Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Ellen Page

The Umbrella Academy [S01 : E10] Sinhala Subtitles | වයිට් වයලීන්ගේ ආගමනය [සිංහල උපසිරසි සමඟ]

කොමික් සීරීස් අතින් ගත්තම උපරිම සාදාරනයක් කරන නෙට්වර්ක් එකක්නේ නෙට්ෆ්ලික්ස් කියන්නේ. ඔවුන් 2019 වර්ෂයේ අලුත් වැඩකට යොමු වුණා. ඒ ඩාර්ක් හෝර්ස් ආයතනයෙහි කොමික් කතාවක් ටෙලිවිෂනයට ගෙන ඒම. ඒ කතාව නමින් The Umbrella Academy. මේ කතා මාලාව කොච්චර විශිෂ්ට එකක් වුණාද කිවුවා නම්, පළවෙනි සීසන් එක එන්නත් කලින්ම දෙවෙනි සීසන් එකට …

Read More »

The Umbrella Academy [S01 : E09] Sinhala Subtitles | වෙනස්වීම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අම්බ්‍රෙල්ලා ඇකැඩමි කතා මාලාවේ නවවැනි කොටස අරන් එන්නයි මේ සූදානම. ඉතිං කොටස් 10 කින් යුතු මේ කොමික් වෙබ් සීරීස් එකේ පළමු අදියර තව එක එපියකින් ඉවර වෙනවා. කලින් කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. කලින් කොටසේ දකින්න ඇතිනේ ඇලිසන් වන්යා හොයන් යනවා. ඒකට ඇය පොලිස් නිළධාරියෙකුගේ උපකාර අරගන්නවා. මේ …

Read More »

The Umbrella Academy [S01 : E08] Sinhala Subtitles | මට ඇහුණා ඕපදූපයක්… [සිංහල උපසිරසි සමඟ]

The Umbrella Academy නෙට්ෆ්ලික්ස් වෙබ් කතා මාලාවේ පළමු අදියරේ අටවෙනි කොටසයි බයිස්කෝප් යාලුවන්ට මේ විදිහට අරගෙන එන්නේ. තව කොටස් දෙකකින් මේ විශිෂ්ට කොමික් කතා මාලාවේ පළමු අදියරට අවසානය ලැබෙනවා. දුක් වෙන්න එපා, මොකද අනිවාරෙන්ම දෙවෙනි අදියර මේ වසරේ හෝ 2021 දී අපිට දැකගන්න ලැබේවි. කලින් කොටස විශේෂ සිදුවීම් රැසකින් අඩංගු …

Read More »

The Umbrella Academy [S01 : E07] Sinhala Subtitles | විය යුතු දිනය [සිංහල උපසිරසි සමඟ]

The Umbrella Academy වෙබ් කතා මාලාවේ හත්වෙනි කටසයි මේ අරන් එන්නේ. දැන් කාතාව එන්න එන්නම පැහැදිලි වෙමින් තියෙන්නේ. ඒ වගේම දැන් කතා මාලාවට අමුතුම ජවයකුත් ලැබිලා තියෙන බව ඔයාලා දකින්න ඇතිනේ. හරි එහෙනම්, අපි අද වැඩේට බහිමුකෝ. කලින් කොටසේ දකින්න ඇති ෆයිව් කොමිෂන් එකේ මූලස්ථානයට ගිහින් කරපු හදියක්. ඔහු කොමිෂන් …

Read More »

The Umbrella Academy [S01 : E06] Sinhala Subtitles | නොවිය යුතු දිනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයවෙනි එපියත් අරගෙන ආවා. තව කොටස් හතරකින් පළවෙනි සීසන් එක ඉවර වෙනවා. ඉතිං මේ ආරම්භ වෙන්නේ පළවෙනි අදියරේ අවසන් භාගයයි. ඒ නිසා අවසන් කොටස් වෙද්දී ඊළඟ කොටසෙ ඉඳන් වෙන සිද්දි ඉතාම වැදගත්. දැන් ඉතිං එන්න එන්නම් පළවෙනි එපි ටිකේ හදපු පැටලිලි ටික ලෙහෙන ගමන් තියෙන්නේ. ඉතිං අද එපියත් බලලම …

Read More »

The Umbrella Academy [S01 : E05] Sinhala Subtitles | අංක පහ [සිංහල උපසිරසි සමඟ]

The Umbrella Academy වෙබ් සීරීස් එකේ පස්වෙනි කොටසත් ඔන්න අරන් ආවා. මේ තාක් කොටස් බලපු අයට දැනෙන්න ඇතිනේ මේකෙ රහ කොහොමද කියලා. සංගීතය, රංගනය මේ හැම අතකින්ම පට්ටම කතාවක් තමා මේ අම්බ්‍රෙල්ලා ඇකැඩමි කියන්නෙ. ඉතිං ඔයාලට මෙච්චර කල් බලපු කොටස් වලින් තේරෙන්න ඇතිනේ මේක ගලන් යන්නෙ කාල තරණයත්, නැත්තම් Time …

Read More »

The Umbrella Academy [S01 : E04] Sinhala Subtitles | සඳෙහි මිනිසා [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නෙ නෙට්ෆ්ලික්ස්ලගෙ The Umbrella Academy වෙබ් සීරීස් එකේ හතරවෙනි කොටසයි. දැන් ඉතිං කතාවෙ කුතුහලය එන්න එන්නම වැඩි වෙනවනේ. අටුවා ටීකා ඕනේ නෑ, අපි කෙලින්ම බහිමු අද කතාවට. කලින් කොටසෙ දකින්න ඇතිනේ හේසල් සහ චා- චා දෙන්න ෆයිව්ව හොයන් ඇකැඩමියට පනින හැටි. හැබැයි ෆයිව් එතකොට එහෙ හිටියෙ නෑ. ඒත් …

Read More »

The Umbrella Academy [S01 : E03] Sinhala Subtitles | අසාමාන්‍ය ලෙස සාමාන්‍යය වීම [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නෙ The Umbrella Academy වෙබ් කතා මාලාවේ තුන්වෙනි කොටසයි. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. කලින් කොටසින් දකින්න ඇතිනේ ෆයිව්ව අනාගතේ හිරවෙන හැටි. ඒ කාලෙදි ෆයිවු ඇහැක් හොයාගන්නවා. ඒක ලූතර් ළඟ තිබුණ නිසා එයා හිතන්නෙ ඒක ලෝක විනාශයට සම්බන්ද කෙනාගේ කියලා. ඉතිං ඔහු ඒ හරහා ලෝක විනාශය …

Read More »

The Umbrella Academy [S01 : E02] Sinhala Subtitles | අනාගතයේ අතරමන්ව [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නෙ The Umbrella Academy වෙබ් කතා මාලාවේ දෙවෙනි කොටසයි. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. කලින් කොටස වෙන් වුණේ ගොඩක්ම චරිත හඳුනා ගන්නනේ. ඔයාලට කතාව මුලදිම දකින්න බ්බුණා චරිතවල ආරම්භය. 1989 ඔක්තෝබර් මාසේ දවල් දොළහට ලෝකෙ වටා ළමයි මවුවරු 43 කට ඉපදෙනවා. හැබැයි ඒකෙත් විශේෂත්වයක් තිබුණනේ. ඉතිං …

Read More »

The Umbrella Academy [S01 : E01] Sinhala Subtitles | සහෝදර සහෝදරියන්ගේ නැවත මුණ ගැසීම [සිංහල උපසිරසි සමඟ]

ආයෙත් මම සිංහල උපසිරැසියක් අරගෙන එන්නයි මේ හදන්නේ. ඔන්න මාත් අළුත් වැඩක් පටන්ගත්තා. මීට කලින් දුන්නේ චිත්‍රපටනේ. ඉතිං ඔන්න මමත් කතා මාලාවකට උපසිරැසි දෙන්නයි මේ සූදානම් වෙන්නේ. මුලින්ම අපි මේකට පාදක වුණ දේවල් ගැන කතා කරමු. දැන් චිත්‍රපට, රූපවාහිනී කතාමාලා ප්‍රේක්ෂකයන්ට කොමික් පාදක කරගත් නිර්මාණ අළුත් දෙයක් නෙවෙයිනේ. මොකද දැන් …

Read More »

Flatliners (2017) Sinhala Subtitles | හදවත නිමේශයකට නතර කරමින්, මරණින් මතු ජීවිතය කරා… [සිංහල උපසිරැසි සමග]

කවුරුහරි කෙනෙක් මගේ අතින් අල්ලගෙන, මාව එක්කගෙන යනවා වගේ හැඟීමක් මට දැනුණා. මුලින්ම මං දැක්කේ ආලෝකයක්. ලොකු ආලෝක කදම්බයක්. දීප්තිමත්ව. එක සැරේටම, මං හිටියෙ වෙනස්ම තැනක. පිරිසිදු ශක්තිය. මං අත්විඳපු දේ විස්තර කරන්න මං ළඟ වචන නැහැ. මේකෙදි, ශරීරයෙන් පිටවීමේ අත්දැකීම ලබාගන්න මට පුළුවන් වුණා. මාව පිටිපස්සට ඇදගෙන යනවා වගේ …

Read More »

Into the Forest (2015) with Sinhala Subtitles | වනමල් සුවඳ සොයුරු දම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්, මෙවර ඔබ වෙත ගෙන එන්නේ නවතම සිනමා පටයක්. අනපේක්ෂිත සිදුවීම් පෙලකට මුහුන දීමට සිදුවන දෙසොහොයුරියන්ගේ කතාවක්. 2015 වසරේ තමයි තිරගත වුනේ. කතාව පොඩ්ඩක් හඳුන්වන්නම්. තරමක් කැලෑබද පෙදෙසක සොයුරියන් දෙදෙනෙක් ජීවත් වෙනවා පියා සමග. ඔවුන්ගේ මව මිය ගිහින්. ඔවුන් නිතරම නගරයට එනවා අවශ්‍යතා සඳහා. වැඩිමල් සොයුරිය, ඒ කියන්නේ අක්කා …

Read More »

X-Men: Days of Future Past (2014) | නවමු ආරම්භයක් වෙත. (250) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම මගේ බයිස්කෝප් සිංහලෙන් නම් සොඳුරු කොටිවලිගය අල්ලගෙන ගෙවන ජීවිතයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ තමා මගේ 250 වෙනි උපසිරැසියයි අද මේ ඔබට ගෙන එන්නේ. 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසියෙන් පටන් අරගෙන අතර මැද සෑහෙන කාලයක් නිහඬව ඉඳලා මගේ 50 …

Read More »
error: Alert: Content is protected !!