Friday , September 18 2020
Breaking News

Tag Archives: Dennis Quaid

The Parent Trap (1998) Sinhala Subtitles | නිවුන් සොහොයුරියෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් පළවෙනි පියවර තියලා තනි කකුලෙන් ඉන්න බැරි හින්දා මම දෙවැනි පියවරත් තිබ්බා. මේක නම් පළවෙනි ෆිල්ම් එකට වඩා මාර අමාරු කළා. ඒත් ඉතින් අතාරින්න හිතුනෙ නෑ. කොහොම හරි නිදි මරල නිදි මරල මේකත් ඉවර කළා. මේ ගෙනාව ෆිල්ම් එක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ෆිල්ම් එකක් තමා. පරණ …

Read More »

Kin (2018) Sinhala Subtitles | අනාගතයෙන් පැමිණි අධිතාක්ෂණික මෙවලම [සිංහල උපසිරැසි සමඟ]

එලයිජා කියන්නෙ අවුරුදු 14 ක් පාසලේදී එක්තරා නොහොබිනා කතා අහන කෙනෙක්.පාසලෙ අනිකුත් ළමයි සියල්ලම වගේ ඔහුට නානාප්‍රකාර විහිළු කරනවා ඔහුගෙ අම්මා ගැන කිය කියා.ඉතින් දවසක් එලයිජා මේ ඉවසන්න බැරිම තැන ඔවුන්ට පාඩමක් උගන්වනවා.ඉතින් ඔහු මෙම සිදුවීම නිසාවෙන් පංති තහනමකට ලක්වෙනවා.ඇත්තම කිව්වොත් එලයිජාගෙ මව ඔහුගෙ ඇත්තම අම්මා නෙමේ.ඔහුට හදාවඩාගන්න අරගත්තු කෙනෙක්.ඒවගේම …

Read More »

DragonHeart (1996) with Sinhala Subtitles | මකර හදවත… [සිංහල උපසිරැසි සමඟ]

IMDb 6.4 අගයක් ලබාගන ඇති අතර මෙම චිත්‍රපට මාලාවේ පළමු එළිදැක්වීමක් ලෙස මෙය 1996 දී Rob Cohen අධ්‍යක්‍ෂනය කර නිකුත් කල අතර Dennis Quaidමෙහි Bowen ලෙසින් හැඳින්වෙන  නයිට් චරිතෙකට රංගනයෙන් පණපොවනු අතර Dina Meyer මෙහි Kara ලෙසත්, David Thewlis විසින් Einon ලෙසත්රංගනයෙන් දායකත්වය කරනු ලබනවා. කතාව:- Bowen සිය රාජ්‍යෙයේ ෆ්රේන් රජුගේ පුතුවන Einon ට යහපත් රජෙකු වන්නේ කෙසේද යන්න ගැන උගන්වනවා. මේ  ෆ්රේන් රජු දුෂ්ඨපාලකයෙක්. දිනක්Einonට දකින්න ලැබෙනවා සිය පියා ගොවීන් අතින් …

Read More »

A Dog’s Purpose (2017) with Sinhala Subtitles | අරමුණ [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ආය ආවා ෆිල්ම් එකක් අරන්. මේක නම් සමන් ප්‍රසාද් හෙවත් පූස් මල්ලි බාරගත්තු ෆිල්ම් එකක්. ඒත් මේක බල්ලෙක් සම්බන්ධ නිසා සහ එයා කාර්යය බහුල නිසා මට බාර උනා. ෆිල්ම් එක A Dog’s Purpose (2017). ලස්සන කතාවක්. IMDb 6.1 ක අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් මම වගේ බලු සුරතලුන්ට කැමති …

Read More »

Flight of the Phoenix (2004) with Sinhala Subtitles | නොහැක්කක් නොමැත [සිංහල උපසිරසි සමඟ]

අසංක ප්‍රදීප් රණතුංග සොයුරා විසින් එවන ලද ලිපිය… ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මගේ අසු හත් වන උපසිරැසිය අරගෙන ආවා. ඇත්තටම මේකත් පරක්කු උනා කියල පිලිගන්නවා. කොටින්ම ජනවාරි මාසේ තාම උපසිරසි දෙකයි ඔයාලට දෙන්න පුළුවන් උනේ. මේ චිත්‍රපටය මගෙන් ඉල්ලපු මිතුන් සහෝදරයා පවා මේක වෙන අයගෙන් ඉල්ලනවා මම දැක්කා. ඒත් …

Read More »

Soul Surfer (2011) with sinhala subtitles | ආත්මීය රැලි පදින්නිය [සිංහල උපසිරසි සමඟ]

ආයු‍බෝවන්! යාළුවනේ, මගේ නම නිරෝෂන් (නීරෝ) , අවුරුදු ගණනාවක්ම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් බාගෙන ගිහිල්ලා බයිස්කෝප් යාළුවන්ට පින් සිද්ධ වෙන්න, ගොඩක් Films, T.V Series සිංහල තේරුමත් එක්ක රස වින්දා. එහෙව් එකේ මටත් හිතුනා අනිවා මමත් සබ් එකක් කරනවා කියලා. අද ඊයේ නෙවෙයි අවුරුදු තුනකට කලින් ඒත් ‍ඒක කරන්න උනේ …

Read More »

Savior (1998) with Sinhala Subtitles | මිනිසාමයි ලොව දෙවියන් වන්නේ… [සිංහල උපසිරසි සමඟ]

නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය… “It’s easy to kill somebody. You just pull the trigger and it’s done. Living with it. You gotta harden up for that ’’ ” කෙනෙක්ව මරලා දාන්න ලේසියි. ඔයාට එක උණ්ඩයකින් ඒක කරල දාන්න  පුලුවන්.  ඒත් එයා ජීවත්කරවන්න  නම්…. ඔයාට ලොකු කැපකිරීමක් කරන්න …

Read More »

Pandorum (2009) | නොසිතූ උවදුර.. [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු පරිදි එහෙනම් ඔන්න දිගු කාලයක් අරගෙන තවත් උපසිරසියක් අරගෙන ආව. මේ සලරුව බයිස්කෝප් එකේ කලින් පලවුනා ඒත් සිංහල උපසිරැසි දීල තිබුනෙ නෑ. විකිය සහෝ මට මේකෙ උපසිරැසිය කරන්න කියල දුන්න. විකියත් වැඩේ දන්නව මගෙ සබ් පරක්කුයි කියල, ඒක නිසා හිමින් සැරේ කරල දෙන්න කිවුව. කතාව ගැන නම් මම මොකුත් …

Read More »
error: Alert: Content is protected !!