Sunday , September 20 2020
Breaking News

Tag Archives: Drama

Koinaka (Mini-Series 2015– ) [S01 : E09] Sinhala Subtitles | නව වන කොටස (අවසානය) – දිනූ දා ආදරය..! [සිංහල උපසිරැසි සමග]

ඔන්න අපි අවසාන කොටසට ඇවිල්ලයි ඉන්නේ. පහුගිය කොටස මතක ඇතිනේ. ශෝතාගෙ විවාහ යෝජනාව පිළිගන්නවා නම් මල්වෙඩි සැණකෙළිය බලන්න එනවා කියලා අකාරි පොරොන්දු වුනා. හරියටම ඒ දවසේ තමා අවෝයිගෙ තරඟාවලිය යෙදිලත් තිබුනෙ. “සියවසක් පවතින නිවහනක්” තේමාවට අවෝයි සැලසුම් කරලා තිබුනේ දවසක අකාරිත් එක්ක එයා ජීවත් වෙන්න ආස කරපු ගෙදර. ඒ සැලැස්ම …

Read More »

Koinaka (Mini-Series 2015– ) [S01 : E08] Sinhala Subtitles | අටවන කොටස – ප්‍රේම තරඟේ.. [සිංහල උපසිරැසි සමග]

අකාරිගේ ජයග්‍රහණය සමරන්න හිතාගෙන අවෝයි ලෑස්ති කරපු හැමදේම ගඟට කපපු ඉණි වගේ වුනා නේද? අවෝයිගෙ හිත සෑහෙන්න රිදුනා. ඒ අස්සේ අවෝයිගෙ නොසැලකිලිමත්කම නිසා ආයතනෙන් පවරපු වැඩකුත් එයාට මඟ ඇරුනා. මේ නිසා අවෝයිට සෑහෙන්න බැනුම් අහන්න වුනා. ඒ විතරක් නෙවෙයි, මරිකෝ නෝනා අවෝයිට කතා කරලා පිහිනුම් උපදේශක රස්සාවකට යන්න කියලත් කිව්වා. …

Read More »

Koinaka (Mini-Series 2015– ) [S01 : E07] Sinhala Subtitles | සත්වන කොටස – එක පිට බාධක.. [සිංහල උපසිරැසි සමග]

අවුරුදු ගානක මහන්සියට පස්සේ අකාරිගේ හීනේ සැබෑ වුනා. අකාරි ගුරු විභාගෙන් සමත් වෙලා කියල දැන ගත්තම අවෝයි ගොඩක් සතුටු වුනා. ඒ වගේම කොහෙයිටත් සතුටු හිතුනා. අවෝයිලා දෙන්නගෙම දුක්ගන්නාරාල වුන කොහෙයිගේ කීම නිසාම අකාරි ගිහින් ශෝතාට ස්තූති කරා. මොකද පහුගිය අවුරුදු කීපය පුරාම අකාරිට ශක්තියක් වුනේ ශෝතා. අකාරිගෙ ජයග්‍රහණය ගැන දැන …

Read More »

Koinaka (Mini-Series 2015– ) [S01 : E06] Sinhala Subtitles | සයවන කොටස – සැබෑ වූ සිහිනය.. [සිංහල උපසිරැසි සමග]

හැමෝම චෝදනා කළේ ශෝතට, හැමෝම අවලාද කිව්වේ ශෝතට, හැමෝම නරක මිනිහා කිව්වේ ශෝතට. ශෝතාගෙ තත්ත්වේ ඒ විදියට දුක්බර වෙද්දී අවෝයිට සිද්ධ වුනා එයාගෙ ආදරේ පිරිනමන්නේ රුයිකෝටද, අකාරිටද කියල තීරණේ කරන්න. ඒ තීරණේ ගන්න අවෝයිට උදව් කරේ රුයිකෝ. අකාරි එයාගෙ තාත්තව හොයාගෙන ගියා. එතනදි අකාරි දැන ගත්තා, තාත්තට වෙන පවුලක් ඉන්නවා …

Read More »

Koinaka (Mini-Series 2015– ) [S01 : E05] Sinhala Subtitles | පස්වන කොටස – ආදරණීය ගිම්හානය.. [සිංහල උපසිරැසි සමග]

ශෝතාගෙ හොඳ කාලේ අවසාන වෙලා අවෝයිගේ කාලේ ඇවිත් වගේ නේද? සේරම දේවල් අවෝයිගේ වාසයට වුනා. ශෝතා ගාව තිබුන අවෝයිට ලියපු ලියුමයි, තාත්තට සල්ලි දුන්න කතාවයි දැන ගත්තට පස්සේ අකාරිට හොඳටම දුක හිතුනා. ඒත් අකාරිගේ යාලුවා නම් කිව්වේ ශෝතා ගාව තිබුන ලියුම අවෝයි කියෙව්වද කියල අවෝයිගෙන්ම අහල දැනගන්න කියලයි. මතක ඇතිනේ, …

Read More »

Koinaka (Mini-Series 2015– ) [S01 : E04] Sinhala Subtitles | සිව්වන කොටස – ඇත්ත තිත්තයි..! [සිංහල උපසිරැසි සමග]

ටෝකියෝවට ආවට පස්සේ අකාරිගේ තාත්ත එයාව අතෑරල ගිහින් කියලා අපි දැන් දන්නවනේ. එදා ඉඳන් අකාරි උත්සහ අර ගන්නේ තාත්තව හොයා ගන්නයි. ඔය අතරේ නොසිතූ විදියට, අකාරිගේ තාත්තව හමු වුනේ අවෝයිට. අවෝයි ඒ ගැන ශෝතට කිව්වා. අකාරිගෙ වගකීම දරන්නෙ ශෝතා නිසා තාත්තගේ කතාවත්, අවෝයි දැනුම් දුන්නේ ශෝතට. ඒත්, ශෝතා කරේ ඒ …

Read More »

Koinaka (Mini-Series 2015– ) [S01 : E03] Sinhala Subtitles | තෙවන කොටස- අකාරිට කම්පනයක්..! [සිංහල උපසිරැසි සමග]

ගිම්හාන නිවාඩුව ගත කරන්න අවෝයිගේ ගෙදරට කඩා පැන්න කොහෙයි තමයි අන්තිමේ අවෝයිගෙ දුක්ගන්නාරාල වුනේ. අවෝයිගෙ නංගිව දැක්ක ගමන් කොහෙයිගෙ හිතේ එයා ගැන ආදරයක් ඇති වුනා. හැබැයි, අවෝයිගෙ නංගිගෙ හිතේ තියෙන්නෙ රස්සාවක් හොයා ගන්න එක විතරයි වගේ. ඒ අතරේ දකින්න ඇතිනේ අවුරුදු හතකට පස්සේ අවෝයිගෙයි, ශෝතගෙයි තත්ත්වේ. නිවාස සැලසුම් ආයතනයක සහය වාස්තු …

Read More »

Koinaka (Mini-Series 2015– ) [S01 : E02] Sinhala Subtitles | දෙවන කොටස – කාලය කෙතරම් නපුරුද, සොඳුරිය..! [සිංහල උපසිරැසි සමග]

අවෝයිගේ ප්‍රථම ප්‍රේමය බිඳ වැටුන හැටි පළවෙනි කොටසින් දකින්න ඇතිනේ. කවුරුවත් නොහිතපු වෙලාවක අකාරි අතුරුදහන් වුනා. එකට හිටපු යාලුවෝ ඉස්කෝලෙන් අස් වෙලා, තම තමන්ගේ ලෝක වල තනි වෙද්දී, අවෝයිගෙ හිතේ කොනක අකාරි රැඳිලා හිටියා. ඒත්, ඒ මතකය ආයෙත් අලුත් වුනේ ශෝතාගෙ හදිසි පැමිණීමත් එක්ක. ශෝතා ඇවිත් තිබුනේ අවෝයිට කෙනෙක්ව මුණ …

Read More »

Koinaka (Mini-Series 2015– ) [S01 : E01] Sinhala Subtitles | පළමු කොටස- පිවිතුරු පළමු පෙම.. [සිංහල උපසිරැසි සමග]

“කියමනක් තියනවා, ඔබේ දෑත් තියෙන්නෙ ඔබ වැඩියෙන්ම ආදරේ කරන කෙනාව වැළඳ ගන්නයි කියලා, ඔබේ දෙපා තියෙන්නෙ ඔබට වටිනාම කෙනා ළඟට දුවන්නයි කියලා. ඔව්, පිස්සුවෙන් වගේ අපි මේ දුවන්නේ ඇය ළඟට.. මං අවෝයි,  ඇය අකාරි.. මේ මගේ කතාව වගේම තවත් අවෝයි කෙනෙක්ගේ කතාව..!” මේ සූදානම් වෙන්නේ අපූරු තුන්කොන් ආදර කතාන්තරයක පළමු …

Read More »
error: Alert: Content is protected !!