Friday , September 18 2020
Breaking News

Tag Archives: Dark Season 3

Dark [S03 : E08] Sinhala Subtitles | පාරාදීසය සහ නිමාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Dark” කතාමාලාවේ අවසාන කොටයි. පුරා කතා සමයන් තුනක්. කොටස් 26 කින් යුත් මෙම කතාමාලාව ආරම්භ වුණේ 2017 වර්ෂයෙ. එලෙස ආරම්භ වෙච්ච මෙය 2020 වර්ෂයෙදී නිමාවට පත්වෙනවා. මුලදීම කතාවේ නිර්මාතෘවරයින් මේ ගැන සඳහන් කර. ඇත්තටම කිව්වොත් සමහරු කිව්වා මේක සංකීර්ණයි කියලා. ඒ කතාව නම් ඇත්ත, නමුත් …

Read More »

Dark [S03 : E07] Sinhala Subtitles | කාලය අවසාන වෙමින් පවතී. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මනින්ම ඔයාලා මඟ බලාගෙන හිටිය ඩාර්ක් කතාමාලාවේ හත් වෙනි කොටසත් අරගෙන ආවා. හය වෙනි කොටසේදී අපි දැක්කා තරුණ ජෝනාස් මාර්තාව මරලා දාලා තියනවා. ඒ වගේම ඒ බව වෙනත් ‍ලෝකයක ඉන්න මාර්තාත් දැක්කා. අන්තිමේදී ඒකෙන් කම්පනය වුණ මාර්තා තමන්ගේ කොණ්ඩේ කෙටි වෙන්න කපාගත්තා. මේ අතරේ උල්රිච්ව හොයාගෙන එන චාලට් පෙනී …

Read More »

Dark [S03 : E06] Sinhala Subtitles | ආලෝකය සහ අඳුර. [සිංහල උපසිරැසි සමඟ]

දිග නිවාඩුවක් අතරේ හුඟක් චිත්‍රපට එහෙම ප්‍රදර්ශනය කල් යන කාලෙක ලොකු අවධානයකුත් එක්ක එළියට ආව හැමෝම උනන්දුවෙන් මඟ බලාගෙන හිටිය මේ කතාමාලාවේ හයවෙනි කොටසයි මේ අරගෙන ආවේ. මේ වෙද්දි කොටස් පහක්ම ගෙවිලා තවත් ඉතුරු කොටස් තුනක් පමණයි. පසුගිය කොටස ගැන කතා කලොත් පස්වෙනි කොටස ආරම්භ වෙන්නේම රෙජිනාව භූමදාන කිරීමේ අවස්ථාවෙන්. …

Read More »

Dark [S03 : E05] Sinhala Subtitles | ජීවිතය සහ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලන් ඉන්න කතාමාලාවක තවත් කොටසක් ඉක්මනටම අරන් ආවා. අවසාන කතා සමය නිසා එන්න එන්නම කතාවේ කුතුහලය වැඩියි. අපේ කලින් උපසිරැසි දීපු සහෝලා මේ ගැන සුපිරි විචාර සහ විස්තර සහිත ලිපි දීලා තියෙන නිසා වැඩිය කියවන්න දෙයක් නෑ. විචාරකයන් කියන විදියට රූපවාහීනි කතා මාලා ඉතිහාසයේ තවක් එක විශිෂ්ටතම …

Read More »

Dark [S03 : E04] Sinhala Subtitles | අවසානය තමයි ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් ජනතාවනි, එතෙක් මෙතෙක් බිහි උන තවත් විශිෂ්ටතම කතාමාලවක අවසාන කතා සමයට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුනා. අපේ කලින් උපසිරැසි දීපු සහෝලා මේ ගැන සුපිරි විචාර සහ විස්තර දීලා තියෙන නිසා වැඩිය අටුවා ටීකා කියවන්න දෙයක් නෑ. විචාරකයන් කියන විදියට රූපවාහීනි කතා මාලා ඉතිහාසයේ තවක් එක විශිෂ්ටතම අවසානයක් මේ …

Read More »

Dark [S03 : E03] Sinhala Subtitles | සදාකාලික බැඳීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ”The Dark” අවසාන කතාමාලාවේ තෙවැනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ මාර්තා එහෙම නැත්තම් අනිත් ලෝකයෙන් ආපු මාර්තා ජෝනාස්ගෙ අනාගතය කෙනා වගේම එයාගෙ හිටපු යහළුවෝ ටිකාව හම්බවෙනවා. හැමෝම මුලදී හිතාගෙන ඉන්නෙ ඒ මාර්ත කියලා. කොහොමහරි මේ හැමෝම 1888 හිරවෙලා ඉන්නෙ. පැනගන්න කිසි …

Read More »

Dark [S03 : E02] Sinhala Subtitles | තම ආදරණීයන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් මග බලාගෙන හිටපු කතමලාවක් තමයි මේ රැගෙන එන්නෙ. මං කලින් සීසන් එකෙ පොරොන්දු වුණා වගේම රැගෙන ආවා. කලින් එපිසෝඩ් එකෙදී ඉසුරු සම්පත් සහෝදරයා කරපු පැහැදිලි කිරීමක් දකින්න ඇතිනෙ. මිස් වුණා නම් කියවන්න කියනවා. මොකද ඔයාලට යම් අදහසක් අරගන්න පුළුවන් වෙයි කතාවේ. හරි එහෙනම්. අපි කතාව පැත්තට …

Read More »

Dark [S03 : E01] Sinhala Subtitles | කාලයේ අභිරහස් වලින් පිරි නව ලොවක්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දෙවැනි සමයට හරියටම අවුරුද්දකට පස්සෙ තවත් ජනප්‍රිය කතාමාලාවක තෙවැනි හා අවසන් දිගහැරුම ඔයාලට අරගෙන එන්නයි මේ සූදානම. 2017 වසරේ දෙසැම්බර් පළමුවැනිදා Crime|Drama|Mystery යන වර්ගීකරණයන්ට අයත්ව ප්‍රේක්ෂකයින් බොහෝ පිරිසකගේ මනස නූල් බෝලයක පටලවන අන්දමේ කතාමාලාවක් Netflix නාළිකාවෙන් විකාශය කරනවා. ඒ තමයි ඔවුන්ගේ පළමු ජර්මානු කතාමාලාව වන Dark. IMDb දර්ශකයේ 8.8/10ක …

Read More »
error: Alert: Content is protected !!