Sunday , July 25 2021
Breaking News

Tag Archives: Elyas M’Barek

The Collini Case (2019) AKA Der Fall Collini Sinhala Subtitles | කොලිනි නඩුව [සිංහල උපසිරසි]

සුබ දවසක් හැමෝටම. මම අද අරගෙන එන්නෙ 2019 වසරේ නිර්මාණය වුණු ජර්මන් ෆිල්ම් එකක්. Der Fall Collini කියල ජර්මන් භාෂාවෙන් හඳුන්වන මේක ඉංග්‍රීසියෙන් The Collini Case කියල හඳුන්වනවා. මේක Ferdinand von Schirach කියන ලේඛකයා විසින් 2011 දී මේ නමින්ම ලියන ලද, ජර්මනියේ හා තවත් රටවල් කිහිපයක අලෙවි වාර්තා තබපු නවකතාව …

Read More »

Men, Women & Children (2014) with Sinhala Subtitles| දරුවන්, දෙමව්පියන්, දරුවන්..! [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද ඉතින් බයිස්කෝප් යාළුවන්ට? ඔන්න අලුත් අවුරුද්දෙ හා හා පුරා කියලා මම දෙන්න හදන පළවෙනි සබ් එක (මේ අවුරුද්දට හරිද). හොඳ චිත්‍රපටියක් කියලා හිතුණු හින්දා තමයි දාන්න ඕන කියලා හිතුවෙ. චිත්‍රපටියේ තේමාව වෙන්නෙ ඇමෙරිකානු සමාජය තුළ දෙමව්පියන් සහ දරුවන්ගෙ සම්බන්ඳකම කොතෙක් දුරට සාර්ථකව තියෙනවාද කියන ප්‍රශ්ණයට අදාලව. අපේ සාමාජය සහ …

Read More »

Who Am I (2014) | ලොව දක්ෂතම හැකර්කරු..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හුඟ කාළෙකට පස්සෙ තවත් චිත්‍රපටියක් සඳහා උපසිරසි ගේනවා. මේ දවස් වල ඉතින් වැඩ වැඩි කාලයක් නිසා සබ් දෙන එක නවත්තලයි තියෙන්නෙ. ඒත් හොඳම චිත්‍රපටියක් අතාරින්නම බැරි නිසා තමයි මේ වැඩේ බාරගත්තෙ. විශේෂයෙන්ම මේකෙ හොඳ කොපියක් වගේම සබ් එකක් ඇවිත් කියලා මතක් කරලා දීපු සමීර චතුරංග අයියවත් මේ වෙලාව …

Read More »
error: Alert: Content is protected !!