Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Fahadh Faasil

C U Soon (2020) Sinhala Subtitle | ඔබ දකින තුරා… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ 2006 වසරේ තිරගත වුන The Collingswood Story චිත්‍රපටිය නරඹලා තියෙනවද.? එහෙමත් නැත්නම් 2014 වසරේ තිරගත වුන Unfriended, 2018 වසරේ තිර ගත වුන Searching.! මේවාගෙන් එකක් හෝ නරඹලා තියෙන කෙනෙක් නම් දන්නවා මේ සිනමා නිර්මාණ ත්‍රිත්වයේම …

Read More »

Athiran (2019) Sinhala Subtitles | අභිරහසේ සුල මුල [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න තවත් ආසාවෙන් බලාගෙන හිටපු මලයාලම් සලරුවකට සිංහල උපසිරැසි අරන් ආවා. Mystery, Thriller කියන කාණ්ඩයට අයිති වන මේ චිත්‍රපටය නිකුත් වුනේ 2019 අප්‍රේල් 12 වෙනිදා. චරිතාංග රංගණයට උපන් හපන් Fahadh Faasil සමඟින් සුරූපී නිළි Sai Pallavi රංගණයෙන් දායක වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Vivek විසින්. ඉන්දියානු රුපියල් කෝටි …

Read More »

Kumbalangi Nights (2019) Sinhala Subtitles | පැල්පතේ ජීවිතේ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න තවත් බලාගෙන හිටිය මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් ආවා. 2019 පෙබරවාරි 7 වෙනිදා නිකුත් වුන මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ C. Narayanan විසින්. ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයට නිෂ්පාදනයෙන් දායක වී තිබෙන්නේ Fahadh Faasil, Nazriya Nazim, Dileesh Pothan, සහ Syam Pushkaran විසින්. ඉන්දියානු රුපියල් කෝටි 6.5ක වියදමකින් නිෂ්පාදනය වුනු …

Read More »

Njan Prakashan (2018) Sinhala Subtitles | මම ප්‍රකාශන් [සිංහල උපසිරැසි සමග]

” මම ප්‍රකාශන් නෙවෙයි, ආකාෂ් , P.R. ආකාෂ්” ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම මේ පාර මම මලයානම් චිත්‍රපටියකට තමයි උපසිරැසි අරන් එන්න හිතුවේ. මොකද කිව්වොත් මේක ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා තමයි සිසිල සහෝ මට කිව්වේ. ඒනිසා ඔන්න මම පුළුවන් තරම් ඉක්මණින් මේ …

Read More »

Super Deluxe (2019) Sinhala Subtitles | ලබු ගෙඩියේ කංකාරිය [සිංහල උපසිරසි සමඟ] 18+

මේක කාම ලෝකයක්.. හැමෝම තම තමන්ට පුළුවන් විදියට කම් සැප හොයනවා..ඒ තුල සම්මතය සහ අසම්මතය කියලා තව දෙයක්.. අසම්මතය නම් කාමයෙහි වරදවා හැසිරීම.. ඒ කියන්නේ අසම්මතයට සාධාරණයක්ම නෑ කියන එකද? අනියම් සම්බන්ධයක් සාධාරණීකරණය කරන්න පුළුවන්ද? වැලක් බලන එක සාධාරණීකරණය කරන්න පුළුවන්ද? ගණිකාවකට දරු පවුලක් තියෙන්න බැයිද? ගණිකාවකගේ දරුවෙක් එයාගේ අම්මා …

Read More »

Monsoon Mangoes (2016) with Sinhala Subtitles | සිනමාවද ? ජීවිතයද ? වඩා විශාල ? [සිංහල උපසිරැසි සමඟ]

” මෙ මගේ කතාව නොවේ. -ප්‍රේම් කුමාර්ගේ කතාවත් නොවේ , -මෙය අපි සැමගේම ජීවිත යාත්‍රාවේ කතාවයි “ ආයුබෝවන් බයිස්කෝප් මිතුරු මිතුරියනී මේ මගේ පලවෙනි සබ් එක Biscopelk වෙත ඉදිරිපත් කරන , පලවෙනි එක කියුවට මීට කලින් සබ් දෙකක්ම බාරගත්තත් කරන්න. තියෙන වැඩ රාජකාරී එක්ක අතපසුවෙලා අවසානයක් දකින්න බැරි උනා , …

Read More »

Role Models (2017) Sinhala Subtitle | “රෝල් මොඩල්ස්” – සදාතනික මිතුදමක මහිමය [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

“කවුරුහරි මගෙන් ඇහුවොත් මොකක්ද මේ ලෝකේ තියෙන හොඳම මායාව මොකක්ද කියලා. මම කියන්න කැමතියි ඒ අපේ ජීවිතේ … ඊළඟ මොහොතේ අපිට කුමක් වෙයිද කියන එක දන්නේ නැතුව, අපි ඇවිද්දා හැමදාම, හැම රාත්‍රියකම.. මගේ චාරිකාව තනිවම නම් නෙමෙයි.. “ ඒ මේ සලරුවේ පුංචි දෙබසක්. ඇත්ත, අපේ ජීවන යාත්‍රාව අපිට තනියම පදවන්න …

Read More »

Chaappa Kurish (2011) Sinhala Subtitles | අහිංසකයෙක් අතින් මට්ටු වූ සල්ලාලයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් සුපිරි මලයාලම් සරුවලක් උස්සගෙන ආවා.මේක thriller ෆිල්ම් එකක්..මේකට imdb මීටරේ 7.1 ලැබිලා තියෙනවා .2011 තමයි තිරගත වෙලා තියෙන්නෙ.මේකේ රගපාන නලුවෝ දෙන්නනම් මලයාලම් ෆිල්ම් වල ඉන්න සුපිරි වීරයෝ දෙන්නෙක් කිව්වොත් නිවැරැදියි..Vineeth Sreenivasan,Fahadh Faasil.ඉතින් මේ දෙන්නා ගැන විස්තර ඕන නෑනේ..නිලිය තමයි Niveda.එයත් ලස්සන නිලියක්. ඉතින් කතාව ගැන කිව්වොත්,අපේ සමාජය ධනපති …

Read More »

Velaikkaran (2017) Sinhala Subtitles | හොඳම කම්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට සුභම සුභ දවසකට ආසිරි..! එසෙනම් අදත් මා අප අඩවිය වෙත පැමිණියේ පසුගිය වසරේ අග භාගයේ නිකුත් වු අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක් සමඟින් මුලින්ම මෙය ඔබවෙත ගෙන එ්මට ප්‍රමාඳ වීම ගැන මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතරම වැඩි අටුවාටිකා නැතිව මෙම සලරුව උපසිරැසි ගැන්වීම සඳහා මට අවස්තාව …

Read More »

Thondimuthalum Dhriksakshiyum (2017) Sinhala Subtitles | මාල හොරා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාරත් සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවේ.2017 ජුනි වල තමයි මේක තිරගත වෙලා තියෙන්නේ.අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Dileesh Pothan.මේක වෙනස්ම කතාවක්..මේකෙ රගපාන ප්‍රධාන නලුවා තමයිFahadh Faasil.මෙයා ගැන කියන්න දෙයක් නෑනේ…තම ප්‍රධාන නලුවෙක් ඉන්නවාSuraj Venjaramoodu මෙයත් ඉතින් සුපිරිම නලුවෙක්නෙ.කතාව ගැන කිව්වොත ප්‍රසාද් (Suraj Venjaramoodu)තනිකඩයෙක්…මිනිහ ෆාමසියට යනවා දවසක් එදා ෆාමසියට කෙල්ලෙක් එනවා..එයා …

Read More »

Haram (2015) with Sinhala Subtitles | අහිමි ආදරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මන් මේ පාරත් ගෙනාවෙ සුපිරි මලයාලම් ෆිලුමක්.මේක තිරගත වෙලා තියෙන්නෙ 2015 පෙබරවාරි වල..මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Vinod Sukumaran.මේකෙ ප්‍රධාන නලුවා ගැන මලයාලම් ෆිල්ම් බලන හැමෝම දන්නවා. Fahadh Faasil සුපිරි නලුවෙක්..නිලිය Radhika Apte එයත් සුපිරි නිලියක්.. කතාව ගැන කිව්වොත් මේක අමුතු කතාවක්..පටන් ගන්නෙම අවසාන කොටසකින් ඒක හින්දා කතාව දිගටම …

Read More »

22 Female Kottayam (2012) Sinhala Subtitles | අහිංසක හෙදියකගේ වියරු පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කලින් වතාවේ ලිපියකින් කිව්ව ඒ සම්මානනීය මලයාලම් ෆිලුම අරගෙන තමයි මේ පාර ආවේ.මේක තිරගතවුනේ 2012 අවුරුද්ද මුල් භාගයේ.ඒ වගේම ෆිලුම කාණ්ඩගත වෙලා තියෙන්නේ Crime, Drama, Romance ප්‍රභේදයන් ඔස්සේ.මලයාලම් සිනමාවේ තවත් විශිෂ්ට නළුවෙක් වන Fahadh Faasil මෙහි ප්‍රධාන චරිතයක් නිරූපනය කරනවා.ෆිලුමට බොහෝ විචාරකයින්ගේ වගේම ප්‍රේක්ෂකයින්ගේත් ධනාත්මක ප්‍රතිචාර ලැබිලා තියෙනවා.ඒ වගේම …

Read More »

North 24 Kaatham (2013) with Sinhala Subtitles | ජීවිතයම වෙනස් කළ චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාලුවෝ හැමෝටම…! සුපුරුදු පරිදි අදත් ආවේ මලයාලම් ෆිලුමක් අරගනම තමයි. මේක මගේ 11වෙනි උපසිරැසිය. ඔක්කොම ඉතින් මලයාලම් ඒවා නම් තමයි. ලිපිය නම් ගොඩක් ලියන්නේ නෑ. සබ කරගත්තට පස්සේ ඒක බයිස්කෝප් එකේ දාගන්නකම් මාරම හදිස්සියක් තියෙන්නේ. අද ෆිලුම තමයි North 24 Kaatham(2013).ෆිලුම ගැන විස්තර ටිකක් පහලින් බලාගන්න. IMDB අගය …

Read More »

Take Off (2017) with Sinhala Subtitles | රුදුරු ත්‍රස්ත බිමේ, දිවි ගලවාගැනීමේ මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකය හරිම පුදුමාකාරයි. මේ පුදුමාකාර ලෝකෙයේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා. ප්‍රධාන වශයෙන් මේ මිනිස්සුන්ව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දුප්පත් මිනිස්සු සහ පෝසත් මිනිස්සු විදියට. සමහර මිනිස්සු ධනයෙන් පෝසත් වුණත්, හිතේ කිසිම සතුටක් නැහැ. තවත් සමහර මිනිස්සු හිතේ කොච්චර සතුටින් හිටියත්, අතේ සතේ නැහැ. තවත් සමහරු ඉන්නවා, අතේ මිටේ …

Read More »

Annayum Rasoolum (2013) with Sinhala Subtitles | ඇනී සහ රසූල් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් සියළුම දෙනාට…!!! ෆිලුම පැත්තට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඉස්සරට සාපේක්ෂව දැන් මලයාලම් ෆිල්ම් බලන ගණන ගොඩක් ඉහල ගිහින් තියනවා. ඒ දවස් වල මලයාලම් ෆිලුමකට සබක් කලාම ඩව්න්ලෝඩ් ගාන 1000ට ගියෙත් හරි අමාරුවෙන්. දැන් මලයාලම් ෆිල්ම් වලට ඊට වඩා ඉහල ඩව්න්ලෝඩ් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා මා …

Read More »

Maheshinte Prathikaaram (2016) with Sinhala Subtitles | මහේෂ්ගේ පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවො සියලු දෙනාටම. මාස හතරකට වගේ පස්සේ තමයි සිංහල උපසිරසියක් එක්ක මේ පැත්තට එන්න ලැබුණේ. පහුගිය ටිකේ වැඩ බොහොමයක් තිබුන නිසා සබ් කරන එකෙන් ටිකක් ඈත් වෙන්න වුනා. මේක මගේ පස්වන උපසිරැසිය.කලින් වතාවල් වලදී වගේම මේ පාරත් ඉතින් මලයාලම් ෆිලුමකටම තමයි බැස්සේ. ෆිලුමේ නම තමයි Maheshinte Prathikaaram(2016). කේරලේ ඉඩුක්කි …

Read More »
error: Alert: Content is protected !!