Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Edward Norton

Isle of Dogs (2018) Sinhala Subtitles | අටාරීගේ ලන්තෑරුම…. [සිංහල උපසිරැසි සමඟ] (250*)

නොදැනීම ඔන්න 250 වැනි කඩයිමත් පහුවෙලා. හරියටම නම් මේ තමයි 255 වැන්න කොහොම නමුත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වුණා කියල ප්‍රශ්නයක් නැහැ නෙව. 2013 වසරේ ආරම්භ වුණ මේ ගමන කොහොම නමුත් අද මෙතනට ඇවිත් නමුත් මේ කාලය පුරාවට උපසිරස කරණය සහ බයිස්කෝප් අඩවියත් කාලයත් එක්ක බොහොම වෙනස් වෙලා… නමුත් ඊටත් වඩා …

Read More »

The Score (2001) Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් රසිකයන්ට සුභ නව වසරක් වේවා! මේ නව වසරේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මෙවර මට ලැබුණේ The Score කියන ඉංග්‍රීසි චිත්‍රපටය ඒ වගේම මේ මගේ දෙවන ඉංග්‍රීසි උපසිරැසි ගැන්වීම. මුලින්ම කියන්න ඕන Best Heist Movie ලැයිස්තුවේ තියෙන Now You See Me (2013) ආකාරයේ කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් මේක. ඉතිං ඔයාලා …

Read More »

Collateral Beauty (2016) with Sinhala Subtitles | දුකම කොයිතරම් සුන්දරදෝ…? [සිංහල උපසිරැසි සමග]

මදි නොකියන්න Data තියෙන හින්දා දවසකට කොච්චර නම් Films අපි බාගන්නවද? එහෙම බාගත්තු ඒවයින් කීයක් නම් අපි පස්සේ බලන්නම් කියලා නිකරුණේ Hard එකේ පුරෝගෙන ඉන්නවා ඇත්ද? Collateral Beauty (2016) චිත්‍රපටියත් මට ඒ වගේ චිත්‍රපටියක් වෙන්න තිබුණා, මේකට Sub කරන්න මට “Order” එකක් ආවේ නැත්තම්.  YIFY වෙබ් අඩවියේ Top Downloads අතර …

Read More »

American History X (1998) | සාමය උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ආපහු මේ පැත්තට එන්න ලැබීම ලොකු සතුටක්. පහුගිය දවස්වල ටිකක් කාර්ය බහුල වුණා. ඉතින් වැඩෙත් ටිකක් පස්සට ගියා. ඔන්න ඉතින් අන්තිමේදී ඔයාලාව හමුවෙන්න ආවා. වැඩි කතා නැතිව චිත්‍රපටිය ගැන බලමු එහෙනම්. අද මං ඔයාලට ගේන්නේ පැරණි ඒත් විශිෂ්ට චිත්‍රපටයක්. IMDB දර්ශකයේ 8.6/10 ක ඉහළ අගයක් මේකට හිමිවෙනවා. ඒ …

Read More »

The Painted Veil (2006) | සිනිඳු සයනේ…. සුමුදු ඇතිරිල්ලෙන්….. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, කොහොමද ඉතින්.ඔන්න එහෙනම් මම මගේ තෙවැනි උපසි‍රැසියත් අරගෙන ආවා.මේ පාර මම අරගෙන ආවේ 2006 වසරේ තිරගත වුණු ඉතාම ලස්සන කතාවක්.හැබැයි ටිකක් විතර දුකත් හිතෙනවා. මේ කාලේ බලන්නේ ක්‍රියාදාම චිත්‍රපටනේ.හැබැයි ඒ වගේ ඒවා බලන අය නම් මේකට කැමති වෙන එකක් නැහැ.මොකද මේ කතාව හරිම …

Read More »

Kingdom of Heaven (2005) | දිව්‍යලෝක රාජධානිය.! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ…ඔන්න මං මගේ දෙවැනි උපසිරසි නිර්මාණයත් අරගෙනම ආවා. මගේ මුල්ම උපසිරසි නිර්මාණය වුණු ජෝධා අක්බර් (2008) ට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණ… පළවෙනි එකෙන්ම මාව මෙහෙම දිරිමත් කල ඒ හැමෝටම ස්තුති කරන ගමන් මං මේ කියන්න හදන්නේ මගේ දෙවැනි නිර්මාණය ගැනයි. හැබැයි මං හිතනවා ඒක ගැන මං වැඩි විස්තර කියන්න …

Read More »

The Bourne Legacy (2012) Sinhala Subtitles | කථාවේ ඉතුරු ටික… [සිංහල උපසිරැසි සමඟ]

මතකද ජේසන් බෝන් ව? පට්ටම චිත්‍රපටි තුනක් තුළින් ක්‍රියාදාම සපිරුණු ඒ කතා මාලාවේ ඊළඟ කොටස තමා මේ. ඒත් ඇත්තටම කියනවනම් මේ නමින් ලියවෙච්ච නවකථා මාලාවට වඩා වෙනස්ම විදියට තමා මේ චිත්‍රපට මාලාව හැදුණේ. මේ චරිතය මුලින්ම ඉපැද්දුවේ Robert Ludlum විසිනුයි. ඔහු නව කතා 2ක් ලිවූ පසු එයටම ඈඳෙන ලෙස Eric …

Read More »

Fight Club (1999) Sinhala Subtitles | උප‍රිමයි.!! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 5 වෙනි උපැසිරැසි නිර්මාණය. සෑහෙන්න කල් අරගෙන කරපු බයිස්කොප් එකක් තමයි මේක. මම කලින් කරපු සබ් වලට වඩා වෙනස් කතා මාලාවක් තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙන්නෙ. චිත්‍රපටියනම් කලින්ම බයිස්කෝප් අඩවියෙන් දිලා තිබුනා. අපහු සබ් එක්කම බලලා හොඳ නරක කියලම යන්න. මේක නම් හරිම පැටලිලි සහගත කතාවක්. හැබැයි එළම තමයි. බොහොම …

Read More »
error: Alert: Content is protected !!