Saturday , September 19 2020
Breaking News

Tag Archives: Emily Carey

Houdini and Doyle [S01 : E10] with Sinhala Subtitles | “අවසන් ගැටලුව” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් දන්නෙම නැතිව කථාවෙ අවසානයටත් ඇවිල්ල. සුපිරි කථා මාලාවක පලමු කථා මාලාවෙ අවසානය. බලමුකො පෙර කොටස කොහොමද සිදු උනේ කියල. නවවෙනි කොටසින් විසදුවෙ එංගලන්තයෙන් පිට මිනීමැරුමක් ගැන. ඒක එක නිවසක සිදුවුන මිනීමැරුම් මාලාවක්. ඒ නිවසෙ අතීතයෙ සිටම සියදිවි නසාගැනීම්, මිනීමැරුම් සිදුවුනා. ඒ නිසා මේ උන මිනීමැරුමත් ඒ අවතාර කල …

Read More »

Houdini and Doyle [S01 : E09] with Sinhala Subtitles | “අපායේ දොරටුව” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කථා මාලාවේ අවසන් කොටසට කලින් කොටස අරන් ආව. ඉස්සෙල්ල කොටසෙ උනේ ඩ්‍රැකියුලා සිදුවීමක් ගැන. ඩොයිලිගේ මිතුරු කතුවරයෙක් ඩ්‍රැකියුලා කියල පොතක් ලියනව. ඔහුට යම්කිසි රෝගයකුත් තියනව. ඒක රහසක්. මේ රහස ඔහුගෙ සේවිකාව දැනගත් නිසා ඔහු ඇයට හොදට පඩි ගෙවනව. මේ අතරෙ සේවිකාව මරණයට පත් වෙනව. ඒක මිනීමැරුමක්. ඒ වගේම …

Read More »

Houdini and Doyle [S01 : E08] with Sinhala Subtitles | “ඩ්‍රැකියුලා” [සිංහල උපසිරැසි සමඟ]

අද ලැහැස්තිය මේ කථා මාලාවෙ තවත් කොටසක් (8) අරන් එන්න. පෙර කතාංගයෙන් උන දේ මතක ඇති. පිස්සන් කොටුවක වෛද්‍යවරයෙක් තම විවිධ පරීක්ශණ වෙනුවෙන් රෝගීන්ට බෙහෙත් කරල ඔවුන් තම නිවෙස් වලට යවල මරණයට පත් වෙන සිදුවීමක් ගැන. මෙය අනාවරණය කරන්න ඩොයිලි සෑහෙන උත්සාහයක් ගන්නව. ඔහුටත් මේකෙන් බෙහෙතක් දෙනව. මේ වෛද්‍යවරය මේකට …

Read More »

Houdini and Doyle [S01 : E07] with Sinhala Subtitles | “පිස්සු වෛද්‍යවරයා” [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෑස්තිය කථා මාලාවෙ 7වන කොටස අරන් එන්න. පෙර කොටසෙදි උනේ පිටසක්වල ජීවීන් යැයි හිතාගෙන ඉන්න මිනිස් පවුලක් ගැන දෙයක්. යුවලක් කැලෑබද ප්‍රෙද්ශයක ඉන්නකොට දකිනව අභ්‍යවකාශ යානාවක් වගේ දෙයක් කැලෑවට පතිත වෙනව. ඔවුන් එතනට යනකොට අමුතු ජීවීන් වගයක් ඉන්නව. මොවුන් දුවන්න පටන් ගන්නව. නමුත් කාන්තාවට දුව ගන්න බැරි වෙලා බිමට …

Read More »

Houdini and Doyle [S01 : E06] with Sinhala Subtitles | “පිටසක්වලයෝ” [සිංහල උපසිරැසි සමඟ]

හරි ඉස්සෙල්ල කොටස මතක් කර ගමු. ඒකෙ උනේ ගැහැණු ලමයි පැහැරගැනීමක් සම්බන්ධ සිදුවීමක්. අවුරුදු කිහිපයකට පෙර වගේ ලන්ඩන් වල සිදුවන ගැහැණු ලමයි පැහැරගැනීමක් වෙනව. ඒ වගේම මේ කාලයෙත් කිහිප දෙනෙක්ම අතුරුදන් වෙනව. ඔවුන් සමහරඅය හමුවෙනව කාණු යට ඉදල. ඉතින් මේ අතරෙ කාන්තාවක් මනෝ විද්‍යාවට අනුව ඔවුන්ව හොයාගන්නව. ඉතින් මේකත් බාර …

Read More »

Houdini and Doyle [S01 : E05] with Sinhala Subtitles | “පැහැරගැනීම” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටීවි කථා මාලවෙ භාගයක්ම ඉවර වෙන්න යන්නෙ. ඉතින් මතක් කර ගමුකො පෙර කොටස. ඒකෙ හිටියෙ මිනීමරණ කුරුල්ලෙක්. Doyle විස්තර හොයනකොට හොයාගත්ත මේ වගේ කුරුල්ලෙක් අවුරුදු 100කට කලිනුත් ලන්ඩන් වලට පහරදුන්න කියල. ඒ කථාව පෙරට දාල මේ පක්ශිය හැම කෙනාගෙන්ම පලිගත්ත. ඉතින් ඒ මිනීමැරුම් කරල තියෙන්නෙ සර්කස්කාරයෙක්. ඔහු කුලියට …

Read More »

Houdini and Doyle [S01 : E04] with Sinhala Subtitles | “මිනීමරු පක්ශියා” [සිංහල උපසිරැසි සමඟ]

හරි අදනම් වැඩිය විස්තර නැහැ. මතකනෙ පෙර කොටස. කලු ජාතික පුද්ගලයෙක් හිටිය දෙවියන් තමන්ට බලය දීල ලෙඩ සුව කරනව කියල හිටිය පුද්ගලයෙක්. ඔහු ඒක මිනිස්සුන්ගෙ ඇස් ඉස්සරහ ඔප්පු කරනව. ඒ වගේම ඔහු විවේචනය කරන අයව මැරෙනව. ගොඩක් අය හිතන්නෙ ඒ දෙයියන්ගෙ වැඩක් කියල. නමුත් අපේ ටීම් එක මේ මිනීමරුවව අදුනගන්නව. …

Read More »

Houdini and Doyle [S01 : E03] with Sinhala Subtitles | “අද්භූත සුවකරන්නා” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සූදානම කථාවේ තෙවන කොටස අරන් එන්න. ඉස්සෙල්ල කොටස මතක ඇතිනෙ. පුනර්භවය ගැන සිදුවීමක්. පොඩි ලමයෙක් ඇවිල්ල විප්ලවකාරී කාන්තාවකට වෙඩි තියනව. ඇය මැරෙන්නැති වුනත් ඔවුන් හිතන්නෙ මේක පෙර ආත්මයේ ඉදල එන පලිගැනීමක් කියල. ඒ අනුම මොවුන් තුන්දෙනා ඒ කියන්නෙ Houdini , Doyle සහ කොස්තාපල් වරිය මේ මේ ප්‍රශ්නය …

Read More »

Houdini and Doyle [S01 : E02] with Sinhala Subtitles | “පුනර්භවය” [සිංහල උපසිරැසි සමඟ]

ඉක්මනට ඉක්මනට ඔන්න එහෙනම් කථාවෙ දෙවන කොටසත් අරගෙන ආවා. ඉස්සෙල්ල කොටස ගැන පොඩ්ඩක් මතක් කරල ඉමුකො. ඒකෙ උනේ Houdini මහත්තයයි Doyle මහත්තයයි කොස්තාපල් වරියයි එකතු වෙලා මිනීමැරුමක් විසදපු එක ලොන්ඩරියක කාන්තාවන් දෙදෙනෙක් මරපු මිනීමරුවෙක්ව. ඒ මිනීමරුව ගත්තෙ අම්ම කෙනෙක්ගෙ පලියක් තම දුව වෙනුවෙන්. ඒ වගේම ඔයාලට බලාගන්න පුලුවන් උනා Houdini …

Read More »

Houdini and Doyle [S01 : E01] with Sinhala Subtitles | “අවතාරයක් කල මිනීමැරුම” [සිංහල උපසිරැසි සමඟ]

ෆිලුම් 10කට සබ් හදපු මම අද මේ ලෑස්ති වෙන්නෙ ටෙලි කථා මාලාවකට උපසිරසි දෙන්න. ඇත්තටම සතුටුයි. මේ කථා මාලාව මට බාර කලේ විමා අයිය. ඒ වගේම ස්තුති කරන්න ඕන සමීර අයිය ඇතුලු අනෙකුත් ඇඩ්මින් සහෝදරවරුන්ට. ඉතින් මට හිතාගන්නවත් බෑ මේකෙ ලිපිය ලියන්නෙ කොහොමද කියල. මොකද මේක මගේ පලවෙනි ටීවි කථා …

Read More »
error: Alert: Content is protected !!