Friday , December 4 2020
Breaking News

Tag Archives: David Oyelowo

Les Misérables [S01 : E06] Sinhala Subtitle | අවසාන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම! අවසාන කොටසට තමා මේ සබ් එක ගෙනාවෙ. හත් වන උපසිරැසි ගැන්වීම මගෙ. හොදයි බලමු මෙතෙක් කතාව දරුවෙක් එක්ක තනිවූ ෆැන්ටීන් මොන්ට්‍රෝයි එනව සල්ලි හොයන්න එහිදී උන කටුක සිදුවීම් නිසා ඇය මිය යනව. ඉන්පසු ඇගෙ දරුව කොසෙට්ව බලාගන්නෙ ජෝන් වල්ජෝන්. ජෝන් වල්ජෝන් සොරෙක් වූ නිසා ඔහු …

Read More »

Les Misérables [S01 : E05] Sinhala Subtitle | පස්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාල හැමෝටම. දැං එහෙනම් කතාව ගැන ඔයාලටම හිතාගන්න පුලුවන් ඇතිනෙ වෙන්න යන මහා ගැටුම. මෙතෙක් කතාව තෙනාඩියගෙ පහත් ක්‍රියා නිසා පොලීසියටද ජෝන් වල්ජෝන් ගැන ඉව වැටෙනව. විප්ලවය සිදුවීමට ඉතාමත් ආසන්න වී ඇත. හොදයි මේ කොටසට IMDB 7.8 හිමි වී තියෙනව. එහෙනම් බලමු මේ සුන්දර කතා මාලාවෙ පස් වන …

Read More »

Les Misérables [S01 : E04] Sinhala Subtitle | හතරවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට. මේකතාව බැලීමේ ආසාව තව වැඩි වෙන්න ඇතැයි කියා මා සිතනව. මෙතෙක් කතාව කිව්වොත් ජෝන් වල් ජෝන් කොසෙට්වත් අරන් පල්ලියකට එනව. ජාවේට් තවමත් ජෝන් වල්ජෝන්ව හඹා යනව. තෙනාඩියර්ට යනඑනමන් නැති වෙනව. හොදයි එහෙනම් මේ කොටසට IMDB 7.7 අගයක් හිමිවී තියෙනව. මේ කොටසෙදි තරුණවියට පත්වෙන කොසෙට් හට විවිද ආශාවන් …

Read More »

Les Misérables [S01 : E03] Sinhala Subtitle | තෙවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම. හොදයි ඒනම් කට්ටිය ඒක බැලුවනම් කොච්චර ලස්සන කතාවක්ද කියල තේරෙන්න ඇති. මෙතෙක් කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන් උනා කොසෙට් කියන දරුවත් එක්ක තනි උන ෆැන්ටීන් මොන්ට්‍රෝයි වලට ආවහම ඉතා කටුක හා දුක්කිත ඉරණමකය මුහුන දීමට සිදු උනා. ඒත් ඒ හැමදේම ගැන මැන්ඩලේ මහතා බලාගෙන ඔහු විසින්ම නීතිය ඉදිරියට …

Read More »

Les Misérables [S01 : E02] Sinhala Subtitle | දෙවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට.!! හොදයි ඒනම් ඔයාල පලවෙනි කොටස බැලුවනම් තේරෙන්න ඇතිනෙ නියම ඩ්‍රාමා ටයිප් සීරිස් එකක් කියල. එහෙනම් මං වැඩි විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නෑ පලවෙනි කොටසෙ ලිපියෙ කතාව ගැන මූලික හැදින්වීම තියේනෙ. මේ කොටසට IMDB 8.1ක අගයක් අරන් තියේ. හොදයි ඒනම් බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියල. ෆැන්ටීන් දරුවෙකුත් එක්ක …

Read More »

Les Misérables [S01 : E01] Sinhala Subtitle | පලමුවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම. මං මගේ දෙවෙනි උපසිරැසිය විදිහට ගෙනාවෙ Les Misérables කියන Mini series එක. මේක ඇත්තටම ලස්සන කතා තේමාවක් රැගත් සීරිස් එකක්. IMDB දර්ශකේ 7.8ක අගයක් ගත් මෙම කතාව Drama, History, Romance කියන වර්ග වලට අයත් වේ. විකාශය උනේ BBC One ජාලය ඔස්සේයි. හොඳයි ගොඩක් අය දන්නවනෙ …

Read More »

Gringo (2018) Sinhala Subtitles | ඇමරිකන්කාරයාගේ මෙක්සිකන් ගේම [සිංහල උපසිරැසි සමඟ]

Biscopelk වෙතට එන යන හැමෝම සාදරයෙන් පිලිගන්නවා Gringo උපසිරැසි නිර්මාණයට. හැමෝම වගේ මාත් මුලින්ම චිත්‍රපටය ගැන පොඩි විස්තර ටිකක් කියලා ඉන්නම්! Gringo කියන්නේ Dark comedy, Action ගනයට අයත් අපූරු සිනමා නිර්මාණයක්. තිරගත වීම ආරම්භ වුණේ 2018 මාර්තු 09 වෙනිදා. Nash Edgerton තමයි Gringo හි අධ්‍යක්ෂකවරයා. තිර පිටපත් ලියලා තියන්නේ Anthony …

Read More »

The Cloverfield Paradox (2018) Sinhala Subtitles | වෙනත් මානයක් කරා… [සිංහල උපසිරැසි සමඟ]

වර්ෂ 2028 පෘතුවියට විශාල අර්බුදයකට මුහුණ පෑමට සිදු වෙනවා.එය අවශ්‍යම සම්පතක් කිව්වොත් නිවැරැදියි.මෙය නොමැති උනොත් මොනවයින් මොනව වෙයිද කියල විශ්වාසයක් නැහැ.ඒ තරමට අවශ්‍ය සම්පතක්.විශේෂයෙන්ම මෙය බලපාන්නෙ රටේ යුද්ධමය තත්ත්වයන් වලටයි.ඒ තමයි බලශක්තිය.ඉතින් මේ සදහා විවිධ රටවල විද්‍යාත්ඥයින් මෙයට විසදුමක් සෙවීමට බෙහෙවින් උත්සහ කරනවා.දවසක් මෙයාලට විසදුමක් ලැබෙනවා.ඒ තමයි ෂෙපර්ඩ් නැමති පාර්ටිකල් …

Read More »

Queen of Katwe (2016) with Sinhala Subtitles | මුඩුක්කුවේ උපන් චෙස් ශූරිය [සිංහල උපසිරැසි සමග]

කට්වේ කියන්නේ උගන්ඩා වල තියෙන දුප්පත්ම ගමක්. මෙහෙ ඉන්න ගෑණු ළමයෙක්ගේ ජීවිතේ කොටස් දෙකකට බෙදෙනවා. පලවෙනි කොටස තමා එයාගේ ළමා කාලය. ඒ කාලේ එයා බඩ ඉරිඟු, එළවලු, මාළු විකුණන්න ඕන, ජීවත් වෙන්න නම්. දෙවැනි කොටස එයාගේ තරුණ කාලේ. ඇහැට කණට පේන්න ගත්ත දා ඉඳන් එයා මාකට් එකට බහින්න ඕන, ගණිකාවක් …

Read More »

Captive (2015) with Sinhala Subtitles | ප්‍රාණ ඇපකාරි. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. හොඳින් ඉන්නවනෙ හැමෝම. ඔන්න මං තවත් ෆිලුමත් අරගෙන ආවා. මේකනම් ගෙන්න ටිකක් කල් ගියා. වැඩ අස්සේ කොහොමහරි වෙලාවක් හදාගෙන ටික ටික තමයි කරන්න වුණේ. කොහොමහරි ඔන්න හදාගෙන ආවනෙ. ඉතින් වැඩිය කයිය නොගහ හැරෙමුකෝ ෆිලුම පැත්තට. ඉතින් කොහොමද පටන් ගන්නේ. ම්ම්ම්ම්. මෙහෙම කියමුකෝ. මේ කථාංගය, ඇත්තටම වුණු සිද්ධියක් …

Read More »

Selma (2014) | එක සිහිනයකට ලෝකයක් වෙනස් කල හැක…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද අරගෙන ආවෙ දැනට ඔස්කාර් සම්මාන එකක් තවත් සම්මාන 52ක් සහ තවත් සම්මාන 72කට නිර්දේශ උනු සුපිරි චරිතාපදාන සිනමාපටයක්. ඉතිං මේක මට කරන්න භාර දුන්නට සමීර චතුරංග සහෝදරයටත් රොයිලි සහෝදරයටත් හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතිවන්ත වෙනව. ඇමරිකානු කළු ජාතිකයන්ගේ සිවිල් අයිතීන් වෙනුවෙන් සටන් වැදුනු මාටින් ලූතර් කිංග් නමැති මානව හිතවාදී …

Read More »

A Most Violent Year (2014) | සාහසික වසරක්..!!! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ඔයාලාට අරගෙන ආවේ ගිය වසරේ නොවැම්බර් මස නිකුත්වූ බොහොම අපූරු චිත්‍රපටියක්. ඉතින් මේ කථාව ගෙතිලා තියෙන්නේ 1981 වසරේදී නිව්යෝක් නගරයේ ජීවත්වූ ව්‍යාපාරිකයෙක් සොර සතුරන්ගේ ක්‍රියාකාරකම් මැද ඔහුගේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ආකාරය මුල් කරගත් සිදුවීමක්. මේ සඳහා IMdb අගය 7.2 ක් ලැබිලා තිබෙන අතර මෙහි ප්‍රධාන රංගන තරු අතර Oscar Isaac, Jessica Chastain, David …

Read More »

Interstellar (2014) with Sinhala Subtitles | සුපිරිම සුපිරි විද්‍යා ප්‍රබන්ධය. (300) [සිංහල උපසිරසි සමඟ]

ගොඩ දෙනෙක් බලාගෙන උන්න තවත් සුපිරි චිත්‍රපටියක් එක්ක මේ ඔබව හමුවෙන්න මම ආවේ, බයිස්කෝප් සිංහලෙන් නම් මේ සොඳුරු කොටිවලිගයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි. මේ තමා මගේ 300 වෙනි සිංහල උපසිරැසිය. ඒ වගේම ගොඩ දෙනෙක් නොදන්නවා වුණත් මම අද මේ තැන පහු කරන්නේ වෙනදා වගේ විදේශගතව නොව නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා කියන …

Read More »

Red Tails (2012) Sinhala Subtitles | රතු පියාපත් සහිත යානා..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර ගෙනාවෙ මේ වසරෙම නිකුත් වෙච්ච සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්. ඉතින් මේ කතාවට පාදක වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය කාලේ ක්‍රියාත්මක වුන ටස්කජී නම් ව්‍යාපෘතියයි. මේ ව්‍යාපෘතිය ලෝක ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්. මොකද මේ ව්‍යාපෘතිය යටතේ තමයි පළවෙනි වතාවට අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් සහිත නීග්‍රෝ ජාතිකයන්ට ගුවන් හමුදාවට බැඳිලා සටන් කිරීමට …

Read More »
error: Alert: Content is protected !!