Thursday , September 24 2020
Breaking News

Tag Archives: Ellen Burstyn

Requiem for a Dream (2000) with sinhala subtitles | හඹා යන්න ඒ සිහිනය පසුපස…..[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ඒ වගේම මම කලින් කරපු “The Road Home අනන්තයට යන පාර දිගේ… (1999) ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම ස්තූතිවන්ත වෙන්න මේක අවස්තාවක් කර ගන්නවා. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ …

Read More »

The Fountain (2006) with Sinhala Subtitles | අමරණීයත්වය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ හත්වෙනි උපසිරැසි නිර්මාණයයි. මේක ටිකක් සාමාන්‍ය රීතියෙන් වෙනස්ව නිපදවුණු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුල්වරට තිරගත වුණේ 2006 නොවැම්බර් 22 වැනිදා. IMDb දර්ශකයෙ 7.3/10 ක අගයක් ලබාගෙන ඇති The Fountain (2006) ඇමරිකන් ඩොලර් මිලියන 35ක ඇස්තමේන්තුගත වියදමක් දරා නිපදවා තිබෙනවා. රංගන ශිල්පීන්: Hugh Jackman – තෝමස්/ ටොමී/ ටොම් ක්‍රියෝ Rachel …

Read More »

The Exorcist (1973) | දරුනූ භූතාත්මයකට එරෙහි වූ යාතිකාව. [සිංහල උපසිරැසි සමඟ]

මෙතෙක් කරන ලද වඩාත්ම සන්ත්‍රාසයට පාත්‍ර වූ exorcism වන මෙම කථාවේ සත්‍ය සිදුවීම් මත ලිහිල්ව පදනම් වේ. රේගන් නැමැති දැරියකට දරුණු භූතාත්මයක් තම ශරීරය තුළට ඇතුළු වෙයි. ඇගේ මව මෙය සාමාන්‍ය රෝගයක් යැයි සලකා වෙදදුරකු පතා රෝළහට ඇතුළු කරයි. කාලය යත්ම ඇගේ ශරීරයේ විශාල වෙනස් කම් වෙමින් තත්වය දරුණු අතට …

Read More »

The Age of Adaline (2015) | සදාකාලික රුවැත්තියකගේ කතාවයි මේ…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අද හදිස්සියේම තවත් චිත්‍රපටියක් ඔයාලට අරන් එන්න වුනා. වෙන කෙනෙක් බාර ගත් එකක්. ඒත් එයාට වුන අකරතැබ්බයක් නිසා මට බාරගන්න වුනා. ඒත් මේකෙ උපසිරසි කොටසක් එයා කරලාමයි දුන්නෙ. ඒ නිසා ස්තූතිය එයාටත් හිමියි. චිත්‍රපටිය තමයි The Age of Adaline (2015). හරිම ලස්සන කතාවක්. IMDb 7.3/10ක අගයක් අරන් තියනවා. …

Read More »

The Calling (2014) | මරණයෙන් අවදි විය හැක්කේ ජේසුතුමන්ට පමණද? [සිංහල උපසිරැසි සමඟ]

ටික කලෙකට පස්සේ ඔන්න ආයෙත් මම සබ් එකක් ගෙනාවා.මේක ගැන මාව දැනුවත් කරපු සමීර අයියටත්, මාගේ සමකාලින, සම වයස් උපසිරැසි නිර්මාණකරුවා වන අදිත ප්‍රවීන් සහෝටත් මම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. හරි දැන් ෆිල්ම් එකේ තොරතුරු ටිකක් බලමුකෝ. මේක Thriller ගණයට අයත් වන එකක්.තාම රිලීස් වෙලා නැති නිසා IMDB අගයක් නම් නෑ.ඔයාලම …

Read More »
error: Alert: Content is protected !!