Thursday , November 26 2020
Breaking News

Tag Archives: Dennis Haysbert

Secret Obsession (2019) Sinhala Subtitles | ආදරේට මොනවද කරන්න බැරි!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ තිරගත වෙච්ච තවත් Netflix Original චිත්‍රපටයක් සමගයි. ඇත්තම කියනවා පුර්ව ප්‍රචාරක පටය ආපු දවස් වලම වගේ කරන්න හිත ආපු චිත්‍රපටයක්. කොහොමහරි ඒ ආසාවක් ඉෂ්ට වුණා. මේ වෙනකොට IMDb අගය 4.3 ක වගේ අගයක් තමයි අරගන්න සමත් වෙලා තියෙන්නෙ ඒවගේම තමයි කුණු තක්කාලි අගය …

Read More »

Battledogs (2013) with Sinhala Subtitles | ​වෛරසයෙන් වෘකයෙක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කට්ටියටම……… මම මේ වැඩේට අලුත් .හැමදාම වෙබ් සයිට් එකට ඇවිත් උපසිරසියක් බා ගෙන යන අතරෙ දවසක හිතුන උපසිරසියක් කරල බලන්න.චිත්‍රපට දෙක තුනකට බාගෙට සබ් හදන්න පටන් අරන් බාගෙට හදල නැවත්තුවා.මොකද මේ කී බෝඩ් එකට කොට කොට ඉන්න එකත් එපා වෙන වැඩක්.ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මම දැක්කා අපේ Snake Raj …

Read More »

Life of a King (2013) with Sinhala Subtitles | අපූරු චෙස් ගුරුවරයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ..! මේ තමයි මගේ මුල්ම උපසිරැසිය. ගොඩක් කාලෙක ඉඳලා තිබ්බ හීනයක් තමයි මේ හැබෑ වුනේ. බයිස්කෝප් අඩවියෙන් සේවාව ලබාගන්න පටන්ගෙන දැන් අවුරුදු දෙකා මාරක් විතර වෙනවා. එදා ඉඳන් තිබ්බ හීනයක් තමයි කවදා හරි මගේම කියලා උපසිරැසියක් කරලා සයිට් එකට දානවා කියන එක. කොහෙද ඉතින් A/L එක්ක ඕවට වෙලාව. දැන් …

Read More »

Dead Rising: Endgame (2016) with Sinhala Subtitles | මරණය හැම තැනකම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට තවත් පට්ටම සොම්බි චිත්‍රපටයක් අරගෙන ආවා මේක ගොඩක් දෙනා හොදින් දන්නා චිත්‍රපටයක් මොකද කිව්වොත් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ පරිඝණක ක්‍රිඩාවක් ඇසුරෙන් .. මේ ගේම් එක ගොඩාක් අය ගහලා ඇතිනේ. ගේම් එක ගහාපු අයටනම් මේ චිත්‍රපටයෙ තියෙන සුපිරිබව අලුතින් කියල දෙන්න ඕන වෙන එකක් නැහැ මොකද කිව්වොත් …

Read More »

Sniper: Ghost Shooter (2016) with Sinhala Subtitle | අද්භුත ස්නයිපර් වෙඩික්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, ගොඩක් දෙනා නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳපු  සුප්‍රකට Sniper චිත්‍රපට මාලාවේ හයවෙනි චිත්‍රපයට.චිත්‍රපටිය නිළ වශයෙන් නිකුත් වීමට තිබුණේ අගෝස්තු දෙවෙනිදා.නමුත්, කුමන හෝ හේතුවක් මත ඉතාමත් හොඳ මට්ටමේ WEB කොපියක් මීට දින කිහිපයකට කලින් නිකුත්වුණා.නමුත් හරියාකාර ඉංග්‍රීසි උපසිරැසි පිටපතක් නිකුත් වීමට සිදුවුණ ප්‍රමාදය නිසා සිංහල උපසිරැසියත් දවස් …

Read More »

24 [S04: E24] | අවසානය අවසානයක්මද ?[සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 24 වෙනි කොටස හෙවත් අවසාන කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 9.1ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ උදෑසන 6ත් 7ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 23 වෙනිදාය. තමන්ගේ දේශයේ මිනිස්සුන්ට ඇමරිකානු රජයෙන් …

Read More »

24 [S04: E23] | ටෝනිට මොනවා වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 23 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 9ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 5ත් 6ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 23 වෙනිදාය. මේ වෙද්දි මර්වාන් සැලසුම් කරපු විදියට එයා …

Read More »

24 [S04: E22] | ආයෙත් රිචඩ්ගේ සම්බන්දයක්… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 22 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 4ත් 5ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 16 වෙනිදාය. මර්වාන් ගැන තොරතුරු දැනගන්න ජැක් චීන තානාපති …

Read More »

24 [S04: E21] | චීනයෙන් ප්‍රශ්නයක්… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 21 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 3ත් 4ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 2 වෙනිදාය. පසුගිය කොටසේදි ජැක් ඇතුළු CTU කණ්ඩායම අර …

Read More »

24 [S04: E20] | පෝල්… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 20 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.9ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 2ත් 3ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 25 වෙනිදාය. පසුගිය කොටසේදි ජැක් ප්‍රාඩෝගෙන් මර්වාන් ඉන්න තැන ගැන විස්තර …

Read More »

24 [S04: E19] | මර්වාන් හමුවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 19 වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ මධ්‍යම රාත්‍රි 12ත් 1ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 18 වෙනිදාය. මර්වාන්ගේ අලුත්ම සැලැස්ම වුනේ න්‍යෂ්ටික ‍ෆුට්බෝලය පැහැරගන්නා එකයි. ඉතින් …

Read More »

24 [S04: E18] | මර්වාන් ගැන සාක්ෂියක්… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 18වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 12ත් 01ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 18 වෙනිදාය. කලින් කොටස ගැන මතක් කලොත් ඒකෙදි අපිට දැනගන්න ලැබෙනවා මිසයිල් ප්‍රහාරය …

Read More »

24 [S04: E17] | න්‍යෂ්ටික ෆුට්බෝලය… [සිංහල උපසිරැසි සමඟ]

24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 17වෙනි කොටසත් මෙන්න ගෙනාවා. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5 ක ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 11ත් 12ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 11 වෙනිදාය. පසුගිය කොටසේ වුන දේවල් ගැන මතක් කරගත්තොත් ඒකෙදි ජැක්ගේ …

Read More »

24 [S04: E16] | ජනාධිපතිට ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]

කතාව තිරණාත්මක වෙලා තියෙන හින්දා ඉක්මනටම ඔයාලට 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 16වෙනි කොටස ගෙනාවා. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.8 කඉතා ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 10ත් 11ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 අප්‍රේල් 4 වෙනිදාය. කලින් කොටසේ දි …

Read More »

24 [S04: E15] | CTU එක රැවටෙයි… [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් මේ කතාව ගොඩක් රසවත් වේගෙන එනවා නේද? ඉතින් මේ තමයි 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 15වෙනි කොටස. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.2 ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 9ත් 10ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 28 වෙනිදාය. …

Read More »

24 [S04: E14] | ඩිනාගෙන් තවත් උදව්… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 14වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.4 ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 8ත් 9ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 21 වෙනිදාය. කලින් කොටස ගැන අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් ඒ ‍කොටසේදි සිද්ධ වුනේ …

Read More »

24 [S04: E13] | තවත් සැලැස්මක්… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 13වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.4ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 7ත් 8ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 14 වෙනිදාය. කලින් කොටස ගැන මතක් කරගත්තොත් ඒ කොටසේදි ජැකුයි පෝලුයි මර්වාන් කලින් වැඩකරපු …

Read More »

24 [S04: E12] | මැක්ලනන් වල රහස… [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 12වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.3ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 6ත් 7ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 07 වෙනිදාය. ගියසතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගන්නවා නම් ජැක් පෝල් මේකට සම්බන්ධයි කියලා …

Read More »

24 [S04: E11] | මර්වාන්ගේ සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

අද මං ඔයාලට ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 11වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.5ක ගොඩක් ඉහල අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ සවස 5 ත් සවස 6ත් අතර සිදුවුන සිදුවීම්ය. කලින් කොටස ගැන මතක් කරගත්තොත් මැරියන්ව ප්‍රශ්නකිරිමකට ලක් කලාම එයා කියනවා හැම විස්තරයක්ම තියෙන කම්පියුටරයක් …

Read More »

24 [S04: E10] | පෝල්ගේ සම්බන්ධය… [සිංහල උපසිරැසි සමඟ]

අද මං ඔයාලට ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 10වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.2ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ දහවල් 4ත් දහවල් 5ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 පෙබරවාරි 21 වෙනිදාය. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගන්නවා නම්, හෙන්රිගේ …

Read More »
error: Alert: Content is protected !!