Tuesday , October 27 2020
Breaking News

Tag Archives: G.V. Prakash Kumar

100% Kadhal (2019) Sinhala Subtitles | මෙහෙමත් ආදරයක් ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ කියන ගමන්ම සමාවෙන්න කියල ඉල්ලනවා සබ් එක අරගෙන එන්න පරක්කු වුණාට. කාර්යය බහුලත්වය තමයි ප්‍රධාන හේතුව. ඔන්න මේ වතාවේ අරගෙන ආවේ තෙළුගු සිනමාවේ 2011 වසරේ ජනප්‍රියත්වයට පත්වුණ තවත් ලස්සන ආදර කතාවක නවතම දමිළ නිර්මාණය. 2011 වසරේ තිරගත වුණ Naga Chaitanya Akkineni, Tamannaah Bhatia, චරිත නිරූපණය කරපු 100% Love …

Read More »

Sivappu Manjal Pachai (2019) Sinhala Subtitles | මාමයි…මචායි…! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවනි ඔන්න ඉතින් 60 වෙනි උපසිරැසියත් ඉක්මනටම අරගෙන ආවා 2019 සැප්තැම්බර් මාසයේ 6 වෙනිදා තිරගත වීම පටන් ගත්ත Action, Thriller ගණයට අයත් IMDb එක 8.3ක් වගේ ඉහල අගයක් තියෙන පැය 2 විනාඩි පුරා දිවෙන ෆිලුමක්. Boys (2003) චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයට පත්ව Aata (2007), Oye! (2009), Anaganaga O Dheerudu …

Read More »

Watchman (2019) Sinhala Subtitles | මුරකරු ! [සිංහල උපසිරසි සමඟ]

  ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්වට සිනමා ක්ෂේත්‍රයේ තරුණ චිත්‍රපට නළුවකු ලෙස චිත්‍රපට 20ට වඩා, චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස චිත්‍රපට 50කට ආසන්න ප්‍රමාණයකට, චිත්‍රපට 40ට ආසන්න ප්‍රමාණයකට සංගීත නිර්මාපකයකු ලෙස දායකත්වය ලබා දී ඇති අතර darling (2015), Trisha illana nayanthara (2015), pencil (2016), Bruce Lee (2017), Semma (2018), …

Read More »

Semma (2018) sinhala subtitles | දුෂ්ට මාමණ්ඩිට බෑණාගෙන් පාඩමක්! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද මිත්‍රවරුනි, මම අවිශ්ක. හැමදාම වගේ ෆිල්ම් එකක් ටොරන්ට් බාගෙන බයිස්කෝප් එකෙන් සබ් එකත් බාගෙන හරි ලේසියට ෆිල්ම් බලද්දි කාලයක් යද්දි මටත් හිතුණා සබ් එකක් කරන්න ඕනෙ කියලා. එහෙම හිතලා ෆිල්ම් එකක් හොය හොයා ඉන්නකොට තමයි මට මේ ෆිල්ම් එක හම්බ වුණේ. පස්සෙ අවසර ඇතුව මං වැඩේ පටන් ගත්තා …

Read More »

Naachiyar (2018) Sinhala Subtitles | දූෂණයක් නිසා හෙළිවූ අපරාධය…. [සිංහල උපසිරැසි සමඟ]

බාලවයස්කාර බඩදරු කෙල්ලෙක් (අරසි), කෙල්ලව දූෂණය කරා කියලා චෝදනා ලබපු ඒ වයසෙම වගේ පිස්සෙක් වගේ කොල්ලෙක් (කාතු), කෙල්ලට සාධාරණය ඉටුකරන්න උත්සාහ කරන පොලිස් කාන්තාවක්…කතාවෙ ඉන්න ප්‍රධාන චරිත තමයි මේ තුන්දෙනා. පොලිස් කාන්තාව තමයි නාච්චියා කියන්නේ, නාච්චියා කලින් පරික්ෂණේකදි හොයපු කෙල්ලෙක් දුම්රිය ස්ථානයේ ඉන්නවා කියලා පණිවිඩයක් අරගෙන වයසක ගෑණු කෙනෙක් පොලිසියට …

Read More »

Kadavul Irukaan Kumaru (2016) With Sinhala Subtitles | දෙවියො ඉන්නවා කුමරෝ [සිංහල උපසිරසි සමඟ]

නාමය  –  Kadavul Irukaan Kumaru (2016)              ” දෙවියො ඉන්නවා කුමරෝ “ නිෂ්පාදනය  –  T. Siva චිත්‍රපට අධ්‍යක්ෂණය  –  M. Rajesh සංගීත අධ්‍යක්ෂණය  –  G. V. Prakash Kumar වර්ගීකරණය  –  Romantic & Comedy නිකුත් වූ දිනය  –  2016 නොවැම්බර් 18 ධාවන කාලය  –  පැය 2යි මිනිත්තු 9යි භාෂාව  –  දමිළ …

Read More »

Naomi and Ely’s No Kiss List (2015) with Sinhala subtitles | මිතුරුකම වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් තවත් ලස්සන කතාවක් අරගෙන තමයි ආවෙ. මේක මට හොයලා එවලා තිබුනෙ සමීර චතුරංග සහෝදරයා. ඉතින් ඔහුටත් ස්තුති කරනවා. ෆිලුම තමයි Naomi and Ely’s No Kiss List . ඇත්තටම මේක තිරගත වෙලා තියෙන්නෙ 2015. IMDb දර්ශකයේ 5.7/10 වගේ අගයක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටිය අයිති වෙන්නෙ Drama/Romance ඝනයට. කතාව ගැන කියනවනම්, නයෝමි …

Read More »

Enakku Innoru Per Irukku (2016) with Sinhala subtitles | වීරයා ලෙඩෙක් වුනොත්… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තූතියක් දාලම පටන් ගන්නන්කො. punjab love වගේම මේ ෆිලුමත් මට හොයල දුන්නෙ විමා සහෝ. ඉතින් ඉස්සරලම විමා සහෝට ස්තූතියි කියනවා. ඇත්තටම සබ් එක ටිකක් පරක්කුයි. ඒ ඉතින් වෙන දෙයක් හින්දා නෙවෙයි මේ ෆිලුමට තියෙන එක කඩ්ඩ සබ් එකක්වත් හරියට ගැලපුනේ නැ. ඉතින් මට ආයෙ ටයිම් ලයින් වෙනස් කරන්න වුනා …

Read More »

Pencil (2016) with Sinhala Subtitles |ආදරය සහ වෛරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අයේ මන් ඔය ගොල්ලන් අතරට අවේ තවත් සුපිරි ටැමිල් ෆිලුමක් අරන්.මේක ඇවිත් mystery(අත්භූත)  කියන ඝනයට තමා අයත් වෙන්නේ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Mani Nagaraj විසිනී.මේක imdb අගය  5.9  අරන් තියෙනවා.මෙහි ප්‍රධාන චරිත ලෙස රග පාන්නේ Sri Dvya, G. V. Prakash Kumar විසිනී.මේක නිකුත් උනේ මැයා 13 වෙනිදා. හරි දැන් …

Read More »

Trisha Illana Nayanthara (2015) with Sinhala Subtitles | අදින් පස්සේ කෙල්ලෝ එපා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පස්වෙනි උපසිරැසියත් ඉක්මනටම ගෙනාවා. මේකත් සුපුරුදු විදියටම දෙමළ චිත්රපටියක්. මේ ෆිම් එකේ දෙබස් වල වේගය ටිකක් වැඩියි. ඒ කියන්නේ ඔයාලට වේගයෙන් උපසිරැසිය බලන්න වෙනවා. මේ චිත්‍රපටියේ ඉංග්‍රීසි උපසිරැසියේ අඩුපාඩු ගොඩක් තිබ්බා. මට පුළුවන් උපරිමයෙන් ඒ අඩුපාඩු හදාගෙන උපසිරැසිය කලා. මේ චිත්‍රපටිය නිකුත් වුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 17ත් වෙනිදා. Adhik Ravichandran …

Read More »

Darling (2015) | ඒ අමානුශික දේවල් සපිරි.. ගෙවල් පිලිබද., එක් තොරතුරක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ.. පට්ට ඉක්මනින්ම ඔයාලට.. උනු උනු හොල්මන් ෆිල්ම් එකක් අරන් ආව.. මතකද  “පඩයප්පා” ෆිල්ම් එකේ මන් ඔයාලට කිව්ව මන් මේ දවස් වල පොඩි විභාගයකට මුහුණ දෙන්න ඉන්නෙ කියල.. 😀 ඔන්න ඔහේ ඕනි දෙයක් වෙච්චාවෙ කියල මේ ෆිල්ම් එකටත් උපසිරැසිය කරල දැම්ම.. මේ ෆිල්ම් එකට දාපු උපසිරැසියෙන් තමයි මම දැන …

Read More »
error: Alert: Content is protected !!