Sunday , September 20 2020
Breaking News

Tag Archives: Dave Bautista

Stuber (2019) Sinhala Subtitles | සදාදරණීය ඌබර් රියදුරා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියළුදෙනාටම සුබ දවස්ක් ප්‍රාර්තනා කරනවා. ඉතින් අද අරන් ආවේ පට්ටම පට්ට කතාවක්. ඇත්තටම මේක කරන්න දීල දැන් සතියකටත් වැඩියි. එක එක ඒවට හිර වුන නිසා කරගන්න බැරිවුනා. කොහොමහරි පට්ට කට්ටක් කාල තමා සබ ගෙනාවේ. සාම්න්‍ය යෙන් ඉංග්‍රීසි ඇක්ශන් ෆිල්ම් එකක තියෙන ලයින් ගානට වඩා සෑහෙන වැඩියෙන් ලයින් තිබ්බා …

Read More »

Escape Plan: The Extractors (2019) Sinhala Subtitle | බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔයා මුලින්ම දැක්ක දේ මොකක්ද? ඔයාට මතක මුල්ම දේ මොකක්ද? ඔයාට මොනවද අපිට කියන්න පුළුවන්? මොකක් හරි දෙයක් තියෙන්න ඕන අපිට කියන්න පුළුවන්, මොකක් හරි සිදුඋන දෙයක්. ඔයා විතරයි ජීවතුන් අතර ඉන්න එකම එක්කෙනා. නිසැකවම මට අනිත් අයගෙන් අහන්න බෑ. ඔයා තමයි ඇය ගැන වගකිවයුත්තේ. මට කියන්න. කවුද ඇයව පැහැරගෙන …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500*)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

Master Z: Ip Man Legacy (2018) AKA Ye wen wai zhuan: Zhang tian zhi Sinhala Subtitles | IP Man අතුරු කථාවක් [සිංහල උපසිරැසි]

සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට, අද ගෙනාවේ IMDB 6.9 අගයක් ගත්ත මාෂල් ආට් සටන් වලින් පිරිච්ච ‍ෆිල්ම් එකක්. මේකෙ IP Man ගේ නම තිබ්බට එයාවනම් අපිට දකින්න ලැබෙන්නෑ.  චිත්‍රපටිය ගැන හරියටම කිව්වොත් IP Man 3 චිත්‍රපටියේ spin-off එකක් තමා Master Z: Ip Man Legacy චිත්‍රපටිය . IP Man 3 චිත්‍රපටිය බලපු …

Read More »

Hotel Artemis (2018) Sinhala Subtitles | අපරාධකාරයින්ගෙ තිප්පොළ හෙවත් ආර්ටමිස් හෝටලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් හමුවෙන්නෙ 2018 වර්ෂයෙ තිරගත වෙච්ච Sci-Fi | Action | Crime | Drama | Thriller යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමඟයි.විනාඩි 94 ක දාවන කාලයක් තියෙන මෙම චිත්‍රපට හට IMDb අගය 6.1 සහ Rotten Tomatoes හෙව්ව කුණු තක්කාලි අගය 57% වගේ අගයක් අරගැනීමට සමත් වෙලා තියෙනවා.ඒවගේම මෙයට රංගනයෙන් දායක …

Read More »

Final Score (2018) sinhala subtitles | අවසාන ලකුණ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 14 වැනිදා තිරගත උන සුපිරිම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන ආවා. මේකෙ පූර්ව ප්‍රචාරක වීඩියෝව දැකපු ගමන් මට හිතුනා, මම මේකට අනිවාර්යෙන්ම සබ් එක කරනවා කියලා. එහෙම හිතල බයිස්කෝප් එකට මේල් එකක් දාන්න යද්දී මෙන්න inbox එකේ මේල් එකක් තියෙනවා සිසිල සහෝදරයා එවලා වෙන ෆිල්ම් …

Read More »

Escape Plan 2: Hades (2018) Sinhala Subtitle | මරණයේ භූමිය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ආයෙත් කාලෙකට පස්සේ තවත් සුපිරි සළරුවක් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. මේ උපසිරැසිට මට ලබා දීම ගැන විමාටයි සමීරටයි සිසිලටයි ස්තූතිවන්ත වෙන ගමන් සළරුව ගැන විස්තර ටිකක් කියන්නම්. මෙම සලරුවේ ප්‍රධාන චරිත රග දක්වන්නේ Sylvester Stallone, Dave Bautista, Huang Xiaoming, Jaime King වැනි සුපිරි සටන් නළුවන් පිරිසක්. …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Bushwick (2017) with Sinhala Subtitles | බෙදී වෙන් වෙන්නට වෙර දරණ ඇමරිකාව [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේ කතාව ගලා යන්නේ New York වල පිහිටි Bushwick කියන නගරය කේන්ද්‍ර කරගෙන. IMDb දර්ශකයේ 5.1 ක අගයක් ලබාගෙන ඇති මෙහි Dave Bautista ( ස්ටුප් ) , ලෙසත් Brittany Snow ( ලුසී ) ලෙසත් රංගනයෙන් දායක වෙනවා. කතාව පටන් ගන්නේ ලුසී පෙම්වතා සමග …

Read More »

Guardians of the Galaxy Vol. 2 (2017) with Sinhala Subtitles | මන්දාකිනියේ ආරක්ෂකයෝ නැවතත්…. ! [සිංහල උපසිරැසි සමඟ]

ලබන සතියේ වෙබ් කොපි එනවා ලිපියක් ලියල දියන්කෝ කියල හසාගේ මැසේජ් ඒක දැක්ක ගමන් හා කියල කිව්වට මොකෝ සතියකටත් ලං වෙලා තමයි ලියල දෙන්න උනේ ලිපිය. කොහොම හරි ඔන්න පොඩි ලිපියක් ගෙනවා Guardians of the Galaxy ගැන. මේ වෙනකොට හැමෝම වගේ මේ ගැන විස්තර ටිකක් හරි දන්න නිසා ලොකු විස්තරයක් …

Read More »

Warrior’s Gate (2016) with Sinhala Subtitles | මුට්ටියක් හින්දා වෙච්ච දෙයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් තවත් උපසිරසි ගැන්වීමක් අරගෙන ආවා. මේක බාර අරගෙන නම් හුගක් කල් ටිකක් කාර්‍යබහුල උනා නිසා උපසිරසිය නම් ගොඩක් ම  පරක්කු උනා. කතාව පැත්තට හැරුනොත් මිනිත්තු 100ක් පුරා දිවෙන මෙය  Action, Adventure, Fantasy ගණයට අයත් වෙනවා. මේකේ ප්‍රධාන චරිත ලෙස Uriah Shelton (ජැක්) , Ni Ni (සු ලීන්)   Bautista …

Read More »

The Last King (2016) with Sinhala Subtitles | කිරුළක අවසන් උරුමය [සිංහල උපසිරසි සමඟ]

කට්ටියට මාව මතකයිද දන්නෙත් නෑ. කාලෙකින් උපසිරැසියක් දෙන්න බැරි උනා මගේ හැම වැඩක්ම වගේ අවුල් උන නිසා. රස්සාවේ වැඩ ඉහටත් උඩින්. ඒවා ගෙදර ගෙනල්ලත් කරන්න උන නිසා උතුර දකුණත් මාරු වෙලා හිටියේ. මුලින්ම මං බයිස්කෝප් ඇඩ්මින් එකෙන් සමාව ඉල්ලනවා උපසිරැසි පරක්කු උනාට. බාර ගත්ත උපසිරැසි කෑම වලට සමාන කලොත් ඒවා …

Read More »

Kickboxer: Vengeance (2016) with Sinhala Subtitles | සහෝදර ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගිය සතියෙ මගේ අට වෙනි උපසිරැසිය එළියට දාල මේ සතියේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් මගේ නව වන නිර්මාණය විදිහට දෙන්නයි මේ යන්නේ. නමය නපුරුයි කියනවා වගේම මේකත් ඉතිං ෆුල් වලි බර කතාවක්. මේ චිත්‍රපටය එළියට දැම්මෙ ඊයේ (සැප්තැම්බර් 2) වියට්නාමයේ දී. එදාම චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසිය එක්ක අන්තර් ජංජාලයට එකතු උනා. ඒක …

Read More »

Marauders (2016) with Sinhala Subtitles | කොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]

මගේ පස්වන උපසිරැසි ගැන්වීම විදිහට මේ චිත්‍රපටයේ සබ් එක ඔයාලට දෙන්න ලැබිච්ච එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. මේක මං මේ මාසේ ඔයාල වෙනුවෙන් කරපු දෙවෙනි උපසිරැසි ගැන්වීම. කොහොමහරි හදපු උපසිරැසි 5න් 3ක් ම 2016 දි හදපු චිත්‍රපට උන එක හරිම ෂෝක්. මේ චිත්‍රපටයට නම් තාම මාසයක්වත් වයස නෑ. මේක …

Read More »

Heist (2015) with Sinhala Subtitles | කැසිනෝ මංකොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මට මේ ෆිල්ම් එක දුන්න සමීර අයියට සතූතියි කියලා වැඩේ පටන් ගන්නම්. හැමදාම මම ගෙනාවෙ වෙනස් විදියෙ ෆිල්ම් එහෙම නැත්තම් කාටත්ම එක වගේ සෙට් නොවන ෆිල්ම්, ඒත් මේ පාරනම් ගෙනාවෙ කාටත්ම බලන්න පුලුවන් සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක්. 2015 නොවැම්බර් 13 තිරගතවීම් ආරම්භ වෙච්ච මේ ෆිල්ම් එකට IMDB වල 6.1ක් වගේ ඉහල …

Read More »

The Scorpion King 3: Battle for Redemption (2012) with Sinhala Subtitles | මුදාගැනීමේ සටන… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට… ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි ඉතින් ෆිල්ම් එකකින් ඔයාලව හම්බවෙන්න ආවේ. ඉතින් අද The Scorpion King චිත්‍රපට මාලාවේ අඩුවක් පුරවන්න තමයි මේ ලෑස්තිය The Scorpion King (2002), The Scorpion King: Rise of a Warrior (2008) චිත්‍රපට දෙකේ සිංහල සබ් දීල තිබුණට මේ ෆිල්ම් එක The Scorpion King 3 …

Read More »

Guardians of the Galaxy (2014) |මන්දාකිනියේ ආරක්ෂකයෝ….. [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලයකට පසුව මම අද ඔයාලාට ගෙනාවේ මේ වසරේ Marvel සමාගමේ සාර්ථකම වාර්තා පිට වාර්තා තැබූ අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයයි. 2014 අගෝස්තු 01 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.6 අගයක් ලබාගෙන 55 වන ස්ථානයේ රැදිසිටිනවා. විනාඩි 121 ක් …

Read More »
error: Alert: Content is protected !!