Wednesday , July 6 2022
Breaking News

Tag Archives: David Harbour

Stranger Things [S04 : E09] Sinhala Subtitles | අවසානයක ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

මේ මුණගැහෙන්නෙ ජූලි පළමු වැනිදා නිකුත් වුන ස්ට්‍රේන්ජර් තිංග්ස් සිව්වන කතාසමයෙ Vol.2 වලට අදාල දෙවැනි කොටස නොහොත් හතරවෙනි සීසන් එකට අදාල අවසන්ම කොටස අරගෙන.  පසුගිය කොටසින් නැන්සිව වෙක්නට අහුවෙලා ඉද්දි වෙක්නා එයාව මරනවා වෙනුවට කලේ ඉස්සරහට වෙන්න පුලුවන් මහා විනාශයක පෙර නිමිති පෙන්නුම් කරපු එක. මේ දේවල් ගැන එලෙවන්ට නැන්සි …

Read More »

Stranger Things [S04 : E08] Sinhala Subtitles | තාත්තා! [සිංහල උපසිරැසි සමඟ]

මාසයකටත් වඩා ගත වුනාට පස්සේ ආයෙත් Stranger Things ඔයාලා මුනගැහෙන්නයි සූදානම. කලින් කතා සමයන් වගේ නෙවෙයි, මේ සීසන් එක කොටස් දෙකකටනෙ රිලීස් වුනේ. ඉතිං කොටස් දෙකකින් සමන්විත වෙන Vol. 2 ජූලි පළවෙනිදා රිලීස් වුනා. මේ අරන් එන්නේ හතර වෙනි අදියරේ අවසන් කොටස් දෙකේ පළවෙනි කොටස. මුලින්ම අපි කලින් සීසන් එකේ …

Read More »

Stranger Things [S04 : E07] Sinhala Subtitles | වෙක්නාගේ සුල මුල [සිංහල උපසිරැසි සමඟ]

එතෙක් මෙතෙක් බිහිවුණු දැවැන්තම කතා මාලාවක හතර වෙනි කතා සමයේ පළමු කොටසේ අවසන් කොටස අරගෙනයි මේ එන්නේ. පළවෙනි කොටසෙදි මතක් කරත් වගේ මේ සීසන් එක Vol. 1 සහ Vol. 2 විදිහට කොටස් දෙකකින් නෙට්ෆ්ලික්ස්ලා අරන් එන්නේ. Vol. 1 එක මේ කොටසින් අවසන් වෙනවා. මේ සීසන් එකේ ඉතුරු කොටස් දෙක බලන්න …

Read More »

Stranger Things [S04 : E06] Sinhala Subtitles | පැට්‍රික් ඝාතනයට මුල එඩීද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කතාවෙන්… කලින් කතාවෙන් දැක්කනේ එලවෙන් ආයෙම එයාගේ බලය ලබාගන්න ඩොක්ටර් බ්‍රෙනර්ගේ ලැබ් එකට අරගෙන යනවා. ඒවගේම අපිට බලාගෙන්න පුළුවන් වුණා ඇලස්කාවේ හිරවෙලා ඉන්න හෝප්වයි බේරෙන්න කප්පම් දුන්න ආරක්ෂයා නිලධාරියාවයි යූරී පාවා දෙනවා. ඒක නිසාම මේ දෙන්නව රහසිගත හිරගෙදරකට ගිහින් දානවා. ඒකේ හරිම අභිරහස් සිද්ධිවගයක් සිදුවෙන බව අපිට තේරුණා නෙහ්. …

Read More »

Stranger Things [S04 : E05] Sinhala Subtitles | වෙක්නාගේ වාසස්ථානය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් ඔයාලා මඟ බලන් හිටපු Stranger Things සිව්වන කතාමාලාවේ 05 වන කොටස ඔයාලට අරන් ආවා. චාමර සහෝ ගෙනාපු කලින් කොටස ඔයාලා දැනටම බලලා ඇති කියලා හිතනවා. ඒ කොටසනම් සුපිරි වගේම හරිම කුතුහලයෙන් යුතු කොටසක් කියලා දැක්කනේ. අපි පොඩ්ඩක් ඒ ගැනත් මතක් කරන් අද කොටස ගැන බලමු. පාසලේ …

Read More »

Stranger Things [S04 : E04] Sinhala Subtitles | හිතවත් බිලී! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ක්‍රිසීගේ මරණයට හිතුවට වඩා අවධානයක් ලැබෙන්න ගත්තා. කොටින් ඇමරිකානු හමුදාව පවා මේ ගැන හොයන තත්වයට ඇවිල්ලා තිබුනේ. මේ ගැන හොයන්න හිතාගෙන ඇමරිකානු හමුදාවෙන් සෑම් ඔවන්ගෙ ගෙදරටම ගියෙ මේ ගැන විස්තර හොයන්න. මොකද එයාලා විශ්වාස කරන විදිහට ක්‍රිසීගේ ගුප්ත මරණයට වගකිවයුතු කෙනා එල්. මේ අතරේ එල්ව පොලිසියෙන් ඇවිල්ලා කුදලගෙන …

Read More »

Stranger Things [S04 : E03] Sinhala Subtitles | රාක්ෂයා සහ සුපිරි වීරයා [සිංහල උපසිරැසි සමඟ]

ස්ට්‍රෙන්ජර් තින්ග්ස් කතා මාලාවේ තුවෙනි කොටස නැතුව අරගලයක් කරපු බව පේනවා දෙවෙනි කොටසේ කමෙන්ට් සෙක්ෂන් එකේ.  හේතු කියල තේරුමක් නැති නිසා එකම හේතුව කොටස් ටික සේරම ඒක දිගට ලබා දෙන්න අවශ්‍ය නිසා යම්කිසි ප්‍රමාදයක් උනා කියල විතරක් කියන්නම්. මින් ඉදිරියට හත්වෙනි කොටස දක්වා එපිසෝඩ් සියල්ලම ඔයාලට ප්‍රමාදයකින් තොරව ලැබේවි.  කලින් …

Read More »

Stranger Things [S04 : E02] Sinhala Subtitles | වෙක්නාගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතාමාලාවෙ දෙවෙනි කොටස අරගෙන ආව. මේ වෙනකොට මේ කොටසට IMDb දර්ශකේ 8.4 අගයක් ලැබිල තියෙනවා සහ මේක නිකුත් වූයේ මැයි 27 වෙනිදා Netflix හරහා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, ඔයාලට කලින් කොටසෙන් දැකගන්න පුළුවන් වුණානේ එල්ට ඒ ස්කෝලෙ වැඩිය යාලුවො නෑ. ඉන්න අයගෙනුත් කරදර. ඒත් එයා මයික්ට …

Read More »

Stranger Things [S04 : E01] Sinhala Subtitles | හෙල්ෆයර් ක්ලබ් [සිංහල උපසිරැසි සමඟ]

Stranger Things… ටීවි සීරීස්/ ෆිල්ම් පිස්සො නම් මේ නම අහල නොතිබෙන්න විදිහක් නෑ. 2016 අවුරුද්දේ නෙට්ෆ්ලික්ස් ස්ට්‍රීමින් සර්විස් එකේ ඔරිජිනල් සීරීස් එකක් විදිහට විකාශය වුනු මේ කතා මාලාව මේ වෙද්දී ලෝකය වටා මිලියන ගාණක් රසිකයන් විසින් ආදරයෙක් වැළඳගෙන තියෙනවා. ඒ වගේම තාමත් IMDB හි වැඩිම රේටින් එකක් ලබාගත්ත සීරීස් අතරේ …

Read More »

Black Widow (2021) Sinhala Subtitles | අලුත් වෙන පැරණි මතකයන් [සිංහල උපසිරසි] (200*)

ඔන්න එහෙනම් කට්ටියම මග බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන තමයි කාලෙකට පස්සෙ මම මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ගොඩක් අය මේක බලලත් ඇති, මොකද කොරෝනා තත්ත්වයත් එක්ක චිත්‍රපටි හෝල් වලට අමතරව ස්ට්‍රීමින් සර්විස් වලටත් ඒ දිනයේම නිකුත් කරනවා. ඒ වගේම තමා මාවල්ලගෙ බ්ලැක් විඩෝ ෆිල්ම් එකත් හෝල් වල පෙන්නනවත් …

Read More »

Extraction (2020) Sinhala Subtitles | බිහිසුණු මුදවාගැනීමේ මෙහෙයුම… [සිංහල උපසිරැසි]

හොඳම මට්ටමේ හයි බජට් ෆිල්ම් එකක් රිලීස් වෙච්ච කාලයක් මතක නෑ නේද? ඔව්, කවුරුත් නොහිතපු විදියට එක සැරේම මාරාන්තික වෛරසයකින් මුළු ලෝකෙම වෙලාගත්තා. ලක්ෂයකට අධික මිනිස් ජීවිත සංඛාවක් මේ වෙද්දි අහිමි වෙලා තියෙනවා. ඉතිං, ඒ අස්සෙ මොන චිත්‍රපටිද නේද? බොහෝමයක් චිත්‍රපටි කල් යන්න ගත්තා. මිනිස්සු ගෙවල් වලට කොටුවෙලා ඉන්දෙද්දි, සිනමා …

Read More »

Hellboy (2019) Sinhala Subtitles | මිනිස් සංහතියේ විනාශයට පැමිණි යක්ෂයා [සිංහල උපසිරසි සමඟ] *100

ඔන්න යාළුවනේ මම ඔයාලට පට්ටම බයිස්කොප් එකක් අරගෙන එන්න තමයි හදන්නෙ. ඒ ඔයාලා කවුරුවත් බලන්න ඉවසීමක් නැතුව හිටපු බයිස්කෝප් එකක්. ඔයාලා හැමෝම දන්න අඩක් මිනිසෙක් ඒවගේම අඩක් මනුස්සයෙක් වගේ මිනිසුන් වගේම මුළු ලෝකයම නපුරු රාක්ෂයින්ගෙන් බේරගන්න ඒ සුපිරි වීරයා Hell boy. මේකේ කලින් චිත්‍රපට දෙක ඔයාලා හැමෝම වගේ නරබලා ඇතිනේ. …

Read More »

End of Watch (2012) with Sinhala Subtitles | මුරසංචාරයේ අවසානය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. කළින් උපසිරැසිය සම්බන්ධයෙන් අදහස් පලකරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියලා තිබ්බා. දිරිමත් කළාට බොහොම ස්තූතියි, අපිට ඉතින් ඔයාලගෙ අදහස් පලකිරීමක් ඇත්තටම ගොඩක් වටිනවා. ඒ නිසා උපසිරැසිය බාගෙන විතරක් යන්න එපා. මේක 2012 වර්ෂයේ තිරගත වෙච්ච චිත්‍රපටයක්. IMDB Ratings 7.7/10 ක් අරන් තියනවා. ඒකෙන්ම තේරෙනවනෙ සුපිරි …

Read More »
error: Alert: Content is protected !!