Saturday , November 28 2020
Breaking News

Tag Archives: Ezra Miller

Madame Bovary (2014) Sinhala Subtitle | නොලැබුන ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ කාලෙකට පස්සේ ආයෙත් ඔන්න ටිකක් සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියකට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙසින් පිදුම් ලැබූ 1856 වර්ෂයේදී Gustave Flaubert විසින් ප්‍රංශ බසින් රචිත Madame Bovary නම් කෘතිය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිපදවලා තියෙන්නේ. ඒ මුල් කෘතියේ පිට කවරය සහ කතුවරයා පහත ඡායාරූප වලින් …

Read More »

We Need to Talk About Kevin (2011) Sinhala Subtitles | අධමයෙකුගේ හෝරාව… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔබ මොන ආගමක වුනත් මොන ජාතියක කෙනෙක් වුනත් අපි හැමෝම දන්නව මිනිස් ජීවිතය කියන්නෙ මොනතරම් උතුම් දෙයක්ද කියන එක. ඉතින් මේ මිනිස් ජීවිතය ලබන්න අපි මොනතරම් වාසනාවන්ත ඇති ද? නමුත් මෙහෙම උපන් සමහර මිනිසුන් ඉන්නව වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම තිරිසනුන් වන. ඒ ඔවුන්ගේ පරිසරය වෙන්නට පුළුවන්, තවත් විටෙක ඒ ඔවුන්ගේ උපන් ස්වභාවය …

Read More »

Justice League (2017) with Sinhala Subtitles | යුක්තියේ අරුණැල්ල… [සිංහල උපසිරැසි සමඟ]

හිතපු නැති වෙලේක තමා ඔන්න මේ මුණ ගැහෙන්න එන්නේ. නොවැම්බර් 17 තිරගත උන චිත්‍රපටයක HC රිප් එකක් මෙච්චර ඉක්මනට ලැබේවි කියල කවුරුත් හිතුවේ නැහැ. නොහිතන දේවල්ම උන මේ චිත්‍රපටයට මේ උන දේ ගැනත් අමුතුවෙන් පුදුම වෙන්න උවමනා නැහැ. එහෙනම් ප්‍රමාද නොකර පොඩි විස්තරයක් එක්ක වැඩේට බහිමු. චිත්‍රපටය ගැන කියනවා නම් …

Read More »

The Stanford Prison Experiment (2015) with Sinhala Subtitles | හිරගෙදරක පරීක්ෂණය [සිංහල උපසිරසි සමඟ] (18+)

1971 අගෝස්තු 14 දින සිට, Standford විශ්වවිද්‍යාලයේ Philip Zimbardo කියන මහාචාර්යවරයා විසින් ආරම්භ කරන ලද මනෝවිද්‍යා පරීක්ෂණයක් පාදක කරගෙන තමයි මේ The Stanford prison experiment කියන චිත්‍රපටය 2015 වර්ෂයේදී නිර්මාණය වෙන්නේ. Standford විශ්වවිද්‍යාල පරිශ්‍රය බන්ධනාගාරයක් ලෙස සක සකස් කරලා යොදාගත් නිසා තමයි මේ පරීක්ෂණය ස්ටෑන්ඩ්ෆෝර්ඩ් සිරගෙදර පරීක්ෂණය කියල නම් කරලා …

Read More »

Fantastic Beasts and Where to Find Them (2016) Sinhala Subtitles | නැවතත් මායා ලෝකයේ සැරිසරමු… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම සවිස්තරාත්මක ලිපියක් අරගෙන ආවා. කලින් ලිපියෙ කිවුවා වගේම මේක මං භාරගත්ත එකක් නෙවේ. රොයිලි අයියා කරන්න හිටපු එකක්. ඉතින් කොහොම හරි යටි හිතෙ තිබ්බ අදහසක් තමා ඉශ්ඨ වුනේ. එහෙනම් ලිපිය බලමුකො. කවුද හැරී පෝටර්ව නොදන්නෙ. නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ. ඒ තරමටම හැරී පෝටර් චරිතය …

Read More »

Batman v Superman: Dawn of Justice (2016) with Sinhala Subtitles |යුක්තියේ අරුණැල්ල… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් අද කට්ටියට බයිස්කෝප් අපි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සිනමා ලෝලීන් හුඟ දෙනෙක් හුඟක් ආසාවෙන බලාගෙන හිටපු ඒ සිනමාපටයයි. ඔව් Batman vs Superman Dawn of Justice. DC කොමික් රසිකයන් මේ වගේ සිනමාපටයක් නිර්මාණය වෙනකම් කොච්චර කල් බලාගෙන හිටියද… ඔන්න ඒ සිහිනය මේ අවුරුද්දෙ සැබෑ වුණා Watchmen, Sucker Punch, Legend of …

Read More »

The Perks of Being a Wallflower (2012) – Sinhala Subtitles | අපි තමයි අනන්තය….[සිංහල උපසිරැසි සමඟ]

Due to copyright issues, we do not provide any torrent links.

Read More »
error: Alert: Content is protected !!