Sunday , September 20 2020
Breaking News

Tag Archives: Ellora Torchia

Beowulf: Return to the Shieldlands (2016) [E12] with Sinhala Subtitles | යුද්ධය…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ ගොඩක් දේ වුනා, රීඩා බ්‍රිගන්වලින් එන්නේ ස්ලීන් කර ද්‍රෝහිකම ගැන දැනගෙන, ඒ වෙනුවෙන් එයාව සිරගත කරනවා, නමුත් එයා නගර ආරක්ෂකයන් එකක් කතා කරගෙන කොහොම හරි යනවා ද්‍රකා පාලම වෙත වුල්ෆිග් හා බ්‍රිගන් සේනාවේ ගමන පරක්කු කරන්න. ඒ වගේම වා හා බේවුල්ෆ් යනවා වානිවරුන් වෙත සහයක හමුදා ලබා ගන්න, …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E11] with Sinhala Subtitles | ලේ අයිතිය…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ බෙවුල්ෆ් බ්‍රකාගෙන් දැනගත් පුවත අරගෙන යනවා රීඩා වෙත, නමුත් රීඩා ඒක ව්ශ්වාස කරන්නේ නැහැ. ඉතින් එයා යනවා බ්‍රිගන් වෙත මේකේ ඇත්ත නැත්ත දැනගන්න. නමුත් ඇත්ත දැනගන්නකොට රීඩා ප්‍රමාදයි, අබ්‍රිකාන් එයාව හිර කරනවා වගේම බලය පරවන්නට අකමැති වුනහම මරා දාන්න හදනවා. නමුත් අවසාන මොහොතේ එයාව බේරා ගන්නවා අබ්‍රිකාන්ගේ බිරිද …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E10] | පැති මාරුව…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ ප්‍රමාදයට හිලව් වෙන්නත් එකක් ඔන්න මේ සතියේ උණු උණුවෙම උපසිරැස අරගෙන එන්නයි සුදානම. පසුගිය සතියේ බෙවුල්ෆ් කලින් සටන් කල මඩ රකුසා එකක් නැවත සටනකට පැටලෙනවා, එකෙන් එයා දැනගන්නවා එල්විනා වෙස්මාරු කරන්නෙක් බව. නමුත් ඇය බේවුල්ෆ්ගේ ජීවිතය බේරා ගන්නවා, නමුත් බේවුල්ෆ් ආයේ හැරෝට් වෙත එන්න එපා කියලා අණ කිරීමක් …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E09] | දැවෙන සුසානය…. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ ප්‍රමාදය සම්බන්ධයෙන්. 2 වැනිදා විභාගයක් තිබ්බා එකෙන් උපසිරසට අත තියන්න ලැබුනේ ඊයේ රාත්‍රියේ. හොඳයි එහෙනම් පසුගිය සතිය, අපි හැමෝම බලාපොරොත්තු වුන මංගල උත්සවය පැවැත්වුනා ඒ වගේම එකේ දී ස්ලින් තමුන් අබ්‍රකාන් එකක් කල සැලසුමත්, කීලා තමුන්ගේ සහෝදරියව ඝාතනය කල හැටිත් එකිනෙකාට හෙළි කළා. දෙන්නා නම් පතාගෙන ආව දෙන්නෙක් …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E08] | රහස්…. [සිංහල උපසිරැසි සමඟ]

අද මම ගෙදර නිසාවෙන් පහු නොකර මේක කරලා ඉවර කරන්න හිතුවා. අද ඉංග්‍රීසි උපසිරැසත් ඉක්මණි එකතු කරලා තිබ්බා ඒ උත්තමයා වෙනදා මේකේ කොපිය කොහොම ආවත් උපසිරසක් ලැබෙන්න බොහොම හවස් වෙනවා. හොඳයි එහෙනම් පසුගිය සතිය, ආක්‍රමණිකයන් බ්‍රිගන් ප්‍රහාරයෙන් පසුව එනවා හැරෝට් වෙත, හැරෝට් වැසියන්ට මේ පිලිබදව කිසිම අවබෝදයක් නැහැ මොකද බ්‍රිගන් …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E07] | හුවමාරුව…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ බ්‍රිගන් වලින් ලැබුන ලුණු නිසාවෙන් අගුටුමිටි ප්‍රහාර නොකඩවා පතල්කරුවන් වෙත එල්ල වුනා වගේම ස්ලීන් හා අබ්‍රිකන් රීඩා හා ඇයගේ පාලනයට විරුද්ධව කුමන්ත්‍රණය කල හැටි අපි දැක්කා. නමුත් ඒ ඔක්කොම අතරේ ආක්‍රමණයක් නිසාවෙන් බ්‍රිගන් වැසියන්ට කරදර සිද්ධ වුනා වගේම අබ්‍රිකන් තුවාල ලැබුවා කියලා මතක ඇති නෙව. කොහොම නමුත් තවමත් …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E06] | ආක්‍රමණය…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ බේවුල්ෆ් එල්වීනා ඇතුළු පිරිස මියර් වත ලගා වෙනවා දෑවැද්දක් නැතුවම ඒ වැලි පනුවෙකුගේ ප්‍රහාරයක් නිසාවෙන්. නමුත් මියර් වෙත ගිහින් බලනකොට එහෙ ජනතාවට ඊට වඩා ප්‍රශ්න… එල්වීනාගේ උදව්වෙන් හා බේවුල්ෆ් ඇතුළු පිරිසගේ පණු දඩයමෙන් ලබාගත්ත ග්‍රන්ථිය උදව් කරගෙන හැදු බෙහෙතකින් ජනතාව සුවපත් කළා වගේම ඒ දඩයම් කල පණුවා තුල …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E05] | මියර්…. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ වුන ප්‍රමාදට. කොළඹින් පිට යන්න සිද්ධ වුන නිසා මේ සතියේ කොටස බලන්න පවා හැකි වුනේ මේ දැන්. ඒ එක්කම තමා උපසිරැස ඉවරයක් කරන්න හැකි වුනේ. දැන් ඉස්සර වගේ කාලය නැහැ නෙව හිතෙන හිතෙන හැටියට උපසිරැස කරන්න…. 🙁 හොඳයි එහෙනම් පසුගිය සතියේ කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. කතාවේ මුල් …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E04] | දෑවැද්ද…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ පහුගිය සතියේ අපි දැනගත්තා බේයන්ගේ මරණය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා, ඒ වගේම වෙස්මාරු කරන්නාට සහය දැක්වුවාට ඔහුගේ බිරිද මරණයට නියම වුන හැටිත්, වෙස්මාරු කරන්නා ගැලවී නගරයේ ඇතිකළ භිෂණය වගේම ඔහුගේ මරණයත් මතක ඇති කියලා හිතනවා. නමුත් දවසේ වැදගත්ම දේ වුනේ බේවුල්ෆ් හා රේට් ස්ලීන් හා ස්කොරන්ව ගලවා ගැනීම …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E03] | තිත්ත ඇත්ත…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ අලුත් රජු පත් කරගැනීම වෙනුවෙන් සමුළුවට සම්බන්ධ වෙන්න වට පිටාවේ පාලකයන් එක්කාසු වුනා වගේම මේ එක පාලයකෙක් රීඩාගේ අත ගන්න ඉල්ලුවා වගේම තවත් කෙනෙක් රීඩා හා සටනටත් ආරාධනා කල බව මතක ඇති නෙව. ඒ වගේම බේවුල්ෆ් වෙස්මාරු කරන්නෙක් පසුපස හබ ගිහින් නගරය බේරා ගත්ත හැටිත් අමතක වෙන්න හැටියක් …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E02] | වෙස් මාරු කරන්නා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ සුදානම දෙවැනි කොටසේ උපසිරැස බාගත කරගන්න කලියෙන් මුල් කොටසේ මොකද වුනේ කියලා මතක් කරගෙන ඉම්මු නේද? අපේ කතාවේ වීරයා බේවුල්ෆ් එනවා නැවතත් හිල්ඩ්ලෑන්ඩ්ස් වෙත ඒ ඔහුගේ පරණ භාර කාරයා වෙන හොරට් හි වංශාධිපතියා මිය යන්නට කලින් හමුවෙන්න වගේම බිදුන සම්බන්ධය නැතව යතා තත්වයට පත් කරගන්න, නමුත් ඔහු …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E01] | පුනරාගමනය…. [සිංහල උපසිරැසි සමඟ]

Beowulf: Return to the Shieldland කියන්නේ බ්‍රිතාන්‍ය ITV නාලිකාව මෙතෙක් වැඩිම වියදමක් දරා නිර්මාණය කල ටෙලි නාටකය. මම කොහොමත් මේ වගේ රජකාලේ වීරයන්ගේ කතාවලට ආසා නිසාත් මේක මිනි සිරිස් එකක් කියලා තිබ්බ නිසාත් මේකට උපසිරැස එකතු කරන්න හිතුවා. කතා 13 පොතේ හැටියට නම් තියෙන්නේ, එන්න තියෙන්නේ 2016. අයත් වෙන්නේ Action, …

Read More »
error: Alert: Content is protected !!