Saturday , September 26 2020
Breaking News

Tag Archives: Falling Skies

Falling Skies [S05 : E10] | යළි ඉපදීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… හොදයි අද එහෙනම් මේ එකතු වෙන්නේ අහස කඩාවැටීමේ අවසන් කතාංගයත් එක්කයි. එකියන්නේ මුලු කතා මාලාවේම අවසන් කොටස. සීරීස් ෆිනාලේ එක. 2011 වසරේ විකාශය ආරම්භවුන මේ කතා මාලාවට මම සබ් දෙන්න පටන් ගත්තේ 2013 වසරේ. ඒ මගේ කුළුදුල් නිර්මාණය වශයෙන්. අඩුපාඩු ගොඩාක් තිබුනත්, වෙලාවට හරියට සබ් එක දෙන්න බැරිඋනත් …

Read More »

Falling Skies [S05 : E09] | අවසානයට පෙර. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් අවසාන කතාවට (සීරීස් ෆිනාලේ එකට) කලින් කතාවත් සමග තමයි මේ එකතු වෙන්නේ. අෑන්ට, හැල්ට සහ බෙන්ට මරණ දඩුවම ලබාදෙන්න යන එකෙන් අනුනමයයි තුන්කාලෙන් බේරුණා මතක ඇතිනේ. ඒ වගේම ඒ කදවුරෙන් පැනලා යන ට්‍රෙවර්, පෝප් සහ අනුගාමිකයින් හමු උණානේ. එහෙමනම් ලබන සතියේ සීසන් 5න් සමන්විත මේ කතා මාලාවේ සීරීස් …

Read More »

Falling Skies [S05 : E08] |වර්ජිනියාවේ 14 වෙනි ඛණ්ඩය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දවසක ප්‍රමාදයකින් පස්සේ 8වෙනි කොටස අරන් ඇවිත් තියෙනවා. පරක්කු වෙලාත් තියෙන නිසා ඉක්මනින්ම මතක් කරන්නම් පසුගිය සතියේ සිදුවීම්. 😛 ඩෑන්, ටොම් ඇතුළු පිරිස හමුදා කදවුරක් සොයාගත්තනේ. මේ කදවුරේ හිටියේ ඩෑන් කලින් ලයින් දාපු කැප්ටන් කෙනෙක්. කේටි මාෂල් කියලා. මෙයා ටොම් ඇතුල් පිරිස සාද‍රයෙන් පිළිගත්තත් අන්තිමට ටොම්ට, හැල්ට සහ බෙන්ට …

Read More »

Falling Skies [S05 : E07] |මේසන්ලාගේ අවසානය? [සිංහල උපසිරැසි සමඟ]

හොදයි මෙ එකතු වෙන්නේ Falling Skies පස්වෙනි සීසන් එකේ හත්වෙනි කොටසත් එක්කයි. පසුගිය කොටසේදී ටොම් යුද්ධයට විවේකයක් දිලා ගොවිපලක දවසක් ගත කලා මතක ඇතිනේ. එහෙම නම් අද කතාව බලන්න. මීළඟ කොටසින් හමුවෙමු…!!! 1558ABA636B5D47460E57FAC0CB1946D447513A9 F54E9E668658A966F9EA4ACE7024A6604EB3102D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන …

Read More »

Falling Skies [S05 : E06] |යුද්ධයට කෙටි විරාමයක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සතියක විවේකයකින් පස්සේ අපි නැවතත් මේ එකතු වෙන්නේ ‘අහස කඩවැටීම’ ගැන බලන්නයි. හොදයි සුපුරුදු පරදි පසුගිය කොටස් ගැන මතක් කරගිනමු නේද? කර්නල් වීවර්ගේ කණ්ඩායමට ෆ්යේට්විල් වලට යන ගමන අතරතුර ප්‍රහාරයකට මුහුනදෙන්න උණානේ. මාටි කියලා තමන්ගේ පවුලේ මිනීටික ආරක්ෂා කරන පුද්ගලයාගෙන්. කොහොමහරි මාටිට සිදුවීම ගැන පැහැදිලි කරලා මේ යුද්ධයට එයාවත් එකතු …

Read More »

Falling Skies [S05 : E05] |අත්‍යාවශ්‍ය නොවන පුද්ගලයින් [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලා එකතු වෙනේ පස්වෙනි කොටසත් එක්කයි. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. සාරාගේ මරණයෙන් පස්සේ පෝප්ගේ හැසීරිම ගොඩක් වෙනස් උණානේ. ඒ වගේ ඩෙනීගේ මරණයෙන් ව්‍යාකූල වෙලා හිටපු ඇන්තනීත් එයත් එක්ක එකතු උණා. අන්තිමට ටොම් පෝප්ව සහ එයාගේ අනුගාමිකයින්ව පිටුවහල් කලා මතක ඇතිනේ. පෝප් අෑන්ගෙන් පලිගන්න හැදුවත් කොහොමහරි ඒක …

Read More »

Falling Skies [S05 : E04] |පෝප්ගේ දුෂ්ට හැසිරීම [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගන ඇවිත් තියෙන්නේ 4වන කතාවයි. පසුගිය සතියේ කතාවේ සිදුවුන සාරාගේ සමුගැනීම සහ අර ස්කිටර් කම්හල විනාශ කිරීම මතක ඇති කියලා හිතනවා. හැබැයි මේ සැරේ නම් පෝප් හදවතින්ම දුක්වුනා සහ පුදුමාකාර කේන්තියකින් ඉන්නේ ටොම් ගැන. ඒ වගේම වෝම්ලගේ උදව්වෙන් සියළුම ජනහමුදා දැනුවත් කරලා යුද්ධය ඉදිරියට ගෙනියන්න තමයි ටොම් ඇතුළු පිරිස …

Read More »

Falling Skies [S05 : E03] |ස්කිටර් කම්හල… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි ඔන්න එහෙමනම් තුන්වෙනි කොටස තමයි මේ අරන් ඇවිත් තියෙන්නේ. පෙර කොටසේ සිදු උන දේවල් මතක ඇති කියලා හිතනවා. ස්කිටර්ස්ලාගෙන් වටෙන්ම කොටු වෙලා හිටපු දෙවන අනුඛණ්ඩයේ පිරිස කෑම හොයගන ගියපු මෙහෙයුම. ඒකෙදි ඔවුන් මාස 3ට විතර ඇතිවෙන්න කෑම හොයාගත්තා උණත් ගැටළුව උනේඒ කෑම අයිති කරගන හිටපු ස්කිටරීකරනය කරපු පුද්ගයලා සහ …

Read More »

Falling Skies [S05 : E02] |එස්ෆනි මුහුන් දෙබරා… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියම හොදින් ඇති කියලාා හිතනවා. පසුගිය කොටස බලලා රසවිදින්න ඇතිනේ. කෝකටත් කියලා ටිකක් මතක් කරන්නම්. පසුගිය සීසන් එකේ හදට ගියපු ටොම් ආපහු ආවා. ටොම් සඳ මත තිබුන එස්ෆනි බල මූලය විනාශ කරලා නිසා දැන් මෙක්ලා සහ බීමර් නැහැ. ඒවට බලය දෙන්න විදියක් නැහැනේ. හැබැයි ඉතිං ඒ ආපහු ආවේ පරණ ටොම් …

Read More »

Falling Skies [S05 : E01] |තවත් ඇරඹුමක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න සෑහෙන කාලයකට පස්සේ මගේ පරණම කතාමාලාවත් අරගන ඔයාලා හමුවට ආවා. මේ පටන් ගන්නේ මේ කතාවේ  අවසාන කතාමාලාව කියලා තමයි කියන්නේ. කොහොිම වෙයිද කියලා බලමු එහෙනම් නේද? ඔක්කෝටම කලින් පසුගිය කොටස්වල සිදු උණ දේවල් මක් කරලා ඉන්නම්. මීට පෙර කතා මාලාවේ අපි දැක්කා එස්ෆනි බලය ගොඩක් වැඩිවෙලා තියෙනවා. …

Read More »

Falling Skies [S04 : E12] | තවත් අවසානයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…. ඔන්න කිව්වා වගේම මම මේ 4 වෙනි සීසන් එකේ නිමාව සනිටුහන් කරන්නයි යන්නේ. මේ සැරේ කතාමාලාව එපි 12ක් පුරාවටම විකාශය උනා. ඒ වගේම තමයි මුල් කතා මාලාවේ ඉදන්ම හිටපු අපි ගොඩක් ආස කරන චරිත කිහිපයක්ම මේ කතාමාලාවෙදී මියගියා. ලෝඩස්, ටෙක්ටර්, ආචාර්ය කඩාර් වගේ අය. ඉතිං පස්වෙනි කතා මාලාව …

Read More »

Falling Skies [S04 : E11] | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න එහෙනම් එකොලොස් වෙනි කොටස තමයි මේ. ගියසතියේ කිව්වා වගේම 11සහ 12 කොටස් දෙක එකවර නිකුත් උනා. නමුත් මට අද දෙන්න වෙන්නේ 11වෙනි කොටස විතරයි. හෙට 12වෙනි කොටස දෙන්නම්. ඉතිං ගිය සතියේ කතාව මතක් කරන්නම්කෝ, ටොම් සහ බෙන් සඳට පිසායර කරන්න හදනවා, ඒසෆනි බීමර් එකක ආධාරයෙන්, ඒත් අවසාන …

Read More »
error: Alert: Content is protected !!