවක් වගේ පෙනුනේ නෑ, මට ඒක පෙනුනේ මිහිපිට අපායක් වගේ. මට දැනුනා මගේ කකුල් පණ නැතිවේගන එනවා වගේ. එතන හිටියේ …

Read More »

Hitchcock (2012) with Sinhala Subtitles | හොලිවුඩය හරහා හමා ගිය සුළි සුලඟ! [සිංහල උපසිරසි සමඟ]

මේ ෆිල්ම් එක චිත්‍රපට ලෝලීන් සඳහාමයි. සත්‍ය කතාවක්. හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ  දේවත්වයෙන් සලකන නම ඇල්ෆ්රඩ් හිච්කොක්. චිත්‍රපට අධ්‍යක්ශකවරුන් ගැන චිත්‍රපට සෑදෙන්නේ  නෑ . ඒත් හිච්කොක් නාමය සමස්ත හොලිවුඩයටම කෙතරම් වටිනවාද යතොත් ඔහු පිළිබඳව කියවෙන විශිශ්ට චිත්‍රපටයක් මෙය. 1960 මුලු හොලිවුඩයම තප්පරෙකට හුස්මගන්න එක නතර කරන්න පුලුවන් ෆිල්ම් එකක් ඇල්ෆ්රඩ් හිච්කොක් අති විශිෂ්ට අධ්‍යක්ශකවරයා  නිර්මාණය කරනු ලබනවා …

Read More »

30 Days of Night (2007) | ලේ පිපාසිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කට්ටිය කොහොමද. ඔන්න ආයෙමත් මං පට්ට කථාවකට උපසිරැසි අරගෙන ආවා. මේකත් ටිකක් පරණ කතාවත්. පරණ උනාට මැක්සා කථාවක්. බලපු නැති අය ඉන්නවා නම් ඔන්න සිංහල උපසිරැසි එක්කම බලන්නකෝ. හරි මෙහෙමයි කථාව. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Slade කියන ප්‍රවීණ අධ්‍යක්ෂක වරයා. The Twilight Saga : Eclipse, Hannibal (TV …

Read More »

Pressure (2015) with Sinhala Subtiles | පීඩනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පස්වැනි උපසිරසියත් ගෙනාවා. සුපිරිම සුපිරි Thriller ෆිල්ම් එකක්. කොච්චර සුපිරිද කියනවා නම් මම වෙනදාට කරන්නේ සබ් ලයින් එකෙන් එකට ෆිල්ම් ඒක බලන ගමන් පරිවර්තනය කරන එකයි. එත් මේකේ ලයින් 10ක් විතර යද්දී වැඩ ඔක්කොම නතර කරලා පැත්තකට වෙලා ෆිල්ම් ඒක බැලුවා. ඊළගට මොකද වෙන්නේ කියලා සිතා ගන්න බැරි …

Read More »

The Number 23 (2007) | අංක 23නේ කථාව (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං මං තවත් සබ් එකකට අතගැහුවා. මේ මගේ තෙවෙනි උපසිරසය කීවොත් නිවැරදියි. 6 souls, the skeleton key තමා මගේ කළින් නිර්මාණ. මං අද ඔයාලට ගෙනවේ mystery/thriller ගණයට අයත් වෙන ෆිලුමක්. කතාව ගැන කියනවා නම් වෝල්ටර් ස්පැරෝ කියන්නේ බල්ලෝ අල්ලන රැකියාවක් කරන අයෙක්. මොහුගේ 23වැනි උපන්දිනය දා ඔහුගේ බිරිඳ නවකතා …

Read More »

Big Eyes (2014) | මේ ඇස් කාගෙද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවා හැමදාම ගෙනවා වගේ ඇනිමේෂන් චිත්‍රපටියක් නැතුව ඇනිමේෂන් නොවන චිත්‍රපටියක්. මේ ගැන මට කිව්ව සමීර අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. මම මේ චිත්‍රපටිය බලන්නම හිටපු චිත්‍රපටියක් නමුත් සබ් එක කරන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ. චිත්‍රපටිය තමයි Big Eyes (2014). මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන චිත්‍රපටියක්. ඒවගේම …

Read More »
error: Alert: Content is protected !!