Friday , September 18 2020
Breaking News

Tag Archives: Emma Watson

Little Women (2019) Sinhala Subtitles | ජීවන අරගලයක නවකතාව. [සිංහල උපසිරැසි සමඟ]

දැන් ඉස්සර වගෙ නෙවෙයි චිත්‍රපට නිකුත් වෙන්නෙ තදින්ම දැනෙන විදිහට. ඒකෙනුත් වැඩි හරියක් ජීවිතේ සිද්දවෙච්ච සත්‍ය කතාවක් පදනම් කරගෙන. 2019 වසර පුරාවටම නිකුත් වෙච්ච චිත්‍රපට අතරේ එහෙම ඒවා තිබුනා. එයින් එකක් තමයි මං එයාලට අරන් ආව The Goldfinch චිත්‍රපටය. ඒ වසරෙම නිකුත් වෙච්ච අති සාර්ථක චිත්‍රපටයක් තමයි Little Women කියන්නෙ. …

Read More »

The Circle (2017) with Sinhala Subtitles | කවය [සිංහල උපසිරසි සමඟ] 150*

උපසිරැසි පරිවර්තනය කරන්නෙක් හැටියට බයිස්කෝප් අඩවියත් එක්ක එකතුවෙලා අද වෙනකොට හරියටම අවුරුදු 4ක් සම්පූර්න වෙන්න දවස් 5ක් විතරයි අඩු වෙලා තියෙන්නේ. ඉතිං මේ මුල පුරන්න යන්නේ තවත් කඩ ඉමක් සනිටුහන් කරන්නයි. අහස කඩාවැටීම තුළින් පටන්ගත්ත මේ ගමන් මේ තරම් දුරක් එන්න ලැබෙයි කියලා නම් කොහෙත්ම හිතුවේ නැහැ. මේ 150 කඩ …

Read More »

Beauty and the Beast (2017) with Sinhala Subtitles | හැඩකාරිය සහ මෘගයා [සිංහල උපසිරැසි සමඟ] *100*

උපසිරැසි වල පේලි 500ක් 1000ක් විතර ටයිප් කරලා අන්තිමේට ලිපි ලියන්න කම්මැලි හාදයෙක්ට ඉන්නේ මම විතරයිද මන්දා. මම හිතන්නේ ඒකට හේතුව ඉවසීම අඩුකම වෙන්නත් පුලුවන්. මොකද මොන උපසිරැසිය කලත් මේක සයිට් එකට යවනකන් ඉවසිල්ලක් නෑ. ඕක වෙන්නැති මම දෙන උපසිරැසි එක්ක පොඩි පොඩි ලිපි පලවෙන්න හේතුව. ( කම්මැලිකමත් පොඩ්ඩක් විතර …

Read More »

Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 7වන උපසිරස විදිහට මම ගෙනාවෙ IMDb අගය 7ට වැඩි ෆිලුමක්. කොටින්ම කිව්වොත් පට්ටම ෆිලුමක්. මේක ඇමරිකාවෙ තිරගත වුනේ අප්‍රේල් 15 වෙනිදා. ඉතින් මේක එන්නත් ඉස්සෙල්ල සමීර අයිය මට මේක බාර දීල තිබුණෙ. ඉතින් වෙන ෆිලුමක් කර කර ඉද්දි ඒක බාගෙට නවත්තල තමයි මේක කරේ. සමීර අයියට නැවතත් …

Read More »

Regression (2015) with Sinhala Subtitles | මනසේ බලය. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙ මම ෆිල්ම් එකකට සබ් අරං ආව. ගිය අවුරුද්දෙ කළාට පස්සෙ මේ අවුරුද්දට ෆිල්ම් එකකට සබ් කරන පළවෙනි එක තමයි මේ. මේ ළඟදි තමයි BR කොපිය ආවෙ. ඉතිං පුළුවන් ඉක්මනට සබ කළා. කවුරුත් දන්න Emma Watson(ඇන්ජලා) සහ Ethan Hawke(කෙනර්) තමයි මේ චිත්‍රපටිය සඳහා ප්‍රධාන චරිත කරන්නෙ. …

Read More »

The Tale of Despereaux (2008) | නිර්භීත මීයෙකුගේ අන්දරය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ දෙවනි උපසිරැසියත් ඉක්මනටම ගේන්න පුළුවන් උණා. මේ ඇනිමේෂන් චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ “Kate DiCamillo” කියන රචකයාගේ “The Tale of Despereaux” කියන පොත අනුසාරයෙනුයි. 2008 දි තමා චිත්‍රපටය එළිදක්වලා තියෙන්නෙ. IMDb අගය 6.1 ක් වගේ ඉහළ අගයක් අරන් තියන ලස්සන කතාවක්. කතාව පැත්තට හැරෙමුකො එහෙනම්. ඔයාල දන්නවද ‘rat’ …

Read More »

Heropanti (2014) | තාත්තද?.. කොල්ලද? (50) [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ අර්ධ ශතක ලාභී උපසිරැසිකරුවන් අතරට එක් වෙන්නයි මේ සූදානම. 2013 දෙසැම්බර් 28 වෙනිදා John Carter චිත්‍රපටයෙන් සිංහල උපසිරැසිකරනය ආරම්භ කළ මම අද වන විට උපසිරැසි 50 ක් සම්පූර්ණ කරන්නේ මේ අඩවියේ සහෘදයින් පිරිසගේ සහ අඩවියට නිතර යන එන ඔයාලා නිසාමයි. එදා සිංහල උපසිරැසක් කරන්නට මට හිතුනෙත් බයිස්කෝප් …

Read More »

Noah (2014) with Sinhala Subtitles | මහා ජල ගැල්ම…[සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන එන්නේ මම අලුත් චිත්‍රපටයකට කරන පළවෙනි සිංහල උපසිරස. බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. Noah(2014). බයිබලයේ සඳහන් නෝවාගේ කතා පුවත පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Darren Aronofsky ගෙනි. මෙහි ප්‍රධාන චරිතය වන නෝවාගේ චරිතයට පණ පොවන්නේ, රංගන ශිල්පී Russell Crowe විසින්. Gladiator,Les …

Read More »

The Perks of Being a Wallflower (2012) – Sinhala Subtitles | අපි තමයි අනන්තය….[සිංහල උපසිරැසි සමඟ]

Due to copyright issues, we do not provide any torrent links.

Read More »

Harry Potter and the Order of the Phoenix (2007) Sinhala Subtitles | ෆීනික්ස් සංවිධානය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම හැරී පෝටර් චිත්‍රපට මාලාවේ පස්වෙනි කොටස එහෙම නැත්තම් Harry Potter and the Order of Phoenix සිනමා පටයේ ගුණාත්මක බවෙන් ඉහල නවතම උපසිරසි සංස්කරණයන්ට යාවත්කාලීන කරලා අරගෙන ආවා, මීට කලින් පලවෙනි දෙවනි සිනමාපට දෙකටත් මම මේ ආකාරයටම ගුණාත්මක බවින් ඉහල නවතම පිටපත් වලට ගැලපෙන උපසිරසි ලබා …

Read More »

Harry Potter and the Goblet of Fire (2005) Sinhala Subtitles | හැරී පොටර් සහ අග්නි කුසලානය [සිංහල උපසිරැසි සමඟ]

වසර දහයක්, වීස්ලීවරු නමයක්, සිනමාපට අටක්, පොත් හතක්, හොග්වාර්ට්ස් වසර හයක්, පැනගැනීම් පහක්, නිවාස හතරක්, හොඳම යාලුවෝ තිදෙනෙක්, හොඳ හා නරක පැති දෙකක්, ලොවක් වශීකෘත කල එක කතාවක්. ලෝකයේ වැඩිම අලවිය ලද පොත් මාලාවක්. තවත් විස්තර කුමටද… ලොකු කුඩා කවුරුත් හරිම ආසාවෙන් බලන හා බැලූ කතාවක්. “පෝටර්හෙඩ්” නොහොත් හැරී පෝටර් …

Read More »

Harry Potter and the Prisoner of Azkaban (2004) Sinhala Subtitles | අස්කබාන්හි සිරකරු..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! බයිස්කෝප් වලට හුරු වුණු, හැරී පෝටර් බලපු නැති 80, 90, 2000 කාල සීමා වල අය නම් හොයාගන්න එක ටිකක් අමාරු වෙයි. කොහොමහරි ඉතිං මේක ඉතිං බැලුව කියල ආයෙ ආයෙ බලන්න බැරි එකක් නෙවෙයිනෙ. මම මේ ටික බලපු තරම කිව්වොත් සමහර දෙබස් කට පාඩම්. ඒත් ඉතිං ආයෙ බලන්න හිතුණොත් ආයෙත් …

Read More »

Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles | තවත් රහසක්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ හැරි පෝටර් කතාමාලාවේ දෙවනි චිත්‍රපටය Harry Potter and the Chamber of Secrets සිනමාපටයයි. කලින් පලවෙනි සිනමා පටයට Extended පිටපතට ගුණාත්මක බවින් ඉහල උපසිරසියක් ලබාදුන්න ගමන් අනික් සිනමාපට ටිකත් නවතම පිටපත් වලට යාවත්කාලීන කරනවා කියලා පොරොන්දු වුනානේ. ඒ පොරොන්දුව ඉටු කරමින් දෙවනි සිනමාපටයටත් ගෙනවා එහෙනම්. මේ …

Read More »

Harry Potter and the Sorcerer’s Stone (2001) AKA Harry Potter and the Philosopher’s Stone Sinhala Subtitles | හැරි පොටර් සහ මායා ගල [සිංහල උපසිරැසි සමඟ]

සහන් කහටපිටිය සොහොයුරාගේ ලිපිය ආයුබොවන් ඉතින්…… පුරුදු විදියටම අපේ විකියා සහොදරයාගේ උනන්දුව යටතේ සිදුවූ උපසිරැසි ගැන්විමක් විදියට මෙන්න පොඩි අයගේ ලොකෙට ආව තවත් වීරයෙක්ගේ කථා මාලාවක පටන් ගැනිම මීට අවුරුදු 15කට කලින් බ්‍රිතාන්‍යෙයේ දුප්පත් කාන්තාවක් වන ජේ.කේ රෝලින් අතින් ලියැවුනු පොතක් තමයි හැරී පොටර් කථාව. මේ පොත කොච්චර ජනප්‍රිය උනාද …

Read More »

Harry Potter and the Deathly Hallows Part 2 (2011) with Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම කට්ටිය ගෙන් සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වීම ගැන. මේකෙ මුල් කොටස සිංහල උපසිරැසි එක්ක දෙද්දි මම පොරොන්දු වුනා දෙවෙනි කොටසත් උපසිරැසි දෙනවා කියලා. ඒත් මම ටික කාලයක් බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙලා ඉඳලා ආපහු ඇවිත් බලද්දි මේක තව කෙනෙක් බාර අරගෙන. ඒත් කනගාටුවට කරුන තමා හොඳ කොපියක් ඇවිල්ලත් …

Read More »

Harry Potter and the Deathly Hallows Part 1 (2010) with Sinhala Subtitles | අවසානයට පෙර…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳ කොපියක් එන්න පරක්කුම වෙච්ච චිත්‍රපටිය මේක වෙන්න ඕනා. 😛 කොහොම වුනත් ගොඩක් කට්ටියට මුණු පොතෙන් මැසේජ් දම දමා කෝ කියලා අහපු චිත්‍රපටියක් තමා මේක. හැබයි මම කොපිය ආපු ගමන්ම උපසිරැසි ගෙනාවා ඔයාලා වෙනුවෙන්. ඉස්සෙල්ලා කොටසෙදි මහාචාර්ය ඩම්බල්ඩෝර් මියයන්න කලින් විනාශ කරපු මුද්ද හා පොටර් විනාශ කරපු ටොම් රිඩ්ල් ගේ …

Read More »

Harry Potter and the Half-Blood Prince (2009) with Sinhala Subtitles | හොග්වෝට්ස් හි 6 වැනි වසර..[සිංහල උපසිරැසි සමඟින්]

ඕං මම අද අරගෙන එන්නේ කට්ටියටම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු, හැරී පොටර් කතා මාලාවේ නවතම චිත්‍රපටියයි. කතාව ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය නැහැ. හැරීගේ මැජික් ඉස්කෝලේ හයවෙනි වසර ගත වෙන්නේ කොහොමද කියලා තමා කතාවෙ තියෙන්නේ. කට්ටියටම මතක ඇති, කලින් චිත්‍රපටියේ දී මුළු මැජික් ලොවම දැනගන්නවා වොල්ඩමෝ නැවතත් කරළියට ඇවිත් කියල. දැන් …

Read More »
error: Alert: Content is protected !!