Wednesday , October 27 2021
Breaking News

Tag Archives: Doom Patrol

Doom Patrol [S03 : E07] Sinhala Subtitles | පෙර වැරදි [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ලෝරාගෙන් හොරාගත්ත කාල යන්ත්‍රය පාවිච්චි පිටවෙලා ගිය රීටා නැවතුනෙ 1917ට ඇවිල්ලා. මෙතනදී මෙයාටත් කලින් ලෝරට වගේම මතකය අහිමි වීමක් සිද්දවෙනවා. මේ අතරේම නෝමල්සි කාර්යාංශයෙන් අල්ලගෙන එයා මෙටාහියුමන් කෙනෙක් විදිහට සතුරෙක් නෙවෙයි කියලා තේරුනාට පස්සෙ එයාට අලුත් නමකුත් දීලා රස්සාවකුත් ලැබෙනවා. රීටා, බෙන්ඩි වෙලා එතන ඉන්න මෙටාහියුමන්ලා අතරේ හිතවත් …

Read More »

Doom Patrol [S03 : E06] Sinhala Subtitles | රීටාගෙ අතීත ගමන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා හයවැනි කොටස. පමාවට සමාවෙන්න ඕනා. තිබ්බ වැඩත් එක්ක මේක ඉක්මනට දීගන්න බැරි වුනා. හොදයි එහෙමනම් බලමු කතාවේ මොකක්ද වෙන්නේ කියලා. කලින් කොටහෙ අතීතයෙන් ආපු ගෑනු කෙනාගේ යානයට නැගලා රීටා අතීතෙට යන්න තීරණය කළා. හැබැයි ඉතින් මේ යානාවේ යන කොට රීටාටත් තමන්ගෙ මතකය සම්පුර්ණයෙන්ම අහිමි වෙනවා. 1917 වසරට …

Read More »

Doom Patrol [S03 : E05] Sinhala Subtitles | දාඩා පැට්‍රෝල් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ටයිම් ට්‍රැවල් කරගෙන ආව ගෑණු කෙනා ඩූම් පැට්‍රෝල් ටීම් එක මුණගැහුණම කිව්වා එයාට නයිල්ස් කෝල්ඩර් මුණගැහෙන්න ඕන මොකද එයාගෙ ගමන අතරතුරේදී එයාට එයාගෙ මතකය අමතක වීමක් සිද්දවෙලා තියෙන නිසා. මැනර් එක සෝදිසි කරන අතරතුරේදී මේ අයට රීල් එකක් හොයාගන්න ලැබෙනවා. මේකෙ තිබුනෙ ටයිම් ට්‍රැවල් කරගෙන ආව ගෑණු කෙනාගේ …

Read More »

Doom Patrol [S03 : E04] Sinhala Subtitles | සොම්බි පැට්‍රෝල් [සිංහල උපසිරැසි සමඟ]

ටිකක් පමා වෙල මං කොහොමහරි හතරවෙනි එපියත් අරන් ආවා. නයිල්ස් කෝල්ඩර් මැරිලා. ඩූම් පැට්‍රෝල් එකේ අය දැන් තමන්ට හිතුන හිතුන දේ කරනවා. ඒ වගේම එයාලට නායකයෙක් නෑ. එහෙනම් අපි කලින් කොටසින් වෙච්ච දේ මතක් කර ගමු. පසුගිය කොටසින්… කලින් කොටස් වලදි දැක්කා අපේ ඩූම් පැට්‍රෝල් එක රතුපාට පිටසක්වල ජීවියෙන්ගෙන් වෙඩි …

Read More »

Doom Patrol [S03 : E03] Sinhala Subtitles | රහස් පරීක්ෂක කල්ලිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Doom Patrol” කතාමාලාවෙ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී සිද්ධ වුනු දේවල් මතක ඇතිනෙ. කොහොමහරි දැන් කණ්ඩායම ලැරී ගාවට එවනවා පෙට්ටි වගයක දාලා. මෙයාලගෙ හැබැයි ශරීර ටික විතරයි තියෙන්නෙ. ඇතුලෙ තියෙන ආත්මය වෙනින් තැනක. ඉතින් ලැරී කරන්නෙ මෙයාලව …

Read More »

Doom Patrol [S03 : E02] Sinhala Subtitles | මදැයි නිවාඩුවකට ආවා.! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මුල් කොටස හරියටම සම්බන්ධ වුනෙ හරිහැටි නිමාවක් ලබාදුන්න Doom Patrol දෙවැනි කතාසමයෙ අවසානයට. කොවිඩ්-19 තත්වය නිසයි එක පාරටම කොටස් නවයකින් අවසන් කලේ. කැන්ඩ්ල්මේකර්ගෙ අකරතැබ්බ නිසා තමයි අර විදිහේ අවසානයක් ලබාදුන්නෙ. ඉතිං හතුරන් වෙනවා වෙනුවට මිතුරන් වෙන්න පුලුවන් විත්තිය ඒත්තු ගන්වලා ඩොරති කොහොමහරි කැන්ඩ්ල්මේකර් එක්ක යාලු වෙනවා. මේ අතරවාරේ …

Read More »

Doom Patrol [S03 : E01] Sinhala Subtitles | හැමෝටම ජරමර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා DOOM PATROL තුන්වැනි කතාමාලාවේ පළවැනි කොටහා. DC කොමික්වල සාර්ථකත්වයට පත් අතළොස්සක් කතාමාලාවන්ගෙන් එකක් විදිහට ඉතින් මේකත් හදුන්වන්න පුළුවන්. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා.. මතකයිනෙ කලින් කතාමාලාවේ අන්තිමේ වෙන්නෙ මොකක්ද කියලා. ජේන්ගෙ පෞරුෂත්ව ටික අර කේ කෙල්ලගෙ ළිද ඇතුලෙ මැරිලා ඉන්නවා හම්බ …

Read More »
error: Alert: Content is protected !!