Saturday , December 5 2020
Breaking News

Tag Archives: Emma Bell

Frozen (2010) | ලස්සන හිම අතර සැඟවුන මාරයා! [සිංහල උපසිරසි සමඟ]

හිම වලට කවුද අකමැති නේද? ලංකාවෙ අපිට එහෙම අත්දැකීමක් විඳින්න නොලැබෙන නිසාම අපි පුදුම ආසයි හිම වැටෙනවා නම්.  ඒ නිසාම මම මගේ හත්වෙනි උපසිරැසිය විදියට හිම ගැන කතාවක් අරන් ආවා. 2010 තමයි මේ චිත්‍රපටිය නිපදවලා තියෙන්නෙ. මේක 6.3ක IMDB ratings ලබලා තියෙනවා. ඩෑන් සහ පාකර් කියන තරුණ පෙම් යුවළ සහ …

Read More »

Final Destination 5 (2011) | ජීවිතං අනියතං, මරණං නියතං…[සිංහල උපසිරසි සමඟ]

කොහොමෙයි මගේ හිතවත් යාළුවන්ට. හොඳයි, ඇත්තටම මට මේක නිම් හිම් නැතිව සතුටින් පිරුණු දවසක්. මොකද මේක තමා මගේ පළවෙනි උත්සහය චිත්‍රපටයකට සිංහල උපසිරස ලබාදීමේ. වසර ගණනාවක් එකතු වෙලා හිටපු මේ වෙබ් අඩවිය නොමිලේම අපේ රසාස්වාදය වෙනුවෙන් කරපු මෙහෙය අපමණ යි.(ඒකට අපේ උපසිරස කරුවන්ට මගේ හෘදයාංගම ස්තූතිය පළකරනවා).මට දැනෙන්නේ හරියට මං …

Read More »
error: Alert: Content is protected !!