Sunday , November 29 2020
Breaking News

Tag Archives: Dev Patel

The Personal History of David Copperfield (2019) Sinhala Subtitles | මිනීස්සුන්ට වෙන දේවල් [සිංහල උපසිරැසි]

මේ මගේ පළවෙනිම උපසිරසිය .ඉතින් ඔයාල මේකෙ අඩුපාඩු තියනවනම් පහලින් comment කරගෙනම යන්න අමතක කරන්න එපා.මුලින්ම මට මේ උපසිරසිය දන්න ඉඩ දුන්න බයිස්කෝප් lk අඩවියෙ හැමෝටම ස්තුතියි. දැන් අපි ෆිල්ම් එක දිහාවට හැරෙමු. මේකෙ ratings ගැන කියනව නම් IMDB Ratings 6.3 අරගෙන තියනව Rotten Tomatoes අගය 94% . මට හිතෙන …

Read More »

The Wedding Guest (2018) Sinhala Subtitles | අමුතු පැහැරගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ චිත්‍රපටයක උපසිරසි සමගින් මේ එකතු වෙන්නේ. ඇස්ට්‍රික්ස් එකෙන් පස්සේ තමයි මේ උපසිරස අරගෙන එන්නේ. හොලිවුඩ් චිත්‍රපටයක් උනත් මේ චිත්‍රපටයට පාදක වෙන්නේ අපේ අසල්වැසි රටවල් දෙකක්. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වෙන්නේ හොලිවුඩ් බොලිවුඩ් මාර්ග දෙකේම ගමන් ගන්න චරිත දෙකක් වන  Dev Patel සහ Radhika Apte වගේ දක්ෂ නළු …

Read More »

Hotel Mumbai (2018) Sinhala Subtitles | ජීවිත සිය ගණනක් අහිමි කල අන්තවාදී ත්‍රස්තයින්ගෙ”26/11″ ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ] 18+

වසර 30 ක කුරිරු යුද්ධය අවසන් කරලා අපේ රටේ සියලු ජාතීන්ට සාමයෙන් සතුටින්, කිසිදු ජාති භේදයකින් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපිට හදලා දීලා තිබුනා. එහෙම යුද්ධය නිමා කරලා අපි අවුරුදු 10 ක් යනකල් කිසිදු යුධ බියකින් තොරව ජීවත් වුනා. දැං ඉන්න පොඩි උන් ඒ බය දන්නෙ නෑ. යුද්ධෙ කාලෙ …

Read More »

Lion (2016) with Sinhala Subtitles | වසර විසි පහකට පසු තම පවුල සොයා!!! [සිංහල උපසිරැසි සමඟ]

මේක Hollywood movie එකක්. මට මේක ගැන කිව්වේ අපේ සමීර කරුණාරත්න සහෝ. මේක Hollywood Movie එකක් උනාට මේකේ දෙබස් 60%ක් වගේම යන්නේ හින්දි/බෙන්ගාලි භාෂාවෙන්. අපි කවුරුත් දන්න භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා. ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Actor in a Supporting …

Read More »

The Man Who Knew Infinity (2016) with Sinhala Subtitles | අනන්තය දත් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

මාස දෙකක නිහැඬියාවකට පස්සෙ මම ඔබ වෙත ගෙන එන්නෙ, 2016  වසරේ අප්‍රේල් 8 වැනිදා නිකුත් වුණු තවත් අපුරු සිනමා නිර්මාණයක්. මේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයට පාදක වුණේ 1991 දී රොබට් කානිගේල් විසින් මෙ නමින් ම  රචනා කළ ග්‍රන්ථය යි. අග්‍රගණ්‍ය  ඉන්දීය ගණිතඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීනිවාසම් රාමනුජන්ගේ ජීවිතය සහ ඔහුගේ උපදේශක G. H. …

Read More »

The Road Within (2014) with Sinhala Subtitles|උමතු තුන්කට්ටුව සවාරියක [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ! මගේ 5  වන උපසිරැසිය විදිහට මම මේ පාරත් ගෙනාවේ ලස්සනම කතාවක්. මායි මයුර මල්ලියි එකතු වෙලා තමයි මේකට උපසිරැසි නිර්මාණය කලේ. ෆිල්ම් එක ගැන කියනවනම් මේක comedy වර්ගයට අයිති වුනත් වෙනස්ම ජාතියේ ෆිල්ම් එකක්. IMDB අගය 7කුත් වෙන්නේ නිකන් නෙවෙයිනේ. ඒ වගේම මේකේ එක ප්‍රධාන චරිතෙකට පන පොවන්නේ Slumdog …

Read More »

The Second Best Exotic Marigold Hotel (2015)|දෙවැනි දාස්පෙති හෝටලයට යමු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කට්ටියටම තවත් කොමඩි ෆිල්ම් එකක්  ආව. මේ ෆිල්ම් එක ගැන කිව්ව සමීර සහෝට ස්තුති කියන ගමන්ම කලින් ෆිල්ම් වලට කොමෙන්ට් දාල සුබ පතපු අයට ත් ගොඩක් ස්තුති කියනව. මේකෙ පලවෙනි ෆිල්ම් එක 2011 තමයි ඇවිත් තියෙන්නෙ. මේ තියෙන්නෙ දෙවැනි ෆිල්ම් එක. IMDB එකේ දැනට 6.7ක අගයක් අරන් තියන ලස්සන …

Read More »

Chappie (2015) | නොම්මර එකේ රොබෝ මැරයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කාලෙකට පස්සේ චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තම කිව්වොත් PK (2014) හින්දි චිත්‍රපටය අරගෙන ඇවිත් මාස පහකට පස්සේ තමයි මේ චිත්‍රපටයක් අරගෙන එන්නේ. ඒ වගේම මේක තමයි 2015 වසරේ මගේ පළමු චිත්‍රපට උපසිරැස. රූපවාහිනී කතා මාලාවන් කීපයකටම හිර වෙලා ඉන්න නිසා චිත්‍රපටයකට උපසිරැසි අරන් එන්න ලැබෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒත් …

Read More »

Slumdog Millionaire (2008) Sinhala Subtitles | මිනිසාමයි ලොව තිරිසන් වන්නේ [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ දෙවැනි උපසි‍රැසි ගැන්වීම. මේ චිත්‍රපටය ගැන නම් ඔයාලට වැඩි විස්තරයක් අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද මීට කලින් මේ ගැන උපසි‍රැසි රහිතව විස්තරයක් බයිස්කෝප් වෙබ් අඩවියේ පළ වෙලා තියෙනවා. කොහොමවුණත් මමත් පොඩි විස්තරයක් කියන්නම්. “ජමාල් මලික්”. ඒ තමයි ප්‍රධාන චරිතය. මුම්බායේ මුඩුක්කුවක ඉපදුණු නූගත් දරුවෙක්. කුඩාකල සිටම අසන්නට දකින්නට …

Read More »
error: Alert: Content is protected !!