Tuesday , November 24 2020
Breaking News

Tag Archives: Dylan Bruce

Midnight, Texas [S02 : E09] Sinhala Subtitles | නොනිමි අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මිඩ්නයිට් ටෙක්සාස් දෙවන කතා සමයේ අවසාන කතාංගය අරගෙන ආවා. මුළින්ම සමාව ඉල්ලන්න ඕන හදිසියේ සිදු උන අවාසනාවන්ත සිදුවීමක් නිසා උපසිරැසිය සතියක් ප්‍රමාද උන එකට. හැරෙමු එහෙනම් කතාව දිහාවට.. පසුගිය සතියේ කොටසින් අපිට බලාගන්න පුළුවන් උනේ මිඩ්නයිට් කණ්ඩායම තියෝෆිලීස්ව නැවත ගෙනවන එක නවත්වන්නට තමන් ලඟ තිබුන අවසාන තුරුම්පුව උන …

Read More »

Midnight, Texas [S02 : E08] Sinhala Subtitles | අවසන් උපාය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මිඩ්නයිට් ටෙක්සාස් අටවෙනි කොටස අරගෙන ආවා. වැඩි කතා නැතුවම බලමු මොකද වෙන්න යන්නේ කියලා. පහුගිය කොටසින් අපිට දකින්න ලැබුනා අවාසනාවන්ත විදිහට ජෝ අතින් තමන්ගේ පෙම්වතා මියගියා, ඔහුට වෙන විකල්පයක් නොතිබුන නිසාවෙන්. ඒ වගේම ජෝ තමන්ගේ අත්තටු දෙකත් කපලා දැම්මා. ඒත් ඔහු ඇත්තටම මැරුණද.? ඒ වගේම මතක ඇති කලින් …

Read More »

Midnight, Texas [S02 : E07] Sinhala Subtitles | තියෝපිලස්ගේ යක්දෙස්සියෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න උණු උණුවෙම අරගෙන ආව මිඩ්නයිට් ටෙක්සාස් වල මට පැවරිලා තිබුණු හත්වෙනි කතාංගයත්. ඊයෙ දවසම බලාගෙන හිටිය මේකට සබ් එකක් එයි කියල. ඒත් සබ් එක එනකොට ගොඩාක් හවස් වෙලා. කොහොමහරි ඔන්න ඉතිං දවසක් යන්න කලින් සබ් එක දෙන්න හැකියාව ලැබුණ. එහෙනම් අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන …

Read More »

Midnight, Texas [S02 : E06] Sinhala Subtitles | කුප්පි සහ ඉත්තෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ Midnight Texas කතා මාලාවේ මට බාර වුණු කතාංගයන් දෙකෙන් එකක්. ඒ කියන්නෙ හයවැනි කතාංගය. පහුගිය 8 වෙනිද තමයි මේ කතාංගය විකාශනය වුණේ. ලොකු ප්‍රමාදයක් නොවී ෆෝන් එකෙන් කොටල තමයි මේකත් මේ ඉවරයක් කර ගත්තෙ. ෆෝන් එකෙන් කොටන හැම සබ් එකක්ම ආයෙත් බයිස්කෝප් සෙට් …

Read More »

Midnight, Texas [S02 : E05] Sinhala Subtitles | සෑම රහසක්ම හෙළි වේ.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවත වාරයක් මට Midnight Texas කතාමාලාව සමඟ එකතු වෙන්න සිද්ධ උනා.මේ එපිය කරන්න නම් හිටියෙ දිල්ශාන් සහෝදරයා. නමුත් ඔහුට වැඩක් වැටිච්ච නිසාවෙන් එපිය මට කරන්න සිද්ධ උනා.එහෙනම් අපි බලමුකෝ අද මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ ව්‍යාඝ්‍ර කෙල්ලෙක් හිටියා රේව් වගේම.ඒවගේම තමයි රේව් මිඩ්නයිට් වලින් යන්න …

Read More »

Midnight, Texas [S02 : E04] Sinhala Subtitles | ව්‍යාඝ්‍ර දියණිය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම කාලෙකට පස්සේ උපසිරසියක් අරන් එන්න සිද්ධ උනා. රාජකාරි කටයුතු අරවා මේවා හින්දා උපසිරසියක් කරන්න වෙලාව හොයාගන්න එක ටිකක් අමාරු උනත් ලැබෙන වෙලාවන් වලින් ඇඩිමින් වැඩකටයුතු සහ ෆිල්ම් එකක් බලන්න වෙන් කරනවා මිසක් උපසිරසියක් කරන්න වෙන් කරනවා අඩුයි ගොඩක් වෙලාවට. අපි දැන් නැති උනාට අලුත් අය ගොඩක් අපේ …

Read More »

Midnight, Texas [S02 : E03] Sinhala Subtitles | සමුගැනීම් සහ වෙන්වීම් [සිංහල උපසිරැසි සමඟ]

හොඳටම පරක්කු වුනා නේද මේ පාර කොටස? ඇත්තම කියනවා නම් මම අරන් එන්න හිටියේ කලින් කොටස. ඒත් හදිස්සියේ උණ හැදුන හින්දා ඒක මට කරන්න බැරි වුනා. ඒ වෙලාවේ උදව්වට ආවේ රවිඳු මල්ලි. මලේ ඔයාට ගොඩක් ස්තූතියි. උණ හරියට සනීප වෙන්නත් කලින් මේකේ තුන්වෙනි කොටසත් ආවනේ. ඇත්තටම මම කලින් කොටසත් රවිදුට …

Read More »

Midnight, Texas [S02 : E02] Sinhala Subtitles | කායිගෙ අස්වාභාවික බලය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Midnight Texas දෙවන කතා සමයෙ දෙවන කොටසයි. ඇත්තටම කිව්වොත් මේ කොටස නම් කරන්න හිටියෙ සොහාන්. නමුත් ඔහුට හොඳටම අසනීපයි. ඒ අසනීපෙ තියාගෙන එයා මේකෙ ටිකක් උපරිම ගහල තිබ්බ. පස්සෙ තමයි මට කරන්න කියල කිව්වෙ. ඒ නිසාම තමයි මේක ටිකක් පරක්කු උනේ. එහෙනම් අපි කතාව පැත්තට …

Read More »

Midnight, Texas [S02 : E01] Sinhala Subtitles | සෙල්ලම දැනුයි පටන්ගත්තෙ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සූදානම් වෙන්නෙ ගිය අවුරුද්දේ ඔයාලට අරගෙන ආපු අපූරු කතාමාලාවක දෙවැනි කතා සමය අරගෙන එන්නයි. Midnight, Texsas පළමු සමය බලපු කෙනෙකුට නම් ඉතින් කතාව ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනි වෙන නැහැ. ඒත් බලපු නොබලපු හැමෝටම මතක් වෙන්නත් එක්ක, දෙවැනි කතා සමයට මුල පුරන්න කලියෙන් අපි පළමු කතාසමයේ අවසන් …

Read More »

Midnight, Texas [S01 : E10] Sinhala Subtitles | ඇරඹුමක අවසානය..!! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න කතාවෙ අවසානයට අපි ආවා. කලින් කතාව පොඩ්ඩක් මතක් කරගමු එහෙනම්. කලින් කොටසෙදි වේල් එක ඇරෙන්න පටන් ගත්තා. දූවිලි කුණාටුවක් ආවනේ. මිඩ්නයිට් දාලා යන්න ගිය ක්‍රීක් ආපහු ආවා. ෆීජිගෙ අවාසනාවන්ත අතීතය වගේම එයාව කොල්කනර්ට වැදගත් වෙන්නෙ ඇයි කියලත් අපි දැනගත්තා. මැනී මැරුනා කිව්වට මැරුනෙ නෑනේ නේද? එයාට උත්තර හම්බුනා …

Read More »

Midnight, Texas [S01 : E09] Sinhala Subtitles | අයියෝ ෆීජි ඔයා..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඊළඟ කොටසත් අරගෙන ආවා. අන්තිම කොටසට කලින් එක. දැන් තමයි හොඳම හරිය. එහෙනම් කලින් කොටස මතක් කරගමුකෝ. මිඩ්නයිට් දාලා ගිය මෑන්ෆ්‍රෙඩ් ආපහු ආවා. ශිල්ඩගෙ ආත්මෙ නිදහස් වෙලා ගියා. වේල් එකේ බලපෑම හින්දා පිස්සු වැටුන ලෙම් කරපු දේ දැක්කනේ. ඒකට ෆීජි හොයාගත්ත බෙහෙත වැඩ කළේ හොඳ වෙලාවට. ඒ වගේම …

Read More »

Midnight, Texas [S01 : E08] Sinhala Subtitles | බිලි පූජාව..!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලට?ඔන්න එහෙනම් ආවා අටවෙනි කොටස අරගෙන. අපි කට්ටියක් සෙට් වෙලා කරන්න ගත්තු මේ වැඩේ අද ඉඳන් ඉතුරු කොටස් ටිකට සබ් දෙන්නෙ මම. ඉතින් එහෙනම් පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගත්තොත් මතකනේ ජෝව හොයාගෙන ආපු බෝවී කියන ඒන්ජල් කරපු දේවල් ටික. අන්තිමට චූයි අතින් මැරුම් කෑවා. ඒ වගේම කතාවේ අන්තිම …

Read More »

Midnight, Texas [S01 : E07] Sinhala Subtitles | සිත් බැදීම්, සිත් රිදීම් හා වෙන්වීම්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් අරන් ආවා… ~~පසුගිය කොටසින්~~ මිඩ්නයිට් වලට එන ඩේවි වල කොල්ලො සෙට් එකත් එක්ක ආපු කෙල්ලට වෙච්චි ඇබැද්දිය නිසා දෙකට ගනින්න බෑ වගේ උන්නු කොනර් කියන්නෙ දාම මිනීමරුවෙක් කියල දැනගන්න ලැබෙනවා. කොහොම හරි කොනර්ට නම් ලෙම් හරියටම ගැලපෙන දඬුවමක් දෙනවනේ. ජෝයි ගොඩක් අයගෙන් හංඟගෙන හිටිය දෙයක් තමයි …

Read More »

Midnight, Texas [S01 : E06] Sinhala Subtitles | සැබෑ ඝාතයකයා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් මිඩ්නයිට් හයවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස් වලදී දකින්න ඇති ඔයාලා අත්භූත විදිහට කාන්තා මරණ කීපයක් සිද්ධ වෙනවා. අදත් මේ වගේ එක් කාන්තා අතුරුදහන්වීමක් සිදු වෙනවා. මෙන්න මේ සිද්ධිය වටා තමයි කතාව ගලාගෙන යන්නේ. නමුත් අවසානයේදී මේ සියල්ලටම වග කිව යුතු පුද්ගලයා ඔයාලට බලාගන්න ලැබේවි. අපි …

Read More »

Midnight, Texas [S01 : E05] Sinhala Subtitles | අතීත මතක මතින් සත්‍යය හෙළිවේ…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා… ~~පසුගිය කොටසින්~~ ඉතින් අපි කලින් කොටසෙදි මිඩ්නයිට් සෙට් එක එකතුවෙලා කොල්ලන්ව ගොදුරු කරගන්න සකබස්ගෙන් මිඩ්නයිට් බේරගත්තු හැටි දැක්කනේ. හයිටවර්ගෙන් නම් මැන්ෆ්රෙඩ්ට බේරිල්ලක් ඇත්තෙම නැති හැඩයි. ෆීජී බෝබෝ වෙනුවෙන් ලෑස්ති කරපු රෑ කෑම වේලට වෙච්චි අලකලංචිය දැක්කනේ. මිඩ්නයිට්වල ඉන්න ගමන් ඔලීවියා කරන්නෙ මොන වගේ ජොබ් …

Read More »

Midnight, Texas [S01 : E04] Sinhala Subtitles | මිණී මස්කන සුරූපිනිය..!! [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න ඉක්මනටම අනිත් කොටසත් අරන් ආවා, කට්ටිය ඉවසුමක් නැතිවනේ ඇත්තේ එහෙනම් කලින් කොටසෙ වුනේ මොනාද කියලා මතක් කරගෙනම කතාව පටන්ගමු.. හැමෝටම මතක ඇතිනේ කලින් කොටසෙදි මිඩ්නයිට් වලට වැම්පයර් කණ්ඩායමක් එනවා, ඉතින් එයාලගේ නායකයා සැකරායි(සැක්) එයා තමයි ලෙම්වත් වැම්පයර් කෙනෙක් කරන්නේ, ඉතින් එයාලා මිඩ්නයිට් වලට එන්නේ මිඩ්නයිට් වල ඉන්න මිනිස්සු …

Read More »

Midnight, Texas [S01 : E03] Sinhala Subtitles | ලේ පිපාසිතයන්ගේ ආගමනය..!! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප් වාසි රසික රසිකාවියෝ හැමෝටම, ඔන්න අද කොටස අරන් ආවේ මම. මම පෞද්ගලිකව හුගක්ම ආස කරන කතාවක් මේක, කෙටි කාලයක් තුලම මගේ කැමතිම ටීවී සිරිස් ලිස්ට් එකේ ඉහලටම එන්න මේ කතාව සමත් වුනා, ඇත්තටම මුලින්ම ඉසුරු සම්පත් අයියට මුලින්ම ස්තූති කරන්න ඕනි මාවත් මේ වටිනා කතාවේ කොටස් කාරයෙක් …

Read More »

Midnight, Texas [S01 : E02] Sinhala Subtitles | රෙව්ගේ රහස..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සුපිරි කතා මාලාවේ දෙවෙනි කොටස අරන් ආවා මම. කට්ටිය දැන් නොඉවසිල්ලන්නෙ ඇත්තේ. මේක බලන්න. පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු එහෙනම්. අපි දැක්කා මෑන්ෆ්‍රෙඩ් කියන්නෙ ආධ්‍යාත්මික හැකියාවන් තියෙන කෙනෙක්. මැරුණු අයගෙ ආත්ම එක්ක කතා කරන්න බලයක් එයාට තියෙනවා. එයාගෙ මැරුණු ආච්චි අම්මගෙ ආත්මයත් එයා එක්ක මේ වැඩ වලට …

Read More »

Midnight, Texas [S01 : E01] Sinhala Subtitles | ගුප්ත බලවේග වලින් පිරි නගරයක්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ සූදානම් වෙන්නෙ IMDb මීටරේ 7.5/10 ක ඉහළ අගයකට කරකවන්න සමත්වුණු තවත් සුපිරි රූපවාහිනී කතාමාලාවක් ඔයාලට අරගෙන එන්නයි. 2017 ජූලි මස 24 සිට NBC නාළිකාව ඔස්සේ විකාශය වීම ඇරැඹූ මේ කතාමාලාව Drama | Fantasy | Mystery | Supernatural යන වර්ගීකරණයන්ට අයත්වූ කතාමාලාවක්. කතාමාලාව නිර්මාණය කරල තියෙන්නෙ Monica Owusu-Breen …

Read More »
error: Alert: Content is protected !!