Wednesday , October 28 2020
Breaking News

Tag Archives: David Fincher

Zodiac (2007) with Sinhala Subtitles | මිණීමරුවෙක්ගේ සත්‍ය කතාවක්..! [සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම ඔබ වෙත ගෙන එන්නෙ David Fincher විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Zodiac (2007). 60 දශකයේ සහ 70 දශකයෙ මුල් කාලයෙ මුළු අමෙරිකාවම  භීතියට පත්කරමින් ඝාතන ගණනාවක් සිදුකල දාම ඝාතකයෙකු (Serial killer) පිළිබඳ සත්‍ය ලිපිගොණු  පදනම් කරගෙන නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb ) 7.7 ක …

Read More »

The Social Network (2010) | මූණුපොතේ ඇත්ත කතාව… [සිංහල උපසිරැස සමඟ]

කලින් පලවූ ලිපිය.. කාලයක් තිස්සෙ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු imdb එකේ 8.4/10 ක ඉහළ අගයක් අරගත්ත සත්‍ය කතාවක් සහිත බයිස්කෝප් එකක් තමයි අද දෙන්න යන්නෙ. සරලව කියනවනම් මේක , දැනට ලෝකයේ දෙවෙනි තැනට වැඩිම රෑන්කින් එකක් රඳවා දවසින් දවස ජනප්‍රිය වෙන facebook එකේ කතාව තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. එහි ඉතිහාසය …

Read More »

Fight Club (1999) Sinhala Subtitles | උප‍රිමයි.!! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 5 වෙනි උපැසිරැසි නිර්මාණය. සෑහෙන්න කල් අරගෙන කරපු බයිස්කොප් එකක් තමයි මේක. මම කලින් කරපු සබ් වලට වඩා වෙනස් කතා මාලාවක් තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙන්නෙ. චිත්‍රපටියනම් කලින්ම බයිස්කෝප් අඩවියෙන් දිලා තිබුනා. අපහු සබ් එක්කම බලලා හොඳ නරක කියලම යන්න. මේක නම් හරිම පැටලිලි සහගත කතාවක්. හැබැයි එළම තමයි. බොහොම …

Read More »

Se7en (1995) Sinhala Subtitles | බිහිසුණු මරණ 7ක්..! [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන චිත්‍රපටියේ කතාවට වඩා ඒකෙ කැරැට්ටුව කියන එක හොඳයි කියල හිතෙනව.. මොකද මේක ලොව ජනප්‍රිය චිත්‍රපට අතුරින් 24 වැනි ස්ථානයේ මේ වනවිට තිබෙන, IMDB රේටින්ස් වල 8.7/10 ක් ලබාගෙන තිබෙන චිත්‍රපටියක්.. එමෙන්ම ඔස්කාර් සම්මානයක නිර්දේශ වී ඇති අතර තවත් සම්මාන 19ක් දිනාගෙන තියෙනව.. මෙහි ප්‍රධාන චරිත තුනම රගපාන්නෙ …

Read More »
error: Alert: Content is protected !!