Tuesday , June 22 2021

Tag Archives: Elisha Cuthbert

24 [S02: E17] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ජැක් සහ මිචෙල් සයිඩ් අලීගෙන් ප්‍රෂ්ණ කරනවා මේ පටිගත කිරීම ගැන. ඔහු ඒක බොරු එකක් කියලා කියනවා. මේ අතර සයිඩ් අලීව ග්වන්තනොමෝබේ එකට මාරු කරන්න යන අතරේ ස්නයිපර් වෙඩි පහරකින් මරනයට පත්‍ වෙනවා. මේ අතර පාල්මර් සූදානම් වෙනවා මෙයට සම්බන්ද රටවල් වලට විරුද්දව යුධමය ක්‍රියාමාර්ග ගන්න. බලමු මේ …

Read More »

24 [S02: E16] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ඔවුන් බොම්බය සොයා ගන්නවා. ඒත් ඒක අරින්න බැරි විදියට සීල් කරලා තියෙන්නේ. ටෝනි සහ මිචෙල් සැක කරන්න පටන් ගන්නවා මැද පෙරදිග රටකින් පැමිනි බුද්දි අංශ නියෝජිතයෙක් වන යුසුෆ් අවුඩා ගැන. අලීගේ ගෙදරින් හම්බ වෙච්ච ටේප් එක මැද පෙරදිග රටවල් අලී සමග කරපු සාකච්චාවන්‍ක පටි්‍ගත කිරීමක්. ඒ න්‍යෂ්ඨික බෝම්බයක් …

Read More »

24 [S02: E15] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී සැටැටොන් කියනවා හත්වෙනි කොමාන්ඩෝ භටයෙක් හිටියා කියලා. ජැක් නුත් අවසන් නිගමනයකට එනවා වෙඩි වැදීමෙන් වෙච්ච තුවාල දිහා බලලා. මේ අතර ත්‍රස්ථවාදීන්ගෙන් කෙනෙකු වන ඔමාර් ගුවන් යානයක් අරන් පැනලා යන්න හදනවා ඒත් ජැක් අල්ලා ගන්නවා. ඒකෙත් බොම්බයක් තියෙනවා. ඒත් ඒක බොරු එකක්. කේට්ට නංගිව හම්බ වෙනවා සහ ජැක් පැමිනියේ …

Read More »

24 [S02: E14] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ජැක් සහ කන්ඩායම ස්ටැටර්න්ගේ හමුදා කන්ඩායමට මුහුණ දීමට සැරසෙනවා. එම හමුදා කන්ඩායම නොර්ටන් ගුවන්තොටපලේ බොම්බය ආසන්නයේ ඉන්න බව දැන ගන්නවා. මේ අතර කිම්ට හමුවෙන අසාමාන්‍ය දඩයක්කාරයා ගැන සැක හිතෙනවා. ස්ටැර්ටන් අන්තිමට පාල්මර්ට කියනවා බෝම්බය තියෙන තැන. එයා පාපොච්චාරනයක් කරනවා සති ගානක ඉදන් එයා මේ බෝම්බය ගැන දැනන් හිටියා …

Read More »

24 [S02: E13] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ජැක් හොයා ගන්නවා පිලිස්සුන සිරුර අලීගේ නොවන විත්තිය. ඊට පස්සේ සැගවෙච්ච උමගක් දිගේ යද්දී අලීව අල්ලා ගන්නවා. පසුව ජැක් බවර් බොම්බේ තියන තැන කිව්වේ නැත්නම් අලීගේ පවුලේ අය මරණ බවට තර්ජනය කරනවා. ඒවගේම අලීගේ දරුවෙක් බොරුවට වෙඩි තියලා මරන ආකාරයේ රන්ගනයක යෙදනෙවා. එලෙසම දෙවැනි දරුවා මැරන්න යද්දී බොම්බය …

Read More »

24 [S02: E12] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, ඔන්න එහෙනම් ඊයේ කොටස බලලා නොඉවසිල්ලෙන් අද කොටස බලන්න බලන් ඉන්න ඔයාලා වෙනුවෙන් 12 වෙනි කොටස අරන් ආවා. පසුගිය කොටස අමුතුවෙන් මතක් කරන්න දෙයක් ඉතිං නැහැනේ. ඊයේ බලපු නිසා මතක ඇතිනේ. ඒත් මම කෙටියෙන් කියන්නම්. ජැක් සයීඩ් අලිගෙන් ප්‍රෂ්ණ කරනවා බෝම්බය තියෙන තැන ගැන දැනගන්න. අන්තිමට ඒක තියෙන්නේ …

Read More »

24 [S02: E11] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න බයිස්කෝප් එකේ සියළුදෙනාම වගේ එකතු වෙලා කරන මේ දැවන්ත වැඩේට මමත් පුංචි දායකත්වයක් දෙන්න හිතුවා. 24 ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මම පුංචි කාලේ ඉදන්ම බලපු සුපිරිම කතා මාලාවක් තමයි මේක. ඔයාලා හැමෝම 24 ගැන ඕනාවටත් වඩා දන්නවනේ. මේක කතා මාලා 9ක් තිබුනත් ඒ නමයම කිසිම …

Read More »

24 [S02: E10] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ජැක් සමත් වෙනවා නීනව පොළඹවා ගන්න එලියට එන්නට, ඒ වගේම ස්නයිපකරු ජැක්ව බේරාගන්නත් සමත් වෙනවා. නීනා අත්අඩංගු පත්වූ පසු ජැක් අලීගේ තැනට යනවා, ඔහුගේ ආධාරකරුවා මරාදැමූ කේට්ව සොයා. ඇයව ප්‍රශ්ණකිරීමෙන් පසු ඔහු තේරුම් ගන්නවා ඇයම පමණයි අලි දැකපු කෙනා සහ ඔහුව අඳුනාගන්න හැකි එකම කෙනා විදියට.. වැඩිය කියන්න යන්නේ නෑ, …

Read More »

24 [S02: E09] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දකින්න ඇතිනේ කලින් කොටසේදී රොන් විලන්ඩ් මාධ්‍යට බෝම්බය ගැන තොරතුරු හෙළි කරනවා සහ ජනාධිපති තුමා ඒ ගැන ජනතාවගෙන් සගවනවා කියලත් කියනවා. කිම් පොලිසියට අහුවෙනවා වගේම, නිනා බෝම්බය තියන ස්ථානය ගැන අහගෙන තොරතුරු සපයන කෙනාව මරලා දානවා. අද කොටසින් අද නිනා සහ ජැක් ගමන් කරන ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල …

Read More »

24 [S02: E08] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ දෙවෙනි කොටසත් අරන් අවා. පලවෙනි එකට ගොඩක් ප්‍රතිචාර අවා. මේ කොටසත් මාරු. මේකටත් Gayan සොයුරා ගොඩාක් උදව් කරා. කලින් කොටස… ජැක්ගේ දුව එයාගේ පෞද්ගලික තොරතුරු හොරෙන් බලනවා. ඒ සදහා CTU එකේ ඇතුලෙන් තොරතුරු ගන්නවා හොරෙන්. ජැක්ගේ නෝනාගෙන් ජැක් අහනවා විසලියා වල ඉන්නේ කව්ද කියලා. එයා කියනවා එහේ ඉන්නේ මාමුඩි …

Read More »

24 [S02: E07] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම අරගෙන ආවේ 24 දෙවෙනි අදියරේ 07 වෙනි කොටසයි. කලින් කොටස බලපු ඔයාට මතක ඇතිනේ මොකද උනේ කියල. ඉතින් අද කතාව පටන් ගන්නේ එතන ඉඳන්. ජැක් බවර් සහ නීනා, FBI නියෝජිතයන් කිහිපදෙනෙක් සමඟ බෝම්බය ගැන තොරතුරු දන්නා කෙනෙක්ව සොයාගෙන ගුවන්ගත වෙනවා වයිසලියා වලට. පසුව නීනා ඒ පුද්ගලයව හම්බවුනාට …

Read More »

24 [S02: E06] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම සබ් එක බාගෙන බලන එක නවත්වලා සබ් එකක් කරලා බලන්න ඕනි කියල හිතිලා දැන් ගොඩක් කල්. හැබැයි මේක කරනකොට තමා තේරුනේ සබ් දාන එකේ අමාරුව. මේ අවස්ථාව සලස්වල දුන්නට අංජන සහෝට ස්තුතියි වෙන්න ඕනේ. රොයිලි අයියා ඇතුළුව අනිත් 24 සබ් දාන කණ්ඩායමත් මම හිරවුන තැන්වලදී උදව්කරපු බවත් මෙතැනදී මතක් …

Read More »

24 [S02: E05] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්…! කොහොමද ඔන්න ඉතින් ප්‍රසිද්ධ ටෙලි කතාමාලාවක් වන 24 කතා මාලාවට උපසිරස යොදන්න මටත් අවස්ථාවක් අවා.. ජැක් ගේ ජිවිත කතාව රැගත් මේකතා මාලාව අතිශය ජනප්‍රිය වෙලා තියෙනවා. අපි දවසගානෙම කොටස බැගින් දෙන නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඔන්න අද දෙවැනි කතා මාලාවේ පස්වෙනි කොටස. කතාව ගැනනම් වැඩිට කියන්න බලාපොරොත්තු වෙන්නෑ. …

Read More »

24 [S02: E04] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? කට්ටියම අපිට හොද කියන්න ඇතිනේද මේ දවස් ටිකේ 24 සබ් දිනපතා දීපු නැති 1 ට 🙂 ඇත්තටම ඒකට හේතුව මගේ කොම් 1 එකේ වෙච්ච අවුලක් නිසා. ඒක නිසා කට්ටියගෙන්ම සමාව ඉල්මින්. මේක මගේ නමින් පෝස්ට් උනාට මේ සබ් 1 වැඩි ගෞරවය යන්න ඔනේ අපේ ඩිල්ෂාන් සහෝට, රවිදු සහෝට සහ …

Read More »

24 [S02: E03] | අනතුරක් අතළඟ…! [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලට අරගෙන එන්නේ 24 කතා මාලාවේ දෙවෙනි දිනයේ තුන්වන කොටසයි. ආයෙත් කතාංගයක් අරගෙන එන්න පුලුවන් වුණාට සතුටුයි. ටිකක් හදිසියෙන් තමයි මේක ඉවර කළේ. අඩුපාඩු තිබුණොත් සමාවෙන්න. බැන්නත් කමක් නෑ ඉතින් :D. මේ කොටසේ දැක්වෙන්නේ උදෑසන 10:00 ත් 11:00 අතර සිදුවන සිදුවීම්. CTU එකට බෝම්බ ප්‍රහාරයක එල්ලවෙන එක නතර කරන්න …

Read More »

24 [S02: E02] | දෙවනි දිනය… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා බලන්න ඇතිනෙ 24 දෙවනි කතා මාලාවෙ පළවෙනි කොටස. අද මෙන්න දෙවනි කොටස. මතකයිනෙ පහුගිය කොටසෙදි වෙච්ච දේ. බවර් ආපහු CTU එකත් එක්ක එකතු වෙලා undercover යන්න ලෑස්ති වෙන්නෙ මේ න්‍යශ්ටික බෝමබෙ ගැන හොයන්න. ඒ වගේම ජනාධිපතිතුමා බලන්නෙ කොහෙම හරි කරලා සිද්ද වෙලා තියන තර්ජනය සාමාන්‍ය ජනතාව දැනගන්න එක වලක්වන්න. …

Read More »

24 [S02: E01] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔයාලා මේ ටිකේම 24 පළවෙනි කතා මාලාව රස විදින්න ඇතිනෙ. අද මම අරන් ආවෙ දෙවනි කතා මාලාවෙ පළවෙනි කොටස එහෙමත් නැත්තම් දෙවනි දවසෙ පළවෙනි පැය. ඔයාලට මතක ඇතිනෙ පළවෙනි කතාමාලාවෙ අන්තිමට වුන දේ. බවර්ට එයාගෙ දුව කිම් ව බේරාගන්න පුළුවන් වුනත් බිරිදව බේරාගන්න බැරිවෙනවා. අද කොටස පටන් ගන්නෙ …

Read More »

24 [S01: E24] | අවසාන පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 24 වෙනි කොටසත් අරන් ආවා. මෙතනින් පලමුවෙනි කතාසමය අවසාන වෙනවා. එහෙනම් මතක් කරගෙන ඉමු කලින් කොටසෙ වුනේ මොකක්ද කියලා. ජැක් බවර්ගෙ දුව ඩ්‍රේසන්ගෙ මිනිස්සුන්ගෙන් පැනගන්නවා. ජැක් තාම මේක දන්නෙ නැහැ. එයා දුව වෙනුවට භාර වෙන්න යන්නෙ. ඩ්‍රේසන් හදන්නෙ මේක ජැක් දැනගන්න කලින් ජැක්ව ගෙන්න ගන්න. …

Read More »

24 [S01: E23] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 24 පලමුවෙනි කතාමාලාවෙ 23 වෙනි කොටස මන් අරන් ආවා. කට්ටිය හිතේ හැටියට කතාව බලනවා ඇති කියලා තමා මන් නම් හිතන්නෙ. මොකද දවසට එක එපිය ගානේ ලැබෙනවනෙ. මේ කතාව ලොව පුරා ඉතාමත් ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර ලබාගත්තා. දැනට කතාමාලා 9 ක් විකාශය වී අවසානයි. ඔයාලා පලවෙනි කතාමාලාව නරබලා අවසාන වෙද්දි …

Read More »

24 [S01: E22] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

නීනා ජැක්ගේ පවුලේ අය නැති වෙච්ච එක ගැන ජැක්ට කියන්න සැරසෙනවා. ඒත් මේසන් ඒකට ඉඩ දෙන්නේ නැහැ.මේසන් විස්වාස කරනවා ජැක්ට පවුලේ අය ගැන කිව්වොත් මෙහෙයුමට තියෙන අවධානම අඩු වෙයි කියලා. මේ අතර ඩ්‍රේසන් ටෙරීව මන්න උත්සාහ ගැනීම සහ ටෙරීගේ ගෙදර වෙනත් දේ නිසා මතකය ආපහු ලැබෙනවා. වෙනත් තැනකදී කිම් මත්ද්‍රව්‍ය …

Read More »
error: Alert: Content is protected !!