මෙය හින්දි සිනමාවේ ජනප්රියතම චිත්රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.2 ක අගය කිරීමක් පවතින, ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණනාවකට නිර්දේශ වූ සුවිශේෂ සිනමා නිර්මාණයකි. අහිමිවන ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, රාජේන්ද්ර කුමාර් සහ සද්නා ප්රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්රපටයකි. මෙය ද ශ්රී ලංකාවේ …
Read More »Welcome (2007) | පුදුම පිළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් මගෙ දෙවෙනි එකත් බයිස්කෝප් සයිට් එකට දැම්මා. මේක මම දෙවනියට උපසිරැසි ගන්වපු එක. කලින් හදපු එක ඔයාලා බැලුවනේ. මේකත් හින්දි එකක්මයි එහනෙම් බලන්නකෝ.. බඩ අල්ලන් හිනාවෙන්න වගේම ත්රාසජනක අවස්තාවන්ගන් පිරුණු ලස්සනම ලස්සන හින්දි චිත්රපටියක් තමයි මේක. අක්ශේ කුමාර්, නානා පටෙකාර්, අනිල් කපූර්, කත්රිනා කායිෆ් සහ මල්ලිකා ශේරාවත් යන සුපිරි රංගන ශිල්පීන් …
Read More »