Sunday , November 29 2020
Breaking News

Tag Archives: Eddie Izzard

Treasure Island (2012) Sinhala Subtitles | සමුදුරේ හටගත් කැරැල්ල [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනාවම බයිස්කෝප් අඩවියට. නිධන් දූපතට ගොඩවදින්න තමයි අද මේ ලක ලෑස්තිය. මොකද කියන්නේ කස්ටිය? හැමොම මනාපයි කියලා හිතනවා. එහෙනම් වැඩි වෙලා නොගෙනම ඒ පැත්තට ගොඩවෙමු නේද? හැමෝම දන්නවා ඇති නේද රොබට්ර් ලුයිස් ස්ටීවන්සන් (Robert Louis Stevenson) මහත්තයා ගැන. මේ Robert Louise Stevenson කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රසිද්ධ ගත් …

Read More »

Abominable (2019) Sinhala Subtitles | තම පවුලයි නිවසයි නිවනකි [සිංහල උපසිරසි සමඟ]

How to Train Your Dragon කතා මාලාවට ගොඩක්ම ආදරේ කරන අය වෙනුවෙන් කතා නිර්මාණය ගෙනආපු ඔවුන් විසින් නිකුත් කරන ලද නවතම චිත්‍රපටය තමයි මේ Abominable කියන්නේ. අපිට සත්තු එක්ක කතා කරගන්න බැරිවුනත් ඔවුන්ට සන්නිවේදනය කරන්න ඔවුන්ගේම විධික්‍රම තියෙනවා. ලෝකයක් වරදවා වටහාගත්තු සත්තු මූලික කරගෙන තමයි ඩ්‍රැගන් කතාමාලාව වගේම මේ ඉදිරිපත් …

Read More »

The Wild (2006) with Sinhala Subtitles | කැලය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. මම සංජය බණ්ඩාර සුරවීර. ඔන්න මමත් මගේ පළමුවන උපසිරැසිය නිර්මාණය කලා. ගොඩකාලෙක ඉදලා උපසිරැසියක් කරන්න ඕනකම තිබුනත් වෙලාව මදිකම නිසා හැකියාවක් ලැබුනේ නැහැ. අපි චිත්‍රපටිය දිහාට හැරෙමු එහෙනම්. මම තෝරගත්ත චිත්‍රපටිය ඇනිමේෂන් එකක්. හැමෝම ඉතින් ඇනිමේෂන් බලන්න කැමතියිනෙ. චිත්‍රපටයේ නම The Wild (2006). මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Adventure …

Read More »

Rock Dog (2016) with Sinhala Subtitle | ඔබේ ධෛර්‍ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා… [සිංහල උපසිරැසි සමඟ]

පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. සුන්දර, හිම ගිරිය කියන ගම බැටළු ජනපදයක්. බැටළුවොන්ගේ සතුරන් වෘකයින්ගෙන් මේ ගම ආරක්ෂා කරන්නේ කම්පා නොහොත් ටිබෙටන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙකු විසින්. බැටළුවන් …

Read More »

Absolutely Anything (2015) with Sinhala Subtitles | ඇත්තටම ඕනදෙයක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම! ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ තව උපසිරසියක් අරගෙන ආවා. මුළින්ම සමාව ඉල්ලන්න ඕනේ මම මුළින් බාරගත්තු Little Man ෆිල්ම් එක දෙන්න බැරිවීම ගැන. බාරගත්තට තියන වැඩත් එක්ක ඒකෙ භාගයයි කරන්න හම්බුණේ. මේක නම් කොහොමහරි කරලා සතියක් විතර යද්දි ඉවර කරගන්න පුළුවන් වුණා. මේක මගෙ හත්වෙනි උපසිරැසිය. මේකත් අනිත් …

Read More »

My Super Ex-Girlfriend (2006) | මෙන්න ගෑනු [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. මුලින්ම මම සබ් එක දැම්මේ mortal kombat (1995) සලරුවටයි. දැනට අවුරුද්දකට වගේ කලින්. ඒකේම දෙවැනි එකට සබ් දෙන්න උන්නට ඉගෙනීමේ වැඩත් එක්ක දෙන්න බැරි උනා. මුලින්ම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. අද මම ගෙනාවේ නියම comedy චිත්‍රපටියක්. IMDB හි 5.1 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය අධ්‍යක්ෂණය …

Read More »
error: Alert: Content is protected !!