Friday , December 4 2020
Breaking News

Tag Archives: Elijah Wood

The Oxford Murders (2008) Sinhala Subtitles | ගණිතමය මාරයා [සිංහල උපසිරැසි සමග] (18+)

මං ඔයාලට දුන්නොත් 2, 4, 6, …….. කියල ශ්‍රේණියක්, ඔයාල කියයි ඊළඟ පදය 8 කියලා. මං කිව්වොත් 3, 5, 7, ……. කියල, ඔයාල කියයි ඊළඟට 9 කියල. 1, 4, 9, ….. කිව්වොත් 16 කියයි. ඒත් හැමතිස්සෙම ඒ දෙන අපේ උත්තරේ හරිද? අපි ඒ කිව්වේ සරලවම අපේ ඔළුවට එන උත්තරේ නේද? …

Read More »

The Trust (2016) with Sinhala Subtitles | විශ්වාසය! [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ ආපහු ආවා තවත් චිත්‍රපටියක් අරගෙන.මේ චිත්‍රපටිය නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ මැයි 13වෙනිදා.හැබැයි හොද කොපියක් කලින්ම ආවා. ඒ වුනාට මේ වෙනකම් නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ නෑ.හොද තත්වයේ උපසිරැසියක් ආව ගමන් ඔන්න මේක අරන් ආවා. විනාඩි 92ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට imdb5.4ක අගයක් හිමිවෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ …

Read More »

The Last Witch Hunter (2015) with Sinhala Subtitles |අමරණීය දඩයම්කරු. [සිංහල උපසිරසි සමඟ] (50)

කොතනින් පටන් ගන්නද කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. එහෙනම් කොහොමත් එකයි කියලා මුල ඉඳන්ම පටන් ගමුකො. දන්නවා ඇතිනේ මම කවුද කියලා. සමන් ප්‍රසාද්. ඕක තමා නම. හැබැයි පස්සෙ මම බුකියේ නම වෙනස් කරගත්තා බ්ලැක් පැන්තර් කියලා. හැබැයි ඉතින් අන්තිමට සමීර කරුණාරත්නයට පින්සිද්ධ වෙන්න මම අන්තිමට පූසා බවට පත්වුණා 😛  ඉතින් මම …

Read More »

Cooties (2014) with Sinhala Subtitle | සෝම්බි ළමයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන කොමඩි ෆිල්ම් එකක් අරං ආවා. 2014 තමයි මුලින්ම එලියට ඇවිත් තියෙන්නේ. ඒත් හොඳ කොපියක් ආවේ ළඟදි. සමීර අයියට ස්තූති කරනවා ෆිල්ම් එක වෙන් කරල දුන්නට. දැනට IMDB අගය 6.0 ක් අරං තියනවා. eng සබ් එකේ නම් ගොඩක් ටයිම් වලයි සමහර වචන වලයි අවුල් තිබ්බා. ඒත් උපරිමේට …

Read More »

Grand Piano (2013) |‍ පියානෝවක් හින්දා වෙච්ච කරදරයක්.. [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට ගෙනාවේ ඔයාලා කැමති වෙන විදිහේ ෆිල්ම් එකක්. මේක තිරගත වුනේ 2014 වර්ෂයේ (මේකේ මංගල දර්ශනය 2013දි සිදුවුණාට මේක ෆිල්ම් හෝල් වල තිරගත උනේ 2014). මේ චිත්‍රපටය අයත් වෙන්නේ mystery , thriller, music කියන වර්ග වලට.පැය එක හමාරක් පුරා යන මේ චිත්‍රපටය imdb දර්ශකයේ 5.9ක් ද, rotton tomatoes …

Read More »

Open Windows (2014) | දියුණුවේ අඳුරු පැතිකඩ… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ක කාලෙක නිහැඬියාවකට පස්සේ ඔන්න මම ආයෙත් ඔයාලට චිත්‍රපටයක් අරගෙන ආවා .මේකත් හොයලා දුන්නේ සමීර අයියම තමයි . වෙනස් කතාවක් නිසා භාරගත්තා .ඒ වගේම තමයි Entertainment චිත්‍රපටයට උපසිරැසි යොදන්න මාව සම්බන්ධ කරගත්ත රවිඳු නිපුන් සහෝදරයවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕන . මේක නිකුත් වෙලා තියෙන්නේ ඔක්තෝබර් 2 වෙනිදා . Action …

Read More »

Deep Impact (1998) with Sinhala Subtitles | ගැඹුරු ඝට්ටනය… [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පලමු උපසිරැසි ගැන්වීම. දින 2කට වඩා ගියා වැඩේට. හිතුව තරන් ලේසි උනෙත් නෑ. මොකද පලමුවෙන්ම තෝර ගත්තේ lines 1350 ක් පමණ තියෙන එකක්නෙ. මුලින්ම ස්තුති වන්ත වෙනවා මෙම උපසිරැසි ගැන්වීමට ඉඩ සලසා දුන් baiscopelk team එකට. ඒ වගේම මෙම උපසිරසි ගැන්වීම වඩා සාර්ථක කර ගැනීමට මා හට නොමද …

Read More »
error: Alert: Content is protected !!