Tuesday , September 29 2020
Breaking News

Tag Archives: David Thewlis

Black Beauty (1994) Sinhala Subtitles | අශ්වයෙකුගේ ජිවිත කතාවක්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! අද අරන් ආවේ 1994 තිරගත කරපු, ගොඩක් පරණ චිත්‍රපටියක්. මේක කරන්න ඕනි කියලා හිතුනේ, මම පොඩි කාලේදී මේ අනුසාරයෙන් ලියවුන පොත කියවලා තිබ්බ හින්දයි. මේක ඇමරිකන් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, ඇමරිකානු නවකතා රචකයෙක් වගේම චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් වන Caroline Thompson විසින්. ඒ 1877 දී එංගලන්ත ලේඛිකාවක් වන Anna Sewell …

Read More »

Anomalisa (2015) with Sinhala Subtitles | දෙවි ලොවේ දේවතාව. [සිංහල උපසිරසි සමඟ]

හරි, ඔන්න කස්ටියම ලෑස්ති වෙන්න එහෙනම් තවත් ඇනි‍මේශන් ෆිලුමක් රසවිදින්න. තවත් කිව්වට මේක තමයි මම කරන පලමු ඇන්මේශන් ෆිලුම. සමීර අයිය මේක මට බාර දුන්න ගමන් පොඩි තිගැස්මක් තිබුණ. ඒත් ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ වගේම මේක මගේ පලවෙනි ඇනිමේශම නිසා පොඩ්ඩක් කාලය අරගෙන තමයි උපසිරසිය හැදුවෙ. ඒ වගේම අමතක …

Read More »

The Lady (2011) With Sinhala Subtitles | යකඩ සිතැත්තී.. [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ ඔක්කොටෝම. කාලෙකට පස්සේ තවත් අළුත් උපසිරැසියක් අරන් ඔයාලව හම්බෙන්නයි ආවේ. බෙහොම කාර්යබහුල කාලයක් ගෙවක අතරේ ලැබෙන පුංචි ඉඩ ප්‍රස්ථා යොදාගෙනයි සබ් එක කරන්න වුනේ. මේ ගේන්නේ මගේ හය වන උපසිරැසිය. මේ පාර මම තෝරගත්තේ වැඩිය කට්ටිය බලයි කියලා හිතන එකක් නම් නෙමෙයි. මේක චරිත කතාවක්. චිත්‍රපටයේ නම …

Read More »

Regression (2015) with Sinhala Subtitles | මනසේ බලය. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙ මම ෆිල්ම් එකකට සබ් අරං ආව. ගිය අවුරුද්දෙ කළාට පස්සෙ මේ අවුරුද්දට ෆිල්ම් එකකට සබ් කරන පළවෙනි එක තමයි මේ. මේ ළඟදි තමයි BR කොපිය ආවෙ. ඉතිං පුළුවන් ඉක්මනට සබ කළා. කවුරුත් දන්න Emma Watson(ඇන්ජලා) සහ Ethan Hawke(කෙනර්) තමයි මේ චිත්‍රපටිය සඳහා ප්‍රධාන චරිත කරන්නෙ. …

Read More »

War Horse (2011) | යුධ අශ්වයාගේ වීර චාරිකාව… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ! මං අද ඔයාලට ගේන්නේ war drama වර්ගයේ සුපිරි චිත්‍රපටියක්. මේක 1982 වසරේ ලියැවුණු නවකතාවක් ඇසුරින් නිර්මාණය කරලා තියෙන්නේ. War Horse චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ විශ්ව සම්මානනීය සිනමාකරු Steven Spielberg විසින්. ඒ නිසා මේ චිත්‍රපටයේ තරම ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි. IMDb දර්ශකයේ 7.3/10 ක අගයක් මේකට ලැබිලා තියෙනවා. …

Read More »

Kingdom of Heaven (2005) | දිව්‍යලෝක රාජධානිය.! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ…ඔන්න මං මගේ දෙවැනි උපසිරසි නිර්මාණයත් අරගෙනම ආවා. මගේ මුල්ම උපසිරසි නිර්මාණය වුණු ජෝධා අක්බර් (2008) ට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණ… පළවෙනි එකෙන්ම මාව මෙහෙම දිරිමත් කල ඒ හැමෝටම ස්තුති කරන ගමන් මං මේ කියන්න හදන්නේ මගේ දෙවැනි නිර්මාණය ගැනයි. හැබැයි මං හිතනවා ඒක ගැන මං වැඩි විස්තර කියන්න …

Read More »
error: Alert: Content is protected !!