Sunday , October 24 2021
Breaking News

Tag Archives: Elisha Cuthbert

24 [S03: E13] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසින්…. කලින් කොටස බලන්න ඇතිනේ. නිනා වෛරසය ගන්න අමදොර්ලට මුදල් දෙන්න හදනවා.. එයාලා අහනවා ගිණුමට බැර කරන්න පුළුවන්ද කියලා.. ඒ ගමන්ම ජැක් CTU එකේ අයට තොරතුරු දෙනවා හොරෙන්ම.. CTU එකේ අය ජැක්ව බෙර ගන්නත්, අනිත් අයව අල්ලගන්නත් ජැක් කියපු තැනට එනවා. අමදොර්ගේ අතර ගැටුමෙන් රමොන්ගේ සහෝදරයව රමොන් මරනවා. හෙක්ටර් …

Read More »

24 [S03: E12] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසින්…. කලින් කොටස බලන්න ඇතිනේ. නිනා වෛරස් එක ගන්න අමදොර්ලට මුදල් දෙන්න හදනවා.. එයාලා අහනවා ගිණුමට බැර කරන්න පුළුවන්ද කියලා.. ඒ ගමන්ම ජැක් CTU එකේ යට තොරතුරු දෙනවා හොරෙන්ම.. CTU එකේ අය ජැක්ව බෙර ගන්නත්, අනිත් අයව අල්ලගන්නත් ජැක් කියපු තැනට එනවා. අද කොටසින්… මෙම සියල්ල සිදු වන්නේ අලුයම …

Read More »

24 [S03: E11] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසින්…. ජැකව අරන් යන කට්ටියට ජැක්ගෙන් අහනවා ඇමදොර්ගේ දුරකථනය hack කරන්න පුලුවන්ද කියලා. ජැක එයාලට උදව් කරන්න කැමති වෙනවා. CTU එකට ගෙනාපු චාලිගේ ලමයවත් ලොක්කට අහු වෙනවා. CTU එක අමදෝර්ගේ දුරකථනය hack කරලා නිසා ඔහු ගමන් ගන්න සියලුම තැන දන ගන්නවා. ඇමදොරුයි ජැක් නිනා ඉන්න තැනට යනවා virus එක …

Read More »

24 [S03: E10] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසින්… ඇලනුයි ජනාදිපති අතර පොඩි ගනුදෙනුවක් කරන්න ඇලන් ජනාදිපති මන්දිරයට එනවා. ඒ ගනුදෙනුව කරන්න ජනාදිපති අකමැති වෙනවා. බෞරි සලාසර් සහෝදරයොත් එක්ක මැක්සිකෝ වල එයාගේ සම්ප්‍රේක්ෂණය ප්‍රතිචාර වැඩ කරන එක නැවතිලා. CTU එකේ හැමදේම කරනවා නැවත හදන්න සම්බන්දතාවය. ඒ අතරම තමයි වයිරස් එක වැඩි ගානකට විකුනන්න ලන්සුව තියන්නේ. ඒ වයිරස් …

Read More »

24 [S03: E09] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් පැයේදී දකින්න ඇතිනේ ජැක් ඔහුගේ රහස් මෙහෙයුම පිලිබදව ඩේවිඩ් හට කියනවා සහ ඩේවිඩ් ඒ පිලිබදව මල පැනලා ඉන්නෙත්. කොහොම ජැක් සමත් වෙනවා රමොන් සහ හෙක්ටර් යන දෙදෙනාවම ඔහුගේ අදහසට කැමති කරවගන්නත්. ජැක් ලස්සනට මෙහෙයුම කරගෙන යන අතරතුරේදී එඩ්මන්ස් වැඩේ දෙල් කරනවා. ඔහු හිතාගෙන ඉන්නේ රමොන් විසින් ජැක්ව පැහැරගෙන ඇවිත් …

Read More »

24 [S03: E08] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් පැය මතක ඇතිනේ නේද කට්ටියට කලින් පැයේදී ජැක්ව රමොන් මෙක්සිකෝවට අරගෙන යනවා සහ ගේල් ව CTU එක විසින් ප්‍රශ්න කරනවා. ටෝනි නැවතත් CTU එකට එනවා. ගේල් සාල්සර් වෙනුවෙන් වැඩ නොකරන බවත් කියනවා.. අද පැයේදී–> අද පැය දිවයන්නේ 8:00 p.m.-9:00 p.m කාලය තුල. අද හෙක්ටර් විසින් ජැක්ව මරන්න එපා කියලා …

Read More »

24 [S03: E07] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් පැයේදී දකින්න ඇතිනේ ගේල් “රමොන් සාල්සාර්” වෙනුවෙන් වැඩ කරනවා කියලා කිම් හොයාගන්නවා. ගේල් කිම්ට තුවක්කුවක් එල්ල කරෙගන ඉන්න කොට තමා කලින් පැය ඉවර උනේ. හෙක්ටර්ගේ අණ පරිදි රමොන් ජැක්ව හිර කාරයෙක් විදිහට මෙක්සිකෝ අරගෙන යනවා. ඩේවිඩ් පාමර් ජාතික විවාදය අතර මගදී නතර කරලා දානවා. අද පැයේදී—->> අද පැය දිවයන්නේ …

Read More »

24 [S03: E06] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් පැයේදී දකින්න ඇතිනේ ජැක් සහ රාමොන් සිර කරුවන්ගේ සිර කරුවන් වෙනවා. ඔවුන් පැනගන්නත් සමත් වෙනවා අවසානයේදී. ක්ලෝයි ඔ බ්‍රයන් සොයාගන්නවා ජැක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවෙක් කියලා. කීමටත් මේ ගැන දැනගන්න ලැබෙනවා. පාමර් විවාදයට සුදානම් වෙනවා. මේ පැයේදී, මේ පැය දිව යන්නේ 6:00 p.m.-7:00 p.m. අතර කාලය තුල ජැක් සහ …

Read More »

24 [S03: E05] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයෙන්… වෛරසය ආසාදනය වී සිටින කායිල් සින්ගර්ව හොයාගන්න වැඩි කාලයක් ගත වන නිසාත්, ත්‍රස්තවාදීන් ලබා දී ඇති කාලය ඉතාම සීමිත නිසාත්, ජැක්, ඩේවිඩ් පාමර් සමඟ සාකච්ඡා කර තීරණය කරනවා, රමෝන් සලසාර්ව ඔහුගේ ත්‍රස්ත කණ්ඩායමට බාර දෙන්නට. හැබැයි මේ වැඩේ ජැක් කරන්න යන්නේ CTU එකට හොරෙන්. නමුත් ජැක් විසින්ම සිර …

Read More »

24 [S03: E04] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයෙන්… ජැක් වගේම හෙක්ටර් සලසාර්ගේ කණ්ඩායමත් කායිල්ව හොයනවා. විශ්වාස කරන්නේ, කායිල්ට වෛරසයක් ආසාදනය වෙලා කියලා. ඒ අතරතුරේ, ඩේවිඩ් සහ එයාගේ සහෝදරයා වෛද්‍යය පැකර්ඩ්ගේ අතීතය සම්බන්ධයෙන් වාද කරනවා. ඒ වගේම ටෝනි කණ්ඩායමක් අරගෙන යනවා සාප්පු සංකීර්ණයකට, කායිල්ව අල්ලගන්න හිතාගෙන. ඒත් අවාසනාවට ඔහුට සලසාර්ගේ කණ්ඩායමේ කෙනෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වෙන්නට සිදු …

Read More »

24 [S03: E03] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම 3 වෙනි එපියත් අරන් ආවා. ඒ කියන්නෙ තුන් වෙනි දවසෙ තුනවෙනි පැය. මතකයිනෙ කලින් කොටසෙදි වුණ දේවල්. කලින් කොටසෙදි කායිල් සිනගර් ගැන දැනගත්තා, එයා ළග තමයි වෛරසය අඩංගු මත්ද්‍රව්‍ය පාර්සලය තියෙන්නෙ කියලා. අද කොටසෙදි වෙන්නෙ CTU එකේ බවර් ඇතුළු පිරිස කායිල් ව හොයාගන්න දරණ වෑයම. එහෙනම් ඊළග කොටස …

Read More »

24 [S03: E02] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. මම අද අරන් ආවා 24 කතා මාලාවෙ තුන් වෙනි දවසේ දෙවනි පැය. මතකයිනෙ මේ කතාව ආරම්භයේ මොකද වුනේ කියලා. මාරාන්තික වෛරසයක් නිදහස් කරන්න යන එක තමයි මේ පාර ඇති වන තර්ජනය. අද කොටසේ දි මේ වෛරසය ආසාධනය වෙලා තිබ්බ මලසිරුර ගැන විස්තර වගේම මේ වෛරසය අන්තර්ගත වෙලා තියන …

Read More »

24 [S03: E01] | තුන්වැන්නේ පලමු ක්‍රියාන්විතය… [සිංහල උපසිරැසි සමඟ]

ඕං මාත් සම්බන්ද උනා 24 ක්‍රියාන්විතයට. මේ මගේ 10 වන උපසිරසි ගැන්වීම. මම අද ගේන්නේ සීසන් 3නේ පලමුවැනි පැය. ඔයාල දන්නවානේ මේ කතාවේ ජිව අවි, බෝම්බ, උණ්ඩ වලින් අඩුවක් නැත කියලා. මේ කතාවෙත් පටන් ගත්ත ගමන් ප්‍රහාර තමයි. පෙර කතාව අවසානයෙන් වසර 3කට පසු කතාවක් තමයි මේ සීසන් එකෙන් දිග …

Read More »

24 [S02: E24] | දෙවන පැයේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලට අරගෙන එන්නේ 24 දෙවන කතාමාලාවේ අවසන් කතාංගයයි. 2003 වසරේ මැයි 20 වනදා තමයි තිරගත වෙලා තියෙන්නේ. 24 කතාමාලාව සමග දිගටම රැඳී සිටි හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මේ උපසිරැසිය නිර්මාණයේදී ඇතිවූ සුළු සුළු ගැටලු නිරාකරණයට සහය වුණ බයිස්කෝප් කණ්ඩායමේ හැමදෙනාටම ස්තුතියි 🙂 මේ කොටසේ තියෙන්නේ දෙවෙනි දවසේ උදේ …

Read More »

24 [S02: E23] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ජැක් අලෙක්ස් හෙවිට් ඉන්න තැන හොයා ගන්නවා. එයා තමයි මේ බොරු හඩ පටය හදලා තියෙන්නේ. එත් එතනට ගියාම ශෙරී හම්බ වෙනවා ජැක්ට. මේ අතර කිම් එනවා මැතසන්ලාගේ ගෙදර එයාගේ බඩු අරන් යන්න. එතකොට එයාට තවත් සිදුවීමකට මුහුන දෙන්න වෙනවා එයාගේ සේවා දායකයාගෙන්. එතනදී කිම් ජැක් ගේ උපදෙස් මරලා මැතසන්ව මරන්න …

Read More »

24 [S02: E22] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදී කැබිනට් මන්ඩලය වාද කරනවා 25වෙනි සංශෝදනයය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිලිබදව. 25 වෙනි සංශොධනය ක්‍රියාත්මක කලොත් ජනාධි පති පාල්මර්ට තනතුරෙන් ඉවත් වෙන්න සිද්ද වෙනවා. අන්තිමේදී කැබිනට් මන්ඩලය ජනාධිපති තුමාව ඉවත් කරන්න තීරණය කරනවා. මේ අතර මිචෙල්ට පුලුවන් වෙනවා පටිගත කිරීම හදපු නිදහස් වැඩ කරන පරිඝනක ක්‍රමලේඛන ශිල් පියාව …

Read More »

24 [S02: E21] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මම වැඩිදෙයක් මෙකෙදි කියන්නේ නෑ පසුගිය පැය 20 තුල සිදුවු සිදුවිම් වල ප්‍රථිපල මේ කතාංගයේ සිට ඉදිරයට දකින්නට පුළුවන් වේවි. කතාව වෙනස් පැත්තකට දැන් යොමුවෙන්න පටන් ගන්නවා. වෙනදා වගේම අංජන ‍සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සියළු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ season එකට මම දෙන අවසාන සබ් එක තමයි මේ. මිලග පැයේදි …

Read More »

24 [S02: E20] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

24 කතා මාලාව කියන්නේ මමත් ආසාවෙන් නරඹපු සුපිරි කතාමාලාවක්. ඉතිං එකේ උපසිරසගන්වන්ට ලැබිමත් සතුටක්. බයිස්කෝප් අඩවියේ කලයක් තිස්සේ තිබුනු අඩුවක් තමයි 24 කතා මාලාවේ උපසිරස. ඒක එහෙම වුනේ එවගේ දිගු කතාමාලාවක් අඛන්ඩව උපසිරස ගන්වන්න තිබුනු ප්‍රායෝගික ගැටලුව. නමුත් අංජන ‍සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සියළු දෙනාගේ කැපවිම මත දැන් දිනපතාම ඔබ …

Read More »

24 [S02: E19] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ජැක්, කේට්, යුසුෆ්, සහ වොලස් දරුණු සටනකින් පස්සේ ගැලවිලා වාහනයට යනවා.පැනගන්න සහාය ලැබුනා මිචෙල්ගෙන් ඉන්ෆරෙඩ් චන්ද්‍රිකා වීඩියෝ වලින්. ඒත් වොලස්ට දරුණු තුවාල සිදුවෙනවා බෙල්ලට වෙඩි වැදීමෙන්. ජැක් රෝහලකට වොලස් එක්කරන් යන්න උත්සාහ කලත් වොලස් ඒකට විරුද්ද වෙනවා. නමුත් වොලස්ට අසාධ්‍ය වෙන නිසා සායනයක් පවත්වන තැනකට වොලස්ව අරන් යනවා. වොලස් මරනයට …

Read More »

24 [S02: E18] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයෙදී කොන් කරලා හිටපු යුසුෆ් අවුඩා ජැක් බවර හා එකතු වෙලා ජොනතන් වොලස් හම්බ වෙන්න යනවා. ජොනතන් වොලස් කලින් වැඩ කල සේවා යෝජකයාගේම ඉලක්කයට එයා පත් වෙලා සහ එයා කේට්ව ඉල්ලනවා සාක්කි දෙන්න හුවමාරුවක් විදියට. ජැක් බවර් කේට් ජොනතන් වොලස්ට දෙයිද? අපි බලමු මේ පැයේදී මොනවද වෙන්නේ කියලා. ටොරන්ට් …

Read More »
error: Alert: Content is protected !!