Friday , December 3 2021
Breaking News

Tag Archives: Dean Haglund

The X Files [S04 : E08] Sinhala Subtitles | පිටසක්වළ බැක්ටීරියාව – I [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 08 වෙනි කොටස. මේ කොටසට IMDB අගය 8.8 ක් ලැබිල තියෙනවා. මේ කොටස විකාශය වුනේ 1997 නොවෙම්බර් 24.කතාව පටන් ගන්නේ වොෂින්ටන් ඩී.සී. වල සෙනෙට් සභාවේදී ස්කලීගෙන් ප්‍රශ්න කරනවා නියෝජිත මොල්ඩර්ගේ ක්‍රියා කලාපය ගැන. ඊට පස්සේ ස්කලී ඒ සිදුවීම් ගැන කියනවා. …

Read More »

The X Files [S04 : E07] Sinhala Subtitles | දුම්බොන මිනිසාගේ ජීවිතයෙන් කොටසක්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 07 වෙනි කොටස. මේ කොටස ගෙන්න ගොඩක් පරක්කු වුනා මම හිතන්නේ මොකද පොඩ්ඩක් වැඩ වැඩිවුණු නිසා යාලුවනේ. මේ කොටසට IMDB අගය 9.2 ක් ලැබිල තියෙනවා. මේ කොටස විකාශය වුනේ 1997 නොවෙම්බර් 17.. “යාලුවනේ හැමෝගෙම ජීවිත කතාවන් තියෙනවනේ. දුක් ,කරදර, සතුට, …

Read More »

The X Files [S04 : E06] Sinhala Subtitles | ආවේශ වීම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 06 වෙනි කොටස. මේ කොටස ගෙන්න ගොඩක් පරක්කු වුනා මම හිතන්නේ මොකද පොඩ්ඩක් වැඩ වැඩිවුණු නිසා යාලුවනේ. මේ කොටසට IMDB අගය 7.5 ක් ලැබිල තියෙනවා. මේ කොටස විකාශය වුනේ 1997 නොවෙම්බර් 10.. “ යාලුවනේ ඔයාලා සැත්කම් ගැන අහලා තියෙනවද ? …

Read More »

The X Files [S04 : E05] Sinhala Subtitles | පෙර භවයේ අපි කවුරුන්ද..? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්..අදත් ඔන්න X Files කතා මාලාවේ තවත් කොටසක් අරගෙන ආවා..අද ගෙනාවේ හතරවෙනි කතා සමයේ පස් වෙනි කොටස. අද කතාවට IMDB දර්ශකය විසින් 7 ක අගයක් ලබා දීලා තියෙනවා. මේක තමා මම අරගෙන එන අවසාන එක්ස් ෆයිල්ස් කතාංගය. කතාව ගැන ටිකක් කියනවානම්,දැඩි ආගම් භක්තිකයෙක් පාලනය කරන දේවස්ථානයක් ගැන තමයි …

Read More »

The X Files [S04 : E04] Sinhala Subtitles | සිතුවිලි රූප [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්..අදත් ඔන්න X Files කතා මාලාවේ තවත් කොටසක් අරගෙන ආවා..අද ගෙනවේ,හතරවෙනි කතා සමයේ හතරවෙනි කොටස.. අද කතාවට IMDB දර්ශකයේ 8.3 ක අගයක් ලැබිලා තියෙනවා.. හරි අද කතාව ගැන කියනවානම්, කතාව මුලින්ම පටන් ගන්නේ, කාන්තාවක් පාස්පෝට් ඡායාරූපයක් ගන්න, කඩයකට ගොස්, ඒ පින්තූරය අරගෙන සල්ලි ගෙවීමට යාමේදී, තමාගේ පසුම්බිය වාහනේ …

Read More »

The X Files [S04 : E03] Sinhala Subtitles | ජීවිතය රැකුමට..ජීවිත නැසීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්.පොරොන්දු වුනා වගේම ඔන්න අද ඔයාලට X Files කතා මාලාවේ හතරවෙනි කතා සමයේ තුන්වෙනි කොටසත් අරගෙන තමයි ආවේ. අද කතාව, IMDB දර්ශකයේ 6.9 ක අගයක් ලබාගෙන තියෙනවා. හරි දැන් අද කතාව පැත්තට හැරෙමු. කතාව පටන්ගන්නේ, ගුවන් යානයක සිටින කලු ජාතික මිනිහෙක් යානයේ වැසිකිළියේදී කිසියම් අයෙකුගේ ප්‍රහාරයකට ලක්වෙන දර්ශනයක් …

Read More »

The X Files [S04 : E02] Sinhala Subtitles | මිනිසුන්ද..? සතුන්ද..?. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්.. ඔන්න පොරොන්දු වුනා වගේ X-Files කතා මාලාවේ, හතරවෙනි කතා සමයේ, දෙවෙනි කොටසත් අරන් තමයි අද ආවේ.. අද කතාවට IMDB දර්ශකයේ 9 ක් වැනි අගයක් ලැබිලා තියෙනවා. පසුගිය කොටසේ සිදුවන දේවල් වලින් පස්සේ, ස්කලීට සහ මෝල්ඩර්ට සුපුරුදු පරිදි පරීක්ෂණයක් ලැබෙනවා.. ටිකක් ගම්බද පලාතක..මේ පරීක්ෂණය ටිකක් අමුතුම විදිහේ එකක්..මොකද …

Read More »

The X Files [S04 : E01] Sinhala Subtitles | නැගෙණියගේ හමුව. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉතින්..ගොඩ කාලෙකට පස්සේ උපසිරැසියක් කරන්න ඉඩ ප්‍රස්තාව හම්බවුනා.. මේ වතාවේ ඔයාලා අතරට ගෙනාවේ, කවුරුත් ඉතා ආස කරන, අභිරහස් විද්‍යා ප්‍රබන්ධ කතා අතුරින් ලොව අංක එකේ කතා මාලාව වන The X Files කතා මාලාවේ සිව්වැනි කතා සමයේ පළමු දිග හැරුමයි.. IMDB දර්ශකයේ 8.7 වැනි ඉහළ අගයක් අත් කරගෙන ඇති …

Read More »

The X Files [S11 : E10] Sinhala Subtitles | මගේ උත්සාහය IV : කුමන්ත්‍රණයට එරෙහිව. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 10 වෙනි හෙවත් අවසාන කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 මාර්තු 21 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා. අපි කතාව දිහාවට හැරෙමු. මගේ අරගලය හෙවත් වගේ උත්සාහය නම තියෙන හැම කොටසකම තාර්කිකව තියෙන්නේ මිනිස්සුන්ගේ අරගලයන්,උත්සාහයන් ගැන.මේ කොටසේදී කතාවෙන්නේ විලියම්ගේ උත්සාහය ගැන.මේ කොටස පටන් ගන්නේ …

Read More »

The X Files [S11 : E09] Sinhala Subtitles | අමරණීය බෙහෙත. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 09 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 මාර්තු 14 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 6.8 ලැබිලා තියෙනවා. “යාලුවනේ මට මුලින්ම කියන්න ඕනේ මේ කතාවේ ලේ  සහ ශල්‍යකර්ම පෙන්නනවා පොඩ්ඩක් වැඩියි” අපි කතාව දිහාවට හැරෙමු. කවුරුහරි මිනිස්සුන්ගේ අවයව අරගන්නවා එහෙත් ඒවා ගන්නේ බද්ධ කරන්න නෙමෙයි.මොල්ඩරුයි ස්කලීයි මේ …

Read More »

The X Files [S11 : E08] Sinhala Subtitles | අපායේ දොරටු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 07 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 පෙබරවාරි 14 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා… ඔයාලට මතකද 2016 දි මයික්‍රොසොෆ්ට් සමාගම චැට්බොට් කියලා රොබෝවෙක් හැදුවා.ඒ රොබෝ  පැය 24ක් ඔන්ලයින් තිබ්බට පස්සේ පිස්සු නටන්න ගත්තා හරියට …

Read More »

The X Files [S11 : E07] Sinhala Subtitles | කෘතිම බුද්ධිය…අපිට එපා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11වෙනි කතා මාලාවේ 07 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 පෙබරවාරි 14 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනව.ඔයාලට මතකද 2016 දි මයික්‍රොසොෆ්ට් සමාගම චැට්බොට් කියලා රොබෝවෙක් හැදුවා.ඒ රොබෝ  පැය 24ක් ඔන්ලයින් තිබ්බට පස්සේ පිස්සු නටන්න ගත්තා හරියට හිට්ලර් වගේ.මේ යන විදිහට නම් ඔයාලට මේ කොටස සීතල එකක් වෙයි.මොකද මේ …

Read More »

The X Files [S11 : E06] Sinhala Subtitles | විෂ හරිත වායු පෙට්ටිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 06 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 පෙබරවාරි 07 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා… අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. මේ කොටස පටන් ගන්නේ 1969 දි වියෙට්නාම් වල සිදුවෙච්ච සිද්දියක් මුල් කරගෙන.එතන ඉන්නවා  තරුණ ස්කිනර් …

Read More »

The X Files [S11 : E05] Sinhala Subtitles | ත්‍රස්තවාදය මුලුනුපුටා දැමීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 05 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 15 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 6.4 ලැබිලා තියෙනවා. එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු..මේ කතාව පටන්ගන්නේ බෝම්බ පිපිරීමකින්.එක සිද්ධ වෙන්නේ නිරිත දිග ටෙක්සාස් වල චිත්‍ර ප්‍රදර්ශන ශාලාවක. මේ සිද්දියට හවුල්වෙන්නේ මුස්ලිම් ජාතිකයෝ දෙන්නෙක් මරාගෙන මැරෙන බෝම්බයක් බඩේ බැඳගෙන ඇවිල්ලා …

Read More »

The X Files [S11 : E04] Sinhala Subtitles | මැන්ඩෙලා බලපෑම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files කතාමාලාවේ 2018 නිකුත්වුණු 11 වන කතාමාලාවේ 04 කොටස. මේ  කොටසට imdb දර්ශකයේ අගය 8.2 ක් ලැබිලා තියෙනවා.. හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාවට අලුත් චරිත දෙකක් එනවා.ඒ රෙජිනෝල්ඩ් මර්ගට්‍රොයිඩ් සහ දොස්තර දේ කියලා දෙන්නෙක්.මේ කොටසේ වැඩි අවදානය ඔමු කෙරෙන්නේ මැන්ඩෙලා බලපෑම …

Read More »

The X Files [S11 : E03] Sinhala Subtitles | භින්නෝන්මාදය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ “The X-Files” කතාමාලාවේ 2018 දි නිකුත්වුණු 11වෙනි කතාමාලාවේ 3 වන කොටසත් අරගෙන.මේ කොටසට imdb  8.1 ක ඉහල අගයක් ලැබිලා තියෙනවා... හරි යාලුවනේ අපි කතාව දිහාට හැරෙමු.මේ කතාවේදී ෆොක්ස් මොල්ඩර්ට ලැබෙනවා අලුත් කේස් එකක්.එයාට දැනගන්න ලැබෙනවා මිනිස්සු කිහ්පදෙනෙක් එයාලා වගේ ද්විත්ව කායක් දැකලා ඔවුන් සියදිවි නසාගන්න …

Read More »

The X Files [S11 : E02] Sinhala Subtitles | සමාකරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ “The X-FIles” කතාමාලාවේ 2018 නිකුත්වුණු 11 වෙනි කතාමාලාවේ 02 වෙනි කොටස.මේ කොටසට imdb අගය 7.5 ලැබිලා තියෙනව... හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.ස්කලීටයි මොල්ඩර්ටයි අමුතු වීඩියෝ කෝල් එකක් එනවා.එකේ ඉන්නේ  අවුරුදු 16 කට කලින් මැරුණු  එයාලගේ යාලුවා ලැන්ග්ලි.එයා කියනවා “උන් මම දන්නා දේ දන්නවා”කියලා. …

Read More »

The X Files [S11 : E01] Sinhala Subtitles | මගේ උත්සාහය-3 [සිංහල උපසිරැසි සමඟ]

අද මම කියන්න යන්නේ හැමෝම බලපු ආසා කරන “The X-Files”කතාමාලාවේ 2018දී නිකුත්වුන 11 වෙනි කතා මාලාවේ 01 වන කොටස ගැන. මේ මගේ නිල වශයෙන් කල පළමු උපසිරැසි ගැන්වීම. ඒත් වෙබ් අඩවියේ පළවුණේ මේකේ 10 වෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් තුන මුලින්ම ඒ නිසා මේක නිල වශයෙන් පමණක් පළමු උපසිරැසිය වෙනවා.මේ කතා මාලාව ගැන කිව්වොත් මේ …

Read More »

The X Files [S10 : E06] Sinhala Subtitles | මගේ උත්සාහය – II [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 06 වෙනි කොටසත් ( අවසාන කොටස) අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 22 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.1 ලැබිලා තියෙනවා. එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාව පටන්ගන්නේ ස්කලීගේ මතකය ආවර්ජනයකින් එක්ස් ෆයිල්ස් ගැන,කුමන්ත්‍රණ ගැන, භයානක දේවල් ගැන.. “ඔයාලා දන්නවනේ යාලුවනේ හැමෝගෙම ජීවිතේ වැදගත් නැත්නම් කරදරයන්,  උත්සාහයන් යන දේවල් වලින් පිරිච්ච …

Read More »

The X Files [S10 : E05] Sinhala Subtitles | ත්‍රස්තවාදය මුලුනුපුටා දැමීම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 05 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 15 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 6.4 ලැබිලා තියෙනවා.. එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාව පටන්ගන්නේ බෝම්බ පිපිරීමකින්.එක සිද්ධ වෙන්නේ නිරිත දිග ටෙක්සාස් වල චිත්‍ර ප්‍රදර්ශන ශාලාවක. මේ සිද්දියට හවුල්වෙන්නේ මුස්ලිම් ජාතිකයෝ දෙන්නෙක් මරාගෙන මැරෙන බෝම්බයක් බඩේ බැඳගෙන ඇවිල්ලා …

Read More »
error: Alert: Content is protected !!