Sunday , September 20 2020
Breaking News

Tag Archives: Delroy Lindo

Malicious (2018) with Sinhala Subtitles | පෙට්ටි අරින්නේ බලාගෙනයි [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඔයාලට. ගොඩාක් කාලායකින් මේ පැත්තට එන්න ලැබුණේ. උදාරා රාජපක්ෂ සහෝදරයත් එක්ක In to the Badlands කතා මාලාවේ කොටස් තුනකට උපසිරසෙන් දායක වුනාට පස්සේ, සීතල නත්තල් සමයට හෙමින් හෙමින් ලන් වෙද්දී ඒ වගේම Halloween නුත් සමරලා ඉන්න වෙලාවේ සුපිරිම හොල්මක් චිත්‍රපටයක් එක්ක මේ පැත්තට එන්න හිතුවා. ඒ වගේම හසන්ත අයියටත් …

Read More »

The Last Castle (2001) With Sinhala Subtitles | අන්තිම බලකොටුව [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ දෙවෙනි උපසිරසිය. Red dog ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. මෙම චිත්‍ර‍පටය 2001 අවුරුද්දෙදි තිරගත උන ටිකක් පරන කතාවක්. චිත්‍ර‍පටය බලනකොට Prison Break කතාව මතක් වෙනවා. තරු 3 කින් පිදුම් ලද ජනරාල් ඉර්වින් අධි ආරක්ෂිත හමුදා කඳවුරකට මාරුකර එවනු ලබයි. ඔහුට මෙහෙයුමේ දී ලබාදුන්  අණට අකීකරු වීම නිසා තමන්ගේ නිලයෙන් …

Read More »

Broken Arrow (1996) with Sinhala Subtitle | න්‍යෂ්ටික අවි සොරකම. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවො ඔක්කොටම. මමත් ඔයාල වගේම බයිස්කෝප් ෆිල්ම් රසිකයෙක්. ඉතිං හැමදාම ෆිල්ම් බලබල ඉදල හරි යන්නනෙ නෑ මමත් සබ් එකක් කරන්න ඕනෙ කියල හිතුනා. මේ තමයි මගෙ පළවෙනි සිංහල උපසිරැසිය. ඉතිං මේකට මම තෝර ගත්තෙ මම ආසාවෙන් බලපු නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. ටිකක් පරණයි. එත් සුපිරියි. ඒකෙ නම තමයි “Broken …

Read More »

Sahara (2005) | කාන්තාරයේ සැඟවුනු නෞකාව… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය, ආයෙමත් ගොඩ කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. පරණ උනත් මැක්සා ෆිල්ම් එකක් තමයි මේක. මේ ෆිල්ම් එක ගැන ලිපියක් පලවුනා බයිස්කෝප් අඩවියේ 2011 ජනවාරි මාසයේ. ඉතිං ෆිල්ම් එක ගැන මං වැඩිය යමක් කියන්න යන්නේ නැහැ. හෙෂාන් සහෝදරයා ඒ ලිපියේ ෆිලුම ගැන සදහන් කරලා තියෙන නිසා. මං සැකෙවින් …

Read More »

The Core (2003) Sinhala Subtitles | අවසානය අභියස…[සිංහල උපසිරැසි සමඟ]

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි කොතෙක් නරඹා තිබුනත් , මා නැරඹු අති විශිෂ්ඨ ගණයේ චිත්‍රපටයක් තමයි මේක. විද්‍යා ප්‍රබන්ධයක් උනත් , නියම විද්‍යාත්ම කරණු යොදාගෙන , සිදුවීමට ඉතාමත් ඉඩ ඇති සිද්ධියක් පදනම් කරගෙන 2003 වසරේදී Jon Amiel විසින් අධ්‍යක්ෂණය කල මිනිත්තු 135 පුරා දිවෙන The Core තමයි අද අපේ කථාව. The Dark …

Read More »
error: Alert: Content is protected !!