Sunday , September 20 2020
Breaking News

Tag Archives: Forest Whitaker

Ernest & Celestine (2012) Aka Ernest et Célestine Sinhala Subtitles | අර්නස්ට් සහ සෙලස්ටීන් [සිංහල උපසිරැසි සමග]

ඉතින් ආයුබෝවන් කියලා සුපුරුදු විදිහට ලිපිය කියවන හැමදෙනාවම පිලිගන්නවා.දැන් නම් ටිකක් කල් ඉදන් මේ වැඩේ කරන් යන හින්දා පොඩ්ඩක් පුරුදුයි.ඉතින් අදත් අරන් එන්න හිතුනා සබ් එකක් ටික කාලෙකින් එකක් කලේ නැති හින්දා.හැමතැනම බැලුවා බැලුවා හොද ෆිලුමක් හම්බෙයි කියලා.හම්බවුන හැම ෆිලුමම බයිස්කෝප් පිටුවෙ හොයලා බලද්දි තියෙන එව්වා. ඔය අතරෙ තමා මට …

Read More »

Phone Booth (2002) Sinhala Subtitles | අභිරහස් ඇමතුමේ වියරුව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්. ආයුබෝවන් කිව්වා එහෙනම්. අගෝස්තු 15 බාර අරගත්ත වැඩේ ඔන්න දැන් තමයි ඉවර කලේ. මට ඉතින් කොයි වෙලෙත් වැඩනෙ. ඒ අස්සෙ වෙලාවක් ලැබුණම තමයි මේක කරන්නේ. සබ් එකක් කරන එකත් ලේසි නෑ කියලා තේරෙන්නෙ ඒක කරන්න ගත්තම තමයි. කොහොම කොහොම හරි මගේ තුන් වන උපසිරැසිය එක්ක තමයි මං …

Read More »

Panic Room (2002) with Sinhala Subtitles | භීතියේ කාමරය. [සිංහල උපසිරැසි සමඟ]

හලෝ කොහොමද කස්ටිය ඉතින්. මං අද ඔයාලට තවත් සබ් අරගෙන තමා මේ ආවේ. මං අද ඔයාලට ගෙනාවේ Panic Room (2002) කියන සලරුව. පරණ වුණාට මේක සුපිරි බඩුවක්. මේක බැලුවම ඔයාලට හිතෙයි මේක ළඟදි ගහපු ෆිල්ම් එකක් වගේ කියලා. David Fincher කියන සුපිරි අධ්‍යක්ෂවරයා තමා මේක කරලා තියෙන්නේ. එහෙනං ඉතින් අහන්න …

Read More »

Southpaw (2015) with Sinhala Subtitles | ශූරයෙක්, පරාජිතයෙක්, වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

TYRANT කතාමාලාවෙ අවසානයත් එක්ක චිත්‍රපටයකින් හමුවෙමු කිව්ව වගේම ඔන්න චිත්‍රපටයකින් හමුවුනා. හසන්ත අයියට මීට කලින් මේක ලබාදෙන්න පොරොන්දු වුනත් වැඩකටයුතු නිසා ටිකක ප්‍රමාද වුනා. ♣ එහෙනම් චිත්‍රපටය ගැන කතාකරමු. Imdb අගය 7.7 ක් ලෙස සටහන්වන මෙම චිත්‍රපටය Antoine Fuqua අධ්‍යක්ෂ විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. ♣ Antoine Fuqua ගේ චිත්‍රපට, * …

Read More »

The Last King of Scotland (2006) | ඉඩි අමීන්. [සිංහල උපසිරසි සමඟ]

උගන්ඩාවේ තුන්වන ජනාධිපති ඉඩි අමීන් ගේ සත්‍ය ජීවිත කතාව පදනම් කර ගෙන නිර්මාණය කරපු සලරුවක්. ඔහුගේ සම්පූර්ණ නම Idi Amin Dada oumee කියලයි දැක්වෙන්නේ. අමීන් ඩාඩා, එහෙමත් නැත්නම් ඉඩි අමීන් 1925 දී උපත ලැබුවෙක්. ඉඩි අමීන් උපත සිදුවූයේ දිළිඳුකම, විඩාව, ආර්ථික පීඩනය හා දේශගුණික කාලගුණික වෙනස්වීම් වලින් පිරි උගන්ඩාව නම් …

Read More »

Taken 3 (2014) | ඇය වෙනුවෙන්…. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ අද වගේ අපේ කණ්ඩායමට විශේෂ දවසක බොහෝදෙනෙක් ආසාවෙන් මග බලාගෙන උන්නු චිත්‍රපටියක් අරගෙන එන්න ලැබුණා.ඒ තමයි Taken 1, Taken 2 නමින් පැමිණි  චිත්‍රපට මාලාවේ 3 වැන්නයි. පළමුවෙන්ම මේක කලින් බාරගෙන තිබුණ රොයිලි සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා මට ඒක දුන්න එක සම්බන්ධයෙන්. IMDb දර්ශකයේ 6.2 ක අගයක් හිමිකරගෙන ඇති ක්‍රියාදාම …

Read More »

A Dark Truth (2012) Sinhala Subtitles | අවාසනාවට ඇත්ත කතාවක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට තවත් ලස්සන අළුත්ම අළුත් චිත්‍රපටියකට උපසිරැසිත් අරගෙන මම ආයෙත් ආවා. ඉතින් මේ බයිස්කෝප් එක නිල වශයෙන් නිකුත් වෙන්න තියෙන්නේ 2013 ජනවාරි 4 වෙනිදා. මෙය ඊට කලින් නිකුත් වූවක්. එනිසා IMDb වල තම රේටින් වත් ඇතුලත් වී නැති උණු උණු බයිස්කෝප් එකක්. Forest Whitaker නැමති සුපිරි නළුවා ෆ්‍රැන්සිස්කෝ …

Read More »

Repo Men (2010) with Sinhala Subtitles | ජීවිතය ණයට [සිංහල උපසිරසි සමඟ]

හැමදාම ෆිල්ම් එකක උපසිරැසි අරන් කමෙන්ට් එකක් දාලා යනවා විතරක් නිසා මම හිතුවා මගේ මහන්සියත් මේ සයිට් එකට දැක්වුවොත් හොදයි කියලා. ඉතින් ඔන්න මම උපසිරැසියක් අරන් ආවා. මේක 2010 වසරේ නිකුත් උන චිත්‍රපටියක්. මේක IMDB හි ප්‍රතිචාර 6.3ක් ලැබිලා තියනවා. රේටින් නම් නරක නෑ වගේ නේද? කතාව පොඩ්ඩක් මම කියන්නම්. …

Read More »
error: Alert: Content is protected !!