Tuesday , September 22 2020
Breaking News

Tag Archives: Dhanush

Pattas (2020) Sinhala Subtitles | පුරාණ සටන් කලාව. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ආදිමුරෙයි ඉන්දීයාවේ ඇති පුරාණ දමිළ සටන් කලාවකි. වර්තමානයේදී ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තය පුරා විහිදී ඇති ප්‍රබල සටන් කලාවකි. ශ්‍රී ලංකාවේ අංගම්පොර සටන් කලාව වගේ මෙම සටන් කලාව ඇත. මෙම පුරාණ සටන් විලාසය ක්‍රි.පූ 400 දී දෙමළ සංගම් සාහිත්‍යයේ සඳහන්ව ඇත. ආදිමුරෙයි සටන් කලාව ආරම්භ වූයේ තමිල්නාඩු තිරුනෙල්වේලි, කන්යාකුමාරි ප්‍රදේශ …

Read More »

Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සහෝදරයා වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! ඊයේ දිනට යෙදුන මාගේ 32 වන උපන්දිනය වෙනුවෙන් අය දිනයේ තමයි තෑගි දෙන්න වුනේ… ENPT ගොඩ දෙනෙක් මෙහෙම කිව්වාමත් දන්නවා Enai Noki Paayum Thota ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් Romantic. Thriller ගණයට අයත්ම වෙන මෙම චිත්‍රපටය නම් නොබලා ඉන්නේ නැති වෙයි… අනිවාර්යයෙන් බලන්නම ඕන ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. මෙම …

Read More »

Asuran (2019) Sinhala Subtitles | රාක්ෂයකුගේ නැගීසිටිම [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ මුල් සතිය සමස්ත ඉන්දියානු සිනමාවටම විශේෂ සතියක් උනා. ඒ ඔක්තෝබර් දෙවෙනිදා ඉතාමත් දැවැන්ත සිනමා නිර්මාණ කීපයක් තිරගත කරන්නට යෙදුන නිසා. නම් වශයෙන් කීවොත් Syra Narasimha Reddy 2019 සහ War 2019 එම චිත්‍රපටයන් හි නම් වලින්ම ඔබට අනුමාන කරගන්න පුලුවන් එම නිර්මාණ වල තිබෙන දැවැන්ත භාවය කොහොමද …

Read More »

Thiruda Thirudi (2003) Sinhala Subtitles | රාසා රාසා මන්මද රාසා [සිංහල උපසිරසි සමඟ]

රාසා රාසා රාසා මන්මද රාසා… ඔව්,..ඔව් ඒ සිංදුව අහපු නැති කෙනෙක් නැතුව ඇති ඉතින්, ඒ දවස් වල හැම සංගීතෙකම, හැම කොල්ලෙක්, කෙල්ලෙක්ගෙම කටින් පොඩි හරි පේලියක් කියවුණු ගීතයක් තමයි. මොකද මේක ඒ තරමටම ජනප්‍රිය වුන සිංදුවක්.ඉතින් අද මේ ඔයාල වෙනුවෙන් අරන් ආවේ අන්න ඒ සිංදුව තියෙන ලස්සනම ලස්සන දනුෂ්ගෙ රංගනයෙන් …

Read More »

Maari 2 (2018) Sinhala Subtitles | නරකම දාමරිකයා නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ඔන්න අදත් ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව ඔයාලා තවත් බලාගෙන සිටි චිත්‍රපටයක් අරගෙන. දෙසැම්බර් 21 කියන්නේ පහුගිය වසරේ සිනමාලෝලීන්ට උදාවුණු සුවිශේෂීම දවසක්. ඒ වෙන මොකක් නිසාවත් නොවේ. දෙසැම්බර් 21 වැනිදා ලෝකේ බොහෝ තැන් වල බොහෝ රිදීතීරයන්හි චිත්‍රපටයන් බොහොමයක් තිරගත වන්නට පටන් ගැනුණු දිනය වීමයි. ඉතින් අන්න ඒ දවසෙම නිකුත් …

Read More »

Vada Chennai (2018) Sinhala Subtitles | චෙන්නායි කූඹියෝ. [සිංහල උපසිරසි සමඟ]

ජීවිතේ කියන්නේ හරි අමුතු දෙයක්. හරියට වනාන්තරයක් වගේ සංකීර්ණ එකක්. වනාන්තරයක ගහකොළ, ඇළදොළ, අනං මනං හැම එකක්ම තියෙනවනේ. ඒවගේම සත්තුත් ඉන්නවා.. ඉතින් හැම ගහක්ම මුලින් මුල සම්බන්ධයි. ගස් නැතුව ඇළදොළ පවතින්නෙත් නෑනේ. ඒ වගේම සත්තුන්ට පවතින්නත් බෑ. ඉතින් ඒ විදහට බැලුවොත් හැමදේම හැම එකටම සම්බන්ධයි. එකක් නැතුව එකක් පවතින්නේ නෑ …

Read More »

Mayakkam Enna (2011) Sinhala Subtitles | හිත ඇත්තම් පත කුඩාද? [සිංහල උපසිරසි සමඟ]

ධනුෂ්ගෙ තවත් පට්ට ෆිලුමකට සබක් අරන් ඔන්න ආවා. මේක රිලීක්ස් වෙලා තියෙන්නෙනම් ඉතින් 2011 නොවැම්බර් 25 වෙනිදයි. ඉතින් ටිකක් පරණයි කියලා අතාරින්නනම් එපා හොද කථාවක් තියෙන්නේ.ඒ නිසාම මේක සම්මාන ගත්තු ෆිලුමක්.මේක ටිකක් ධනුෂ්ழைங රගපාපු වෙනස් විදිහේ චිත්‍රපටයක්.කලින් සබ් දුන්න Aegan (2008) අදහස් දක්වපු සියළු දෙනාටත් මාගේ ස්තූතිය.ඒ වගේම විශේෂයෙන්ම නිතරම …

Read More »

The Extraordinary ජර්නි ඔෆ් ෆකීර් (2018) Sinhala Subtitle | අජාගේ අපුරු ජිවන චාරිකාව… [සිංහල උපසිරැසි සමඟ]

2013දී Romain Puértolas කියන ප්‍රංශ ජාතිය ගත් කතුවරයා ලියනවා නවකතාවක්. ඒකෙ නම “L’ extraordinaire voyage du fakir qui était resté coincé dans une armoire Ikéa” කියවගත්තද? 😀 ඊට පස්සේ Sam Taylor කියන පරිවර්තකයා මේක ඉංග්‍රීසි බසට පරිවර්තනය කරනවා “The Extraordinary Journey of the Fakir Who Got Trapped in an Ikea …

Read More »

Thulluvadho Ilamai (2002) with Sinhala Subtitles | පලවෙනි රාජකාරිය තම පවුල කරගන්න [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ, කොහොමද? ගොඩ කාලයකින් නේද? සමහර අය නම් මාව දන්නවත් ඇතියි, නමුත් සමහර අය බලනවා ඇති මම කවුද කියලා. මම මීට අවුරුද්දකට කලින් විතර තමයි අවසාන වතාවට සබ් එකක් කෙරුවේ. (අවුරුද්දකටත් වැඩිද මන්දා). කෙසේ නමුත් මේක මාගේ 37 වන උපසිරැසි නිර්මානයයි. ඉතින් අද මම අරගෙන ආවේ පොඩ්ඩක් පරන ගොඩාක් …

Read More »

Polladhavan (2007) Sinhala Subtitles | නිහතමානි මිනිසෙකුගේ ජීවිත කථාව [සිංහල උපසිරසි සමඟ]

මගේ තුන්වෙනි උපසිරසියට Uthama Puthiran (2010) අදහස් දැක්වූ හා සහයෝගය දුන් සැමට මාගේ ස්තූතිය පුදකරනවා. ඉතින් මේකට සබ් එකක්නම් කිසිම භාෂාවකින් තිබුනෙ නෑ.ටයිම් ලයින් හදල තමයි කරේ.ටික දවසක් ගියා මොකද මං කරන ජොබ් එකත් එක්ක (ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ) රාජකාරි කරන ගමන් ලැබෙන පොඩි වෙලාවෙන් තමයි වැඩේ කරන්නේ. …

Read More »

Uthama Puthiran (2010) Sinhala Subtitles | උතුම් පුත්‍රයා… [සිංහල උපසිරසි සමඟ]

2018.05.26 ඉතින් අද මට විශේෂ දවසක් ඒ මොකද අද මගේ උපන් දිනේ දවසෙම මම බයිස්කෝප් රසිකයින්ට පොඩි තෑග්ගකුත් අරන් තමයි මගේ තුන්වැනි උපසිරසිය අරගෙන ආවේ.මගේ දෙවෙනි උපසිරසියට (Aaru-2005) අදහස් දැක්වූ හා සහයෝගය දුන් සැමට මාගේ ස්තූතිය පුදකරනවා.ඉතින් ධනුෂ් ඉන්න චිත්‍රපට කිව්වම (මගෙත් කැමතිම නළුවා) ආයෙ කියන්න දෙයක් නෑනේ.මේකට සයිට් එකේ …

Read More »

Velaiilla Pattadhari 2 (2017) with Sinhala Subtitles | රැකියා විරහිත උපාධිධාරියා 2 [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….. ! මතකද දන්නේ නෑ මාව ? ගොඩක් දවසකින් තමයි ඔයාලට උපසිරැසියක් අරගෙන එන්න වුනේ. ඒකත් මේ වැඩ රාජකාරි ගොඩක් මැද ඔයාලා හොඳ කොපියක් එනකම් ඉවසිල්ලක් නැතුන බලාගෙන හිටපු Velai illatha Pattadhari චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය Velai illatha Pattadhari 2 (2017). මුලින්ම මතක් කරන්න ඕනේ උපසිරැසිය මේ තරම් ඉක්මනින් ඉවර …

Read More »

Power Paandi (2017) with Sinhala Subtitles | පාන්ඩියන් උන්නැහේ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ධනුශ්ගේ අලුත් ෆිලුමක් මගේ දෙවෙනි නිර්මාණය විදියට ගෙනාවා. මේකෙ ධනුශ් රගපානවා විතරක් නෙවේ මේක direct කරලා තියෙන්නෙත් ධනුශ්ම තමයි. IMDB එකේ 7.7ක් අරන් තියෙනවා. වෙනදා බලන දමිල චිත්‍රපට වලට වඩා ටිකක් වෙනස්. මේක කිසිම කම්මැලි කමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන් සුපිරි film එකක්. කතාව පටන් ගන්නෙ ධනුශ් වයසට ගිහින් …

Read More »

Thiruvilaiyaadal Aarambam (2006) with Sinhala subtitles | ආදරය කියන්නෙ සල්ලිද…? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! සෑහෙන දවසකින් තමයි උපසිරැසියක් අරගෙන ආවෙ, පුංචි වෙනසකටත් එක්ක දෙමළ ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුන, ඔයාල බලපු ධනුෂ්ගෙ ලස්සන මූවි එකකට තමයි සබ් එක කරන්න තෝරගත්තෙ, චුට්ටක් විතර වැඩේ සාර්ථකයි කියල මම හිතනව, මොකද කිවුවොත් මම ඇත්තටම දෙමළ අකුරක්වත් දන්නෙ …

Read More »

Kodi (2016) with Sinhala Subtitles | නව යොවුන් දේශපාලනඥයා. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! උපතින්ම නිවුන් සහෝදරයින් ලෙස හැදී වැඩුණු, කොඩි සහ අන්බු යන සොහොයුරන් දෙදෙනෙක්. තම දරුවන් කුඩා කාලයේදීම, යුක්තිය සාධාරණත්වය සාක්ෂාත් කරනු උදෙසා තම ශරීරයට ගිනි දල්වාගෙන, තම ජීවිතය පූජා කරන ලද, වෘත්තියෙන් දේශපාලනඥයකු වූ නමුත්, උදාරතර මිනිසත් බවින් පෝෂණය වුණා වූ මෙම නිවුන් දෙසොහොයුරන්ගේ පියාණන්….රුපශ්‍රීයෙන් එක සමාන වූ නමුත්, …

Read More »

Thodari (2016) with Sinhala Subtitles | දුම්රියක පෙම් පුවත [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…බොහොම කාර්යබුල වටපිටාවක, රාජකාරි ගොඩක් මැද්දේ තමයි අද මේ උපසිරසිය අරන් එන්නේ. සිසිල මල්ලී සහ ඉන්ද්‍රජිත් මල්ලී නොහිටින්න මේතරම් ඉක්මනින් ගේන්න බැරි වෙනවා. ඒ නිසා එයාලාටත් ස්තූති කරග ගමන්ම. මාස කිහිපයක් යනතුරු දමිළ චිත්‍රපටයකට උපසිරැසියක් ගෙන්න බැරිවුණා. එකටත් හරියන්න අද මම ඇරන් ආවේ සද්ද නැතුව තිරගත වුණු තවත් සුපිරිම සිනමා …

Read More »

Padikkadavan (2009) With Sinhala Subtitles | ආදරය සහ ජීවිතය වෙනුවෙන් සටන් කිරීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 2වන උපසිරැසියත් අරගෙන ආවා.මෙදා පාර අරගෙන ආවෙ දමිළ සිනමාවෙ සුපිරි නළුවෙක් වන ධනුෂ් රඟන ලස්සන චිත්‍රපටයක්. ෆිල්ම් එක නම් ටිකක් පරණයි.හැබැයි ඒක ඔයාලගෙ රසවින්ඳනයට නම් කිසිම බාදාවක් වෙන එකක් නෑ.මොකද ඒ තරමටම ෆිල්ම් මේක සුපිරී.විශේෂයෙන්ම මේ චිත්‍රපටය දෙන්න හිතුවෙ මම පෞද්ගලිකවම කැමැත්තක් දක්වන රංගන ශිල්පීන් දෙන්නෙක් වන …

Read More »

Aadukalam (2011) Sinhala Subtitles | කුකුල් පොර [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් බයිස්කෝප් අඩවියට නිතර එන යන කෙනෙක්. මේක මගේ පළමු සබ් එක නිසා ගොඩක් මහන්සි වුනා මම තෝරගත්තෙ පට්ටම පට්ට දමිල ෆිල්ම් එකක්. ඉන්දියන් බෘස් ලී යන නමින්හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. සමහර …

Read More »

Yaaradi Nee Mohini (2008) with Sinhala Subtitles | මිතුරාද? ආදරයද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම අද අරන් ආවෙ දනූෂ්ගෙ චිත්‍රපටයක්. චිත්‍රපටය දනූෂ්ගෙ කිව්වට පස්සෙ ඉතින් තවත් වැල්වටාරම් මොනාටද? කියන්න ඕනෙ නිසා ෆිලුම ගැන ටිකක් කියන්නම් මම. මෙම චිත්‍රපටය එළිදැක්වුනේ 2008 වර්ෂයේදීය. ඇත්තටම කියනවා නම් 2007 වර්ෂයේදී දර්ශනය කෙරුනු වෙන්කටේෂ්ගෙ ෆිලුමක රීමේක් එකක් විදියටයි මෙම චිත්‍රපටය හදුන්වන්නෙ. මාත් ඉතින් ඒකනම් බලලා නෑ. සමහර …

Read More »

Thanga magan (2015) with Sinhala Subtitles | කළු සල්ලි…. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි කරුවන්ට විශේෂිත වු දවසක් වගේම වෙබ් අඩවියටත් විශේෂ දවසක් වනවා. ඉතින් ඒ මොකද්ද කියලා ඉතින් අද දවල් වගේ වෙද්දී ඔයාල හැමෝටම දැනගන්න පුළුවන්. 2015 වර්ශයේ දෙසැම්බර් මස 18 දින සිට දකුණු ඉන්දියාවේ තිරගතවීම ඇරඹු සිනමා පටයක් වන Thanga Magan (2015) (සිංහ තේරුම …

Read More »
error: Alert: Content is protected !!